ස්වාධීන හූල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිල මේ වගේ එක ජාතියක භාෂාවක් පහත් කරලා කථා කරනවානම් වැරදියි. ඌට කියවන්න පුලවන් ලියන්න බැහැ කියලා කියනවනම් තවත් පුල් ගේ වහලෙක වෙන්න ඕනේ අනික
    උබ ටොයි වහලෙ ක් කියලා මේකේ නොදන්න එකෙක් නැහැ පොන්ස්


    mama toi wahalek kiyala pennapan onama thread ekakin, tho thai bai wahalek kiyala hema thread ekenma penne,

    mama eka sakkili pakshekatawath pakshawa katha karala ne.
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේකේ ඉන්න ස්වාධීන සෙට් එකේ එකෙක් නෑ

    ස්වාධීන අය එන්නෙ මහින්දගෙ වරදක් පෙන්නන්ඩ විතරනෙ, මේවට එන්නෙ නැ.. කොටින්ට පස්ස අල්ල්ලන එක ස්වාධීන අයගෙ ජොබ් එකනෙ... :yes: :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කාගෙද සයිට් එක? කොටි හිතවාදීන් කරන එකක් නම් සාර්ට බැනල මොනව හරි තියෙන්න ඕනෙ. මේක සීනිවුස් දෙමල වර්ශන් එක :sneaky:

    හරි බන්...හූල් ස්වාදීනයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන්...හූල් ස්වාදීනයි

    එක අතකට පව් බන් මේ ගු කුක්කො..

    බලපන් උන් තිස්ස සර්ට බැන බැන ඉද්දි හූල් කියන කතා ,:lol::lol: කොහොමද බන් මුන් පක්ශයක් හැටියට ඔලුව උස්සන්නෙ... :rofl: :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි පොහොට්ටුවට චන්දෙ දෙන්න එපා කිව්වා කියල ස්වාධින බවට හානියක් වෙන්නේ නෑ. දැන් බලන්න එලකිරියේත් කොච්චර ස්වාධින අය ඉන්නවද කට ඇරියොත් එක්කෝ පොහොට්ටුවට බැනගත්තු ගමන් නැත්තන් ගෝටට බැනගත්තු ගමන්. ඒ උනාට එයාල ස්වාධින නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා අස්සෙ චන්දෙ තියාගන්න දුන්න නම් හූල් තමයි ලෝකෙ ඉන්න වඩාත්ම ස්වාධීන මිනිහ.

    ලෝකෙන් කොරෝනා හොද වෙන දිනයක්වත් අඩුම ගානෙ WHO එකවත් නොදන්න එකේ උබ මොනාද පකෝ මේ දොඩවන්නෙ..:lol::lol::lol: ඇයි බන් උබලවගේ ගු ඇන් පි ඩයල් මෙච්චරම මෝඩ... :baffled: :baffled:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලෝකෙන් කොරෝනා හොද වෙන දිනයක්වත් අඩුම ගානෙ WHO එකවත් නොදන්න එකේ උබ මොනාද පකෝ මේ දොඩවන්නෙ..:lol::lol::lol: ඇයි බන් උබලවගේ ගු ඇන් පි ඩයල් මෙච්චරම මෝඩ... :baffled: :baffled:


    ridila hodatama
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ස' තවත් එක නෝන්ජල් සිරෙක් වෙනවද නැත්නම් බයියො කියනව වගේ මහා කලු සිංහයෙක් වෙනවද කියල බලමු. :lol:

    ස' හූල්ට උකවල ගන්නවද නැද්ද කියල ජනතාව අවධියෙන්. :rolleyes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස' තවත් එක නෝන්ජල් සිරෙක් වෙනවද නැත්නම් බයියො කියනව වගේ මහා කලු සිංහයෙක් වෙනවද කියල බලමු. :lol:

    ස' හූල්ට උකවල ගන්නවද නැද්ද කියල ජනතාව අවධියෙන්. :rolleyes:


    monawa unath Dudliey sirisenata dekata namila iwarai. wasudewa kiuwe anduwa fail kiyala
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    ඕකත් සර්ගෙ සයිට් එකක්වගෙ පේන්නෙ. කිසි තැනක සර්ට බැනපු ලකුණක් නෑ
    වාහලන්ට තමන්ගේ ගූ ගොඩත් පේන්නේ සර් ගේ වාගේ 🤣🤫🤫🤫
     
    • Haha
    Reactions: erozan

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Molayak tiyena one ekekta therenawa, mu patta koti kariyek....

    muwa allala hire danna one...

    meke topkollek kiyana eka pahara jeppek,uta reply karanna epa...mati molek
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කෙලින්ම කියන්නම්. උක දෙන අය දෙන්න. නමුත් ස්වාධීන මෑතිවරණ කොමිසමේ සාමාජිකයෙක් හෑටියට මුගේ මේ ප්‍රකාශය ඉතාම බරපතලයි. පහුගිය ආන්ඩුව කරපු විනාශ වලින් එකක් තමා මේ. මේ වගේ පාහරයෝ දෑම්මම සින්හල මිනිස්සුන්ගේ වෑදගත් අපක්ෂපාතී දෙමළ මිනිස්සුන්ට තියෙන සෑලකිල්ල නෑති වෙනවා. උදාහරණයකට ගත්තොත් හිටපු අග්‍ර විනිසුරුතුමා ශ්‍රීපවන්, කොයි තරම් වෑදගත් නිවෑරිදි විදිහට තමන්ගේ රාජකාරිය කලාද? එතුමා පත් කරපු වෙලාවේ සමහර බයියෝ කෙදිරි ගෑවා. නමුත් ඉතා ඉක්මණින් කාටත් වෑටහුනා එයා ඒ තනතුරට ඉතා සුදුසු කෙනේක් කියලා. මේ වගේ දෙමළ රජයේ නිලධාරීන් ඉන්නවා ඉතා අපක්ෂපාතී, හිතට එකගව රස්සාව කරන. මේ වගේ පාහර අගතිගාමී බල්ලෝ දාලා කොමිසම ගූ ගොඩක් කලා යහපාලනය
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අද face book එකේ ස්වාදීන සෙට් 1ක ගෝටට බනිනවා නැති වෙන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හූල් හූල් හූල් හූල් හූල් හූල් හූල් හූල් ජෙප්පෝ හූල්හූල්හූල්හූල් ජෙප්පෝ ජෙප්පෝ හූල් හූල් හූල් හූල් හූල් හූල් හූල්