ස්වාමිපුරුෂයාගෙ ********* කපා දැමු භාර්‍යාව

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ස්වාමිපුරුෂයාගෙ ********* කපා දැමු භාර්‍යාව

තම හිටපු සැමියාගේ රසඟ කපා එය අපද්‍රව්‍ය විනාශ කරන යන්ත‍්‍රයකින් විනාශ කර දැමූ කාන්තාවක දිවි ඇති තෙක් සිරගත කිරීමට ඇමරිකාවේ ඔරෙන්ජ් ප‍්‍රාන්ත අධිකරණයක් විසින් නියෝග කර ඇත.

50 හැවිරිදි කැතරින් කීව් නැමැති කාන්තාවට මෙසේ සිරදඩවම් නියම වූ අතර ඇය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු පැහිදිලි කල ඇයගේ නීතිඥයා පැවසුයේ කුඩා කල සිදුවී ඇති ලිංගික හිංසනයන් හේතුවෙන් ඇය මෙම සාහසික කි‍්‍රයාව සිදු කිරීමට පෙලෙඹී ඇති බවයි.

කැතරින් විසින් පිරිමිකම අහිමි කල ඇයගේ හිටපු සැමියා වන ග්ලේන් පවසන්නේ අධිකරණය විසින් තම හිටපු භාර්යාවට දිර්ඝ සිරදඩුවමක් හිමිකර දීම ගැන තමන් සතුටු වන නමුත් තමන්ට අහිමිවූ දේ නැවත කිසිදිනෙක ලබාගත නොහැකි නිසා බලවත් සේ කම්පා වන බවත්ය.


01245698.jpg