ස්වාමි කියන්නේ plane එක කඩාගෙන වැටිලා කියලා

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ස්වාමි කියන්නේ plane එක කඩාගෙන වැටිලා කියලා

    මැලේසියා ගුවන් යානය පැසිෆික් සාගර පතුලේ
    :shocked::shocked::shocked::shocked::shocked:

    findingplane.jpg

    :P:P:P:P

    මගීන් 239දෙනෙකු සමග පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරක් වාර්තා වී නැහැ.

    මෙම ගුවන් යානා අතුරුදන්වීම සම්බන්ධයෙන් රාමචන්ද්‍ර ගුරුජි විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු පෙන්වා දී තිබෙනවා. ඔහු මතකයක් තුළට යාමට හැකි ප‍්‍රවීනයෙකු ලෙස සැලකෙනවා.

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇති බව ද පැවසුවා. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කළා.

    යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවා. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලැබුවා.

    පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී තිබෙනවා. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී තිබෙනවා.

    ඉන්දීය රූපවාහිනියකට පැමිණ රාමචන්ද්‍ර ගුරුජි විසින් සිදුකළ එම වැඩසටහන පහතින් නරඹන්න....



    :oo::oo::oo::oo::oo::oo:


    source : hiru
     
    Last edited:

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    ai danne ne muwa Indiawe Nadu kaaraya karanne natte,,okkoma aparadha oyawidiyata allanna thibbane,, Hethuwak nathiwa kiyana dewal wishwasa karanna epa machanlaa
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හරි අපි බලමු අපේ චන්දන බන්ඩාර ද හරි මේ ස්වාමි ද කියල...කමෝන් චන්දන
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    යකො මැරිච්ච එවුන්ගෙන් තෙලිගු දන්න එවුනුත් හිටියලුද ??
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    හරි අපි බලමු අපේ චන්දන බන්ඩාර ද හරි මේ ස්වාමි ද කියල...කමෝන් චන්දන

    මොකද්ද බන් චන්දන ගේ සීන් එක ... පොඩ්ඩක් කියහන් කෝ :)