ස්වාසිලන්තයේ රජු අතුරුදන් .......... mainage yaluwa missing

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ස්වාසිලන්තය හෙවත් ඊස්වාටිනි රාජ්‍යයේ රජු මස්මති අතුරුදන් වී ඇත.

    බිරියන් 15 ක් සිටින මස්මති රජු රටින් පිටව ගොස් ඇති බව පැවසුවත් මුදල් ඇමැති නීල් රිච්කෙන්ටර්ස් පැවසුවේ තමා පසුගිය බදාදා රජු හමුවූ බවයි. ඊස්ට්මාර්ටින් රටේ සියයට 60 ක් ජනතාව දුප්පත්කමින් පෙළෙන බව අනාවරණය වී ඇත. පසුගිය සති කීපය තුළ එරට සිදු වූ කලබල නිසා 54 ක් මරුමුවට පත් වී 500 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මෙහෙ එන්න ඇතිබන්.. රාජපක්ශලාගේ යාලුවොනේ.
     
    • Haha
    Reactions: amino

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Big Ayya : Malli, can you ask Savendra to send few to Swaziland, my friend goes missing,
    Podi Malli aka cer: Ok Ayya

    Cer : Savendra, Swaziland Yanna gihin poddak balanna ape ayyage yaluwa
    Savendra : Hari Cer
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    වහල්ලුන්ගෙ සල්ලි ටික ස්විස් බැංකු වල දාලා රජා ෂපාන් එකේ වෙන රටකට පැනල ඇති. ඒත් රජාගෙ හොඳම කියනව ඇති වහල්ලු ටික බඩට නොකා. 🤭

    කොළ අතු නොඇන්දට එහෙම ජනතාවක් තමයි ලංකාවෙත් ඉන්නෙ. ස්වාසිලන්තෙ වගේ ආෂික්ලන්තෙ රජ පවුල ඔය වැඩේම කරලා ඇමරිකාවට පැන්නත් වහල්ලු ටික වඳිනවා සත්තයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    වහල්ලුන්ගෙ සල්ලි ටික ස්විස් බැංකු වල දාලා රජා ෂපාන් එකේ වෙන රටකට පැනල ඇති. ඒත් රජාගෙ හොඳම කියනව ඇති වහල්ලු ටික බඩට නොකා. 🤭

    කොළ අතු නොඇන්දට එහෙම ජනතාවක් තමයි ලංකාවෙත් ඉන්නෙ. ස්වාසිලන්තෙ වගේ ආෂික්ලන්තෙ රජ පවුල ඔය වැඩේම කරලා ඇමරිකාවට පැන්නත් වහල්ලු ටික වඳිනවා සත්තයි.
    He supposedly has millions of Gadaffi's money. The money was brought by the former President of Swaziland, the predecessor of this guy. Gadaffi handed the money over at the last stages for safekeeping and also to retain International lawyers for him in case he is taken custody.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    මහින්දගේ යාලුවා Swaziland කිව්වට හිතාගෙන හිටියේ Switzerland වගේ එකක් කියලනේ. අයියෝ සංසාරේ.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කිව්වලු.
     
    • Like
    Reactions: lasankandy