අඩේ.. ස්විච් එකට කූඹි ගිහිල්ල හිර උනා
සුද්ද කරන්න බැරිම නිසා ක්ලිප් එක පැන්නුව
කෑලි ටික විසිඋනා එහෙ මෙහෙ
ඔය පහල තියෙන ටික තමා හම්බුනේ,
ඔය කෑලි හැර තවත් කෑලි තිබේද, තව ස්ප්‍රින් එකක් තියෙන්න ඕන කියල හිතෙනව
ඕක හයි කර ගන්න පිලිවෙල දන්න එකෙක් කියනව ද ?
පිත්තල ප්ලේට් එක කලු බොක්ස් එක අස්සෙ කම්බිය උඩ ප්ලේ වෙනව කියල හිතා ගන්න පුලුවන්.
ස්ප්‍රින් එක සෙට් වෙන තැන හිතා ගන්න බෑ
ඕක දා ගන්න එක කරන්න පුලුවන් වැඩක් ද ? බැරි වැඩක් ද ?