සුපිරි art , craft , Design courses ඕන මිට්ටෝ වරෙන් .............

dilann

Well-known member
  • Jul 6, 2018
    55,181
    140,686
    113
    එකමත් එක රටක
    Hola !!
    Domestika
    එකේ Plus කියන option එක මාසයක් free දෙනවා .
    එකින් ඔක්කොම බලන්න පුලුවන්
    https://www.domestika.org/en/courses

    idm තියනවනම් උබලට TS විදියට එකින් එක බාගන්නත් පුලුවන් ඕන එකක් . .. ;)
    පස්සේ VLC එකට TS file ටික ඔක්කොම දාල MP4 වගේ format එකකට දාගන්න TS හිර වෙන්ව වගේනම් .

    Domestika සුපිරි සයිට් එක . මම සල්ලි දීල කලින් ගත්ත කෝස් 8ක් විතරත් තියනව .
    උන්ගේ ගොඩක් course තියෙන්නේ Spanish , French , Italian ..... වගේ යුරෝප අනිත් lang වලින් .
    English වලිනුත් තියනව . subtitles තියනවා කොහොමත් . හැබැයි sub බාන්න පුලුවන් ද හරියටම දන්නේ නෑ .
    free මාසේ බලන්න විතරයි පුලුවන් . project files වගේ ඒවා ගන්න බෑ .... 🥱


    වඩු වැඩ , අත්කම් , ප්‍රින්ටින් , ෆැෂන් , photography වගේ ඕන creative වැඩ තියන්ව් . .......
    වැඩක් ගන්න උන් ගනින් . ✌️

    cxb3zqm.jpg


    Disclaimer : මාසයක් යන්න කලින් cancel කරපං trial එක . නැත්නම් ඉතින් එකපාරම 10/month ගානේ අවුරුද්දක සල්ලි කැපිල කියලා කියන්න එපා...
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,386
    113
    අඩෝ තෑන්ක්ස්, nice timing
    මගේ journal එකට වෙනසක් කරන්න යන්නේ
    ඒකට journal arts guide, calligraphy හොයනවා

    මං arts නතර කරා grade 6 වලදි dancing වලට focus කරන්න,
    දැන් ආයේ පටන් ගන්න ආසයි journal එකේ මැදින් මැදින් පොඩි doodles අදින්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,181
    140,686
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ කඩ් එක ඇඩ් කරන්න ඕනද?
    music පැත්තෙන් සුපිරි කෝස් ටිකකුත් තියනව ,

    දැන් ආයේ පටන් ගන්න ආසයි journal එකේ මැදින් මැදින් පොඩි doodles අදින්න
    VmUCtm5.jpg

    ------ Post added on Nov 4, 2024 at 11:27 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,181
    140,686
    113
    එකමත් එක රටක
    Unge content hondai. Ekama awla English language eken nathi eka
    දැන් tools ඇති නේ AI පාවිච්චි කරල translate කරගන්න පුලුවන් වගේ . sub බාගන්න විදියක් නැද්ද ?
    අර ටොරන්ට් වලට උස්සලා දෙන උන් නම් සමහර ඒවා sub ෆයිල් වෙනම එක්ක දෙන්නේ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,084
    21,150
    113
    මෙව්වා download නැද්ද ගන්න CD, DVD විදිහට