ස්විච් එක පැන්න, උදව්වක් ඕන (ඉලෙක්ට්‍රික්)

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අඩේ.. ස්විච් එකට කූඹි ගිහිල්ල හිර උනා
    සුද්ද කරන්න බැරිම නිසා ක්ලිප් එක පැන්නුව
    කෑලි ටික විසිඋනා එහෙ මෙහෙ
    ඔය පහල තියෙන ටික තමා හම්බුනේ,
    ඔය කෑලි හැර තවත් කෑලි තිබේද, තව ස්ප්‍රින් එකක් තියෙන්න ඕන කියල හිතෙනව
    ඕක හයි කර ගන්න පිලිවෙල දන්න එකෙක් කියනව ද ?
    පිත්තල ප්ලේට් එක කලු බොක්ස් එක අස්සෙ කම්බිය උඩ ප්ලේ වෙනව කියල හිතා ගන්න පුලුවන්.
    ස්ප්‍රින් එක සෙට් වෙන තැන හිතා ගන්න බෑ

    ඕක දා ගන්න එක කරන්න පුලුවන් වැඩක් ද ? බැරි වැඩක් ද ?

    1604750519749.JPEG
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    spring eka ara black dot eka uda set wenne,
    but spring eka thada karala oka set karana eka thama epa wenne.

    කලු ඩොට් එක උඩට සෙට් වෙලා ඊට උඩින් ද පිත්තල ප්ලේට් එක යන්නෙ, ස්ප්‍රින් එක ප්‍රෙස් කරල. ?
    එක ස්ප්‍රින් එකයි ද එන්නෙ, ?
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    කලු ඩොට් එක උඩට සෙට් වෙලා ඊට උඩින් ද පිත්තල ප්ලේට් එක යන්නෙ, ස්ප්‍රින් එක ප්‍රෙස් කරල. ?
    එක ස්ප්‍රින් එකයි ද එන්නෙ, ?

    ow pothe hatiyata eka spring ekai, try ekak daala balapn set wenawada kiyala
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    අඩේ.. ස්විච් එකට කූඹි ගිහිල්ල හිර උනා
    සුද්ද කරන්න බැරිම නිසා ක්ලිප් එක පැන්නුව
    කෑලි ටික විසිඋනා එහෙ මෙහෙ
    ඔය පහල තියෙන ටික තමා හම්බුනේ,
    ඔය කෑලි හැර තවත් කෑලි තිබේද, තව ස්ප්‍රින් එකක් තියෙන්න ඕන කියල හිතෙනව
    ඕක හයි කර ගන්න පිලිවෙල දන්න එකෙක් කියනව ද ?
    පිත්තල ප්ලේට් එක කලු බොක්ස් එක අස්සෙ කම්බිය උඩ ප්ලේ වෙනව කියල හිතා ගන්න පුලුවන්.
    ස්ප්‍රින් එක සෙට් වෙන තැන හිතා ගන්න බෑ

    ඕක දා ගන්න එක කරන්න පුලුවන් වැඩක් ද ? බැරි වැඩක් ද ?

    View attachment 101133
    1604750519749.JPEG
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    දැන් තියන පින්තුරේ අනුව කෑලී ටික ඔක්කොම තියනවා.

    සුදු පාට ප්ලාස්ටික් කෑල්ලට ම් හැඩයේ යකඩ කෑල්ල අතරට තමා ස්ප්‍රින් එක එන්නේ. සුදු පාට ප්ලාස්ටික් කෑල්ල ඇතුලේ පොඩි ප්ලාස්ටික් නෙරුමක් තියෙනවනේ. එතනට ස්ප්‍රින් එක තියලා M හැඩයේ යකඩ කෑල්ල ස්ප්‍රින් එකට උඩින් ඔය පින්තුරේ තියන විදියටම තියන්න.

    පිත්තල ප්ලේට් එක ඔය පින්තුරේ පේන පැත්ත එන්න ඔනේ කලු පාට කොටසේ කන්ටැක්ස් තියන පැත්තට. එක එහෙම උඩින් තියලා වම් අතින් අල්ලගන්න.

    සුදු පාට ප්ලාස්ටික් කෑල්ලෙ දෙපැත්තට නෙරලා තියන කෑලි දෙක ලඟ එක පැත්තක විතරක් උඩට නෙරපු කැල්ලක් තියනවා. ඔක හරි පැත්තට වැටෙන්න ඔනේ. ඒ කියන්නේ පැත්ත මාරුකරල හයි කරන්න බෑ. කලු පාට කොටසේ ඔය කෑල්ල තියෙන්න පුලුවන් වෙන්න ඉඩ තියලා තියනවා. ඒක බලාගත්තාම සෙට් වෙන්න ඔනේ පැත්ත ගැන අවබොදයක් එනවා.

    දැන් තමා අමාරු වැඩේ තියෙන්න. සුදු පාට ප්ලාස්ටික් කෑල්ලෙ තියන ටික හලාගන්නේ නැතුව දකුනු අතින් අරගෙන කලු පාට කොටසේ කෑලිටික හලාගන්නේ නැතුව වම් අතින් අරගෙන සෙට් කරගන්න ඔනේ. මුලින් සුදු පාට ප්ලාස්ටික් කෑල්ලෙ උඩට නෙරපු පෑත්ත නෙවි අනික් පැත්ත පරිස්සමට කලු පාට කොටසේ සිදුරට තියලා M හැඩයෙ කැල්ලෙ උඩ පැත්ත පිත්තල කෑල්ලේ තියන කානුවට සෙට් වෙන්න තියල අනික් පැත්තෙන් තද කරන්න ඔනේ ඒ පැත්තෙත් සිදුරට සෙට් වෙනකන්. ඕක එකපාරටම කරගන්න බැරි වෙයි. කෑලි ටික එහෙ මෙහෙ යන නිසා. කිප සැරයක ට්‍රයි කරන්න වෙනවා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    bath ata keepayak podi karala aragena
    kali tika halennathuwa thawakalika bond ekak hadaganna ...