ස්විට්සර්ලන්තයට බදු දීපු දූපත

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    3,090
    2,999
    113
    මචන් මට මේක හිතුන දෙයක්. දැන් ඔය දීපු දූපත රටේ සම්පත් නෙ බන්. ඕවා නිකන් වල් වදිනවට වඩා මෙහෙම දෙයක් කරලා ගොඩ දාන එක සැහෙන වටිනවා..ඒත් දැන් මේ එන සල්ලී වියදම් වෙන්නේ කොහොමද..ඒ සල්ලි වලින් මොනාද කරේ..කීයක් තව තියෙනවද වගේ දේවල්..අපිට උනත් දැනගන්න පුලුවන් ක්‍රමයක් හදන්න කියලා මුන්ට බල කරන්න බැරිද??

    මේක මට කියන්න තැනක් නෑ..ඒකයි කිරියේ දැම්මේ..පුලුවන් උන් මේ අදහස බුකී ගත කරපල්ලා..මීට වඩා හොද විදියට වෙනස් කරලා දැම්මත් කමක් නෑ..ඔය දෙයක් දාපු ගමන් වයිරල් වෙලා යන ගෲප් එහෙම තියෙන්නේ..ඒව වල..නාකි මයිනා ගෙදර යවපු එකේ මේවා සුලු දේවල්..මේ සල්ලී ගැන රටම අවදානෙන් ඉන්නේ..ඉස්සර වගේ නෙමෙ කියලා මුන්ට පෙන්නන්න ඕනේ..නැත්තන් ඕවත් එක එක කාලකන්නිගේ පොත් වලට තමා යන්නෙ..මං කියන දේ වැරදී කියල හිතෙනවන්ම් කියපන්..මේක අනිවාර්යයෙන් වෙන්නෙ ඕනේ දෙයක්
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    874
    1,753
    93
    279960283_10158408254486809_497525612948268464_n.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    1,999
    2,663
    113
    ලංකාවේ කොහේ හරි ආයෝජකයෙක් ඇවිත් ආයෝජනයක් පටන් ගන්නවා කීවොත් ලංකාවේ මිනිස්සු රට විකුණනවා කියලා කෑ ගහනවා.

    ඒහෙනම් සිංගප්පූරුවේ හැමතැනම ඉඩම් බදු අරගෙන දූපත් බදු අරගෙන ඉන්නේ පිටරට කොම්පැණි .
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    763
    1,233
    93
    ලංකාවේ කොහේ හරි ආයෝජකයෙක් ඇවිත් ආයෝජනයක් පටන් ගන්නවා කීවොත් ලංකාවේ මිනිස්සු රට විකුණනවා කියලා කෑ ගහනවා.

    ඒහෙනම් සිංගප්පූරුවේ හැමතැනම ඉඩම් බදු අරගෙන දූපත් බදු අරගෙන ඉන්නේ පිටරට කොම්පැණි .

    සිංගප්පූරුව

    ම්ම්ම්....

    මේ සාකැසම් ද බන්
    මට නම් හිතාගන්නත් බෑ
     
    • Like
    Reactions: magix

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,126
    2,742
    113
    වාරයම වික්කේ 1බිලියන් වලට නේ 100+100
    අවරුදු 30කට 400+බිලි එනවා කියන එක නම් පොඩ්ඩක් සක සහිතයි
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    766
    883
    93
    විකුනලා ගන්න $ වලින් ණය ගෙවන එකයි,imports වලට වියදම් කරන එකයි තමා කරන්නේ.ඉතින් ඉතිරියක් නෑ පඩියක් ගන්න එකෙක්ගේ මුලු පඩියම වියදම් වලට යනවා වගේ වැඩක් තමා වෙන්නේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    6,517
    11,664
    113
    Homagama
    මචන් මට මේක හිතුන දෙයක්. දැන් ඔය දීපු දූපත රටේ සම්පත් නෙ බන්. ඕවා නිකන් වල් වදිනවට වඩා මෙහෙම දෙයක් කරලා ගොඩ දාන එක සැහෙන වටිනවා..ඒත් දැන් මේ එන සල්ලී වියදම් වෙන්නේ කොහොමද..ඒ සල්ලි වලින් මොනාද කරේ..කීයක් තව තියෙනවද වගේ දේවල්..අපිට උනත් දැනගන්න පුලුවන් ක්‍රමයක් හදන්න කියලා මුන්ට බල කරන්න බැරිද??

    මේක මට කියන්න තැනක් නෑ..ඒකයි කිරියේ දැම්මේ..පුලුවන් උන් මේ අදහස බුකී ගත කරපල්ලා..මීට වඩා හොද විදියට වෙනස් කරලා දැම්මත් කමක් නෑ..ඔය දෙයක් දාපු ගමන් වයිරල් වෙලා යන ගෲප් එහෙම තියෙන්නේ..ඒව වල..නාකි මයිනා ගෙදර යවපු එකේ මේවා සුලු දේවල්..මේ සල්ලී ගැන රටම අවදානෙන් ඉන්නේ..ඉස්සර වගේ නෙමෙ කියලා මුන්ට පෙන්නන්න ඕනේ..නැත්තන් ඕවත් එක එක කාලකන්නිගේ පොත් වලට තමා යන්නෙ..මං කියන දේ වැරදී කියල හිතෙනවන්ම් කියපන්..මේක අනිවාර්යයෙන් වෙන්නෙ ඕනේ දෙයක්
    ඕක වන් ටයිම් පේමන්ට් එකක් නේ. ඊට වඩා හොද නැද්ද ඕක ලංකාවේ ඉන්වෙස්ටර් කෙනෙක්ට දීලා හොටෙලේ ටිකක් ගහලා ලස්සන කරලා ටුවරිස්ට් අයිලන්ඩ් එකක් කළා නම හැමදාම ඉන්කම් එකක් එනවා. මේ යන්නේ එදා වෙලා ටුවර්ස් . නයට කන එක. එක ලංකාවේ උන්ට නම් හොදයි . එත් මට නම් නයට කන එක හිරිකිතයි බන්.
     
    • Like
    Reactions: SLBro and Die-hard

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    2,631
    3,436
    113
    Colombo
    ow oya wage dewal wala info janagatha karana eka gana indian film ekak tibba
    contract ekak gathoth dan kochara mudal tiyeda kiyala sms ekakin minissunta balaganna pluwan
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    641
    617
    93
    හොටෙල් එකක් හදන එක හොඳයි හැබැයි ඒක ගත්තේ කවුද, සල්ලි කොහොමද ලැබෙන්නේ , පාරිසරික වාර්තා හරිද, Company එක history එකක් තියෙන එකක්ද, Valuation හරිද වගේ දේවල් බලන්න ඕනි . ඇත්තටම ලංකාවේ ගොඩක් project තියෙනවා අපේම හොරාකාපු සල්ලි ආපහු project විදහට එන. Chain එකේ අන්තිමට බලපුවම එකේ owner ලංකවේ දෙස්පාලුවෙක් . ඒවගේ දේවල් වලින් සංවර්ධනයක් වෙන්නේ නැහැ එකයි මිනිස්සු කෑගහන්නේ.

    මේක හරිම උදාහරණය නෙවෙයි හැබැයි ටිකක් හරි තේරෙයි උබලට

    උබලගේ company එක ප්‍රශ්න හින්ද වැටිලා තියෙන්නේ. එතකොට manager කියනවා investor කෙනෙක් ඉන්නවා සල්ලි දාන්න company එකට අපි කොටසක් දෙමු කියල. Investor ඇවිල්ල කියනවා උබලගේ accounting වල ප්‍රශ්න හින්ද valuation එක අඩුවට මට වැඩි % ඕනි කියල. උබලට තියෙන සන්තෝසෙට Managerට promotion එකකුත් දීල පඩිත් වැඩි කරනවා.

    බලපුවම Manager උබලගෙන්ම හොරකම් කරපු සල්ලි වලින් වෙන එකෙක් දාල උබලගේ company එකේ shares අරන්. දැන් ඌ උබලගෙන් වැඩි පඩියකුත් අරගෙන ආතල් එකේ ඉන්නවා .


    දැන් උබලට ලංකාවේ ලොකුම සිමින්ති factory එකෙන් ලාබෙට සිමින්ති හම්බුනාද?
     
    Last edited:
    • Like
    Reactions: thedigit2s and NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    1,726
    914
    113
    ලංකාවේ කොහේ හරි ආයෝජකයෙක් ඇවිත් ආයෝජනයක් පටන් ගන්නවා කීවොත් ලංකාවේ මිනිස්සු රට විකුණනවා කියලා කෑ ගහනවා.

    ඒහෙනම් සිංගප්පූරුවේ හැමතැනම ඉඩම් බදු අරගෙන දූපත් බදු අරගෙන ඉන්නේ පිටරට කොම්පැණි .
    meka jeppo genaapu concept ekak investment=wikineema
     
    • Wow
    Reactions: magix