මචන් මට මේක හිතුන දෙයක්. දැන් ඔය දීපු දූපත රටේ සම්පත් නෙ බන්. ඕවා නිකන් වල් වදිනවට වඩා මෙහෙම දෙයක් කරලා ගොඩ දාන එක සැහෙන වටිනවා..ඒත් දැන් මේ එන සල්ලී වියදම් වෙන්නේ කොහොමද..ඒ සල්ලි වලින් මොනාද කරේ..කීයක් තව තියෙනවද වගේ දේවල්..අපිට උනත් දැනගන්න පුලුවන් ක්‍රමයක් හදන්න කියලා මුන්ට බල කරන්න බැරිද??
මේක මට කියන්න තැනක් නෑ..ඒකයි කිරියේ දැම්මේ..පුලුවන් උන් මේ අදහස බුකී ගත කරපල්ලා..මීට වඩා හොද විදියට වෙනස් කරලා දැම්මත් කමක් නෑ..ඔය දෙයක් දාපු ගමන් වයිරල් වෙලා යන ගෲප් එහෙම තියෙන්නේ..ඒව වල..නාකි මයිනා ගෙදර යවපු එකේ මේවා සුලු දේවල්..මේ සල්ලී ගැන රටම අවදානෙන් ඉන්නේ..ඉස්සර වගේ නෙමෙ කියලා මුන්ට පෙන්නන්න ඕනේ..නැත්තන් ඕවත් එක එක කාලකන්නිගේ පොත් වලට තමා යන්නෙ..මං කියන දේ වැරදී කියල හිතෙනවන්ම් කියපන්..මේක අනිවාර්යයෙන් වෙන්නෙ ඕනේ දෙයක්