ස්විට්සර්ලන්තය ගිහින් එන්න 70,000/= 😲

shenat

Well-known member
  • May 13, 2007
    58,629
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් සිලින්ඩර්-පෝට්ටු බයියන්ට ඇඬෙන නිවුස් 😆

    පුදුමයක් නෑ සිලින්ඩර්-පෝට්ටු බයියො රට බංකොළොත් කරපු එක

    ප.ලි. : තේරුම් ගන්න අමාරු තැරි මෝඩ බයියන්ට කියන්නෙ - ස්විස්ටර්ලන්ඩ් ගිහින් එන්න වියදම් උනේ 70,000 යි කියල ඇමති කොහෙවත් කියලා නැත. 🙈😆
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    බංකොළොත් සිලින්ඩර්-පෝට්ටු බයියන්ට ඇඬෙන නිවුස් 😆

    පුදුමයක් නෑ සිලින්ඩර්-පෝට්ටු බයියො රට බංකොළොත් කරපු එක

    ප.ලි. : තේරුම් ගන්න අමාරු තැරි මෝඩ බයියන්ට කියන්නෙ - ස්විස්ටර්ලන්ඩ් ගිහින් එන්න වියදම් උනේ 70,000 යි කියල ඇමති කොහෙවත් කියලා නැත. 🙈😆
    හැම එකටම මෙහම හෝදලා ඩෝබි කියලා අහගන්න කොට ලජ්ජ හිතෙන්නෙ නැද්ද? උඹ ආන්ඩුව ඕනේ පිචන් වැඩක් කරොත් , ඕනේ පීචන් හද්ද මෝඩ කතාවක් කිව්වත් ඉක්ම්නට ඇවිල්ලා හෝදනවනෙ. කියන්න දෙයක් නැති වෙනකොට කුනුහරප කියාගෙන අර්ශශ් හැදිලා වගේ කෑගහනවා. නිකන් ආත්ම ගෞරවයක් තියෙන පිරිමියෙක් වගේ නම් දැනෙන්නෙ නැතුව ඇති.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    හැම එකටම මෙහම හෝදලා ඩෝබි කියලා අහගන්න කොට ලජ්ජ හිතෙන්නෙ නැද්ද? උඹ ආන්ඩුව ඕනේ පිචන් වැඩක් කරොත් , ඕනේ පීචන් හද්ද මෝඩ කතාවක් කිව්වත් ඉක්ම්නට ඇවිල්ලා හෝදනවනෙ. කියන්න දෙයක් නැති වෙනකොට කුනුහරප කියාගෙන අර්ශශ් හැදිලා වගේ කෑගහනවා. නිකන් ආත්ම ගෞරවයක් තියෙන පිරිමියෙක් වගේ නම් දැනෙන්නෙ නැතුව ඇති.
    @gnilukshi @Boole
    Oh, wow, your dazzling display of general knowledge and IQ is truly a perfect match for the stellar leader you’ve picked.
    I mean, it’s almost like your brain and your ballot were made for each other in some glorious cosmic joke.

    Bravo!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,629
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    හැම එකටම මෙහම හෝදලා ඩෝබි කියලා අහගන්න කොට ලජ්ජ හිතෙන්නෙ නැද්ද? උඹ ආන්ඩුව ඕනේ පිචන් වැඩක් කරොත් , ඕනේ පීචන් හද්ද මෝඩ කතාවක් කිව්වත් ඉක්ම්නට ඇවිල්ලා හෝදනවනෙ.

    නැහැ බන් එහෙම හිතෙන්නෙ නෑ. අනික මෙතන හෝදන්න දෙයක් නෑනෙ. 😆
    සිංහල වත් දන්නෙ නැති තැරි මෝඩ ගූ බයියො කෙඳිරිගෑවට අපි කටපියාගන්නව නං බල්ලො බුරන කොට කඳු පාත් වෙන්නත් ඕනනෙ. 🙈

    කියන්න දෙයක් නැති වෙනකොට කුනුහරප කියාගෙන අර්ශශ් හැදිලා වගේ කෑගහනවා.

    ඉතින් එහෙම කෑගහන්න එපා. කියන්න දෙයක් නැත්තං කටවහන් ඉඳපන්. 😹

    නිකන් ආත්ම ගෞරවයක් තියෙන පිරිමියෙක් වගේ නම් දැනෙන්නෙ නැතුව ඇති.

    උබට පිරිමියෙක් වගේ දැනෙන්නෙ නැද්ද? ඒකට අපිට කරන්න දෙයක් නෑ.
    රට බංකොළොත් කරපු පොන්නයන්ට කඩේ නොයා ඉඳපන් එතකොට පිරිමියෙක් වගේ දැනෙයි. 😆

    පොන්නයොන්ට කඩේ යන නිසා උබට ඕව හිතෙනව ඇත්තෙ. 😆
     
    • Like
    Reactions: skymicro

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැම එකටම මෙහම හෝදලා ඩෝබි කියලා අහගන්න කොට ලජ්ජ හිතෙන්නෙ නැද්ද? උඹ ආන්ඩුව ඕනේ පිචන් වැඩක් කරොත් , ඕනේ පීචන් හද්ද මෝඩ කතාවක් කිව්වත් ඉක්ම්නට ඇවිල්ලා හෝදනවනෙ. කියන්න දෙයක් නැති වෙනකොට කුනුහරප කියාගෙන අර්ශශ් හැදිලා වගේ කෑගහනවා. නිකන් ආත්ම ගෞරවයක් තියෙන පිරිමියෙක් වගේ නම් දැනෙන්නෙ නැතුව ඇති.

    බංකොළොත් සිලින්ඩර්-පෝට්ටු බයියta adila
     
    • Haha
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රනිලුත් මුදල් බාරදෙන්නයි හිටියෙ. රට ගොඩනගන වැඩත් එක්ක වෙලාව ටිකක් මදි වෙච්ච නිසා ඒ වැඩේ පස්සට දැම්මා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    72000-69960 = 2040 monada ban mey gani wiyadam karala thiyenne.. :P :P $6.5 sapak gaththada danne nane

    සිරා ප්‍රශ්නයක්, ගත්ත දවසේ රේට් එකයි දෙන දවසේ රේට් එකයි වෙනස් උනාම පාඩුව කාටද?

    අනික ඩොලර් මාරු කරාම ගැනුම් මිල විකුණුම් මිල වෙනසටත් පාඩු වෙලා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    Hariyata policy making karanawa nam, Economy eka grow karanna plan ekak tiyenawa nam, recepit ekak genalla Facebook eke daanna deyak naa. Anika oya receipt ekaking ganna salli return kalata okunta oya trip ekata salli ena wena sources tiyenawada kiyanna dannet naa neh. Anit de tamai ohoma ituru karala economy ekak goda gannat baa. Kotinma kiwwot light kanuwak waga hadanna puluwan. Ehema nettan jeppo tikakata shramadaanekata plane tea tikak denna budget hadanna puluwan.

    Jeppo campaign eka patan gatte nighanta lifestyle ekak promote karan. Den itin eka watea inna unta pennanawa arenna wena wedak karanna welawak naa. Owayin rata hadenawa hari, politics improve wenawa hari hitan innawa nam uu taram modayek kohewat na.
     
    • Love
    Reactions: Boole and supun_sg

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Average බයියන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය මේ title එකෙන් පේනවා 😪

    හැබැයි ඉතින් මෙයා රට යන හැම පාරක් ගනේම invoice දායිද? 😓
     
    • Haha
    Reactions: supun_sg