ස්විට්සර්ලන්තය

Nikolos

Member
Jul 22, 2014
13
0
0
මමත් කැමතිම රටක් තමයි ස්විට්සර්ලන්තය කියන්නේ. අල්ලපු රට වන ජර්මනියට නං කිහිප සැරයක් ගියාට තාම ඔහේ ගිහිං නෑ. වයසට ගිය දවසක ස්විස්ටර්ලන්තයේ කඳුකරයක ජිවත් වෙන එක මගේ හීනයක්.
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
10408605_1499616790274363_4638694648588702531_n.jpg


රත්තරන් කියන්නේ තඩි බඩක් තියෙන තඩි කොල්ලෙක්ද?:eek::eek:

පින්තුර ටිකනම් පට්ට :cool:
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    චොර චොර ගාන්න එපා මෝඩයෝ මගේ ගෑණි එළකිරි එන්න දෙන එකකුත් නෑ, බොටත් එහෙමයි. එහෙනම් හොයාගන්න කියයි ඕනේ රටකින් :angry::angry:
    අපි ඉතින් දැන් ලංකාවට අයිති වෙලා ඉවරනේ බන් :P:P

    සල්ලි නම් අව්ලක් නෑ බන් අපේ නැන්ද ඉන්නේ :D:D මට යන්න ආසම තැනක් තියනව බන්
    Lord of the ring හදපු තැන
    Ane man wagema sinhalayek:love:

    Mamath loku unama 1 yr withara tour ekak yanna inne middle earth walata. Lord of the ringa nz puraama shoot kala ban. Hobbiton, matamata
    Mt.rupahegu da mokakda ekane m.t doom :D
    Ara path of the dead mokakda pinnacles kiyala thanak. Island 2 ma shoot karala thiyanawa. Podi kale idan hari asawen hitiye lotr and hobbit hama frame ekema ahuwena hama thanatama yanna. Uba hobbit production video blog balala thiyanawada
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Lassanai ban patta kadu thiyana rqtak. Mewa job eken kohomada ban set wenne. Unge wiyadaminda training walata yawanne. Monaada neethi riithi. Samanyen tickets nathuwa rate thiyana eewa gaburin balanna kochchara kal and kochchara wiyadamak yaida. Kaama biima lankawata sapekshawa kochchara gananda.
    Thawa photos dapan aasawe ba :love:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රත්තරං;16919525 said:
    ඔව් මචන්. ජනගහනය අඩුයි. දැනගත්ත විදිහටනම් ජොබ් එකෙක් හොයාගන්නත් අමාරු නෑ. හැබැයි එකම අව්ල ඉංග්‍රීසි භාශාව දැනගත්තා කියලා මෙලෝ මගුලක් කරන්න බෑ. අනික් කාරනාව වෙජිටේරියන් එකෙක් ගියොත් ඌ 50%ක් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ:P
    :අපි යයි කියල ඊරිසියාවට :angry::angry:

    මගේ ඩ්‍රීම් ටුවර් තුනක් හෑව්.
    1.ස්ව්ස්
    2.හොලන්ඩ්
    3.නිව්සීලන්ඩ්

    :(