ස්විඩන් යන්න ඕන අය එන්න.
සොෆ්ට්වෙයාර් ඩිවලොපින් සයිඩ් එකෙන් ස්විඩන් වල ජොබ් වේකන්සි එකක් තියෙනවා. ඕන උන් මට පීම් එකක් දාන්න. පබ්ලික් දාන්න බෑ, ස්පෑම් වගේ වෙනවනේ. පීම් දානකොට තමන්ගේ සුදුසුකමුත් සදහන් කරන්න.
මොනවද ඕන languages![]()
සුදුසුකම; හොඳට ජින්ගි ජිකින් කොරන්න පුළුවන්![]()
swedish obviously![]()
