ස්විමිං බීෆ් අදින්න දෙන්නෙ නැති තංගල්ල හෝටලේ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,057
    3,092
    113
    43
    Wakanda
    තංගල්ල හෝටලේකට ගියා ඩේ අවුට්.
    කලිසම ගලවල පූල් එකට බහින්න යද්දි මැනේජර් ඇවිත් කීව පූල් එකට ඕව අදින්න දෙන්නෙ නෑ කියල. ගෑනුනම් පටි ජංගි ඇදගෙන හිටිය උන්ට මුකුත් කීවෙ නෑ.
    අපි එහෙමම බීච් එකට ගියා.

    1000101226.jpg
     

    Attachments

    • 1000101226.jpg
      1000101226.jpg
      103.2 KB · Views: 20

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,683
    8,418
    113
    ලංකාවට අගෞරවයක් වෙයි කියලා
    බයට දෙන්න නැතුව ඇති 🤭 lol