ස්විස් අලුත්ම මාදිලියෙ කෝච්චි

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ස්විස් අලුත්ම මාදිලියෙ කෝච්චි

    උපුටා ගෑනීම - FB Asanka De Zoysa

    ස්විස් ප්‍රවාහන සේවයට එක්වෙච්චි අලුත්ම මාදිලියෙ කෝච්චි 62න් තව එකක් පහුගිය දොහේ රිලීස් උනා. බොම්බඩියර් සමාගමේ නිෂ්පාදනයක් වෙච්චි මේවගේ කෝච්චි 62ක් 2020 වනවිට ස්විස් ප්‍රවාහන සේවයට එක්වීමට නියමිතයි.
    පහසුකම් අතින් ස්විස් කෝච්චි ඔක්කොම මේ වගේ තමයි. වෙනසකට තියෙන්නෙ මේක උණු උණුවෙ බස්සපු එකක්. අලුත්ම ඉටිකිරිස් කෝච්චියකට ගොඩ උනාම තියන ෆීලින් එක…
    මේ මාදිළියෙ කෝච්චියේ ඔක්කොම පෙට්ටි 8යි. ඒ කියන්නෙ පෙට්ටි 8ක සෙට් එකක්. දෙවනි පන්තියේ මැදිරි 4යි. පළවන පන්තියේ මැදිරි 3යි, ආපනශාලාවයි.
    සෑම මැදිරියකම වැසිකිලියක් තියනව. වැසිකිලි 8න් 2ක් රෝද පුටු වලින් ඇක්සස් කරන්න පුලුවන් වෙන විදියට තමා ඩිසයින් කරල තියෙන්නෙ.
    බයිසිකල් සහ හිම ක්‍රීඩා (ස්කී, ස්නෝබෝඩ්) උපකරණ රැගෙන යන්න පුලුවන් වෙන විදියට මැදිරි 4ක් ඩිසයින් කරල තියනව.
    එක මැදිරියක් ෆැමිලි සෝන්. ඒ කිව්වෙ කුඩා ළමයින්ට සෙල්ලන් කරන්න ඒකෙ පහසුකම් සපයල තියනව.
    පළමු පන්තියේ මැදිරි 3න් මැදිරි දෙකක් බිස්නස් ඇන්ඩ් ක්වයට් සෝන්, ඒ කිව්වෙ කරදරයක් නැතිව බිස්නස් මීටින් එකක් හොස්ට් කරන්න පුලුවන් කෝච්චියේ යන ගමන්.
    ලගේජ්/ගමන් මලු තියන්න හැම මැදිරියකම අම්බානෙකට ඉඩ තියනව.
    සෑම ආසනයක් අසලම විදුලි පේනු සවිකරල තියනව.
    උපරිම වේගය පැ.කි 200කින් ආසනගත මගීන් 650ක අරගෙන යන්න පුලුවන්. පීක් ටයිම්වල (කාර්යයාල වේලාවන් වලදී) මේ වගේ කෝච්චි සෙට් 2ක් අමුණල යන්න පුලුවන් වෙන විදියට තමා හදල තියෙන්නෙ. ඒ කියන්නෙ ආසනගත මගීන් ±1300කට පහසුකම් තියනව.

    මේ කොච්චි 62කට අමතරව ගොතාර්ඩ් ටනල් එකේ යන්න තව අලුත් කෝච්චි මාදිලියක් මේ දවස් වල නිශ්පාදනය වෙමින් පවතිනව. ලබන අවුරුද්දෙ මැද වගේ ඒක රිලීස් වෙයි.
    2022 වෙනකන් ස්විස් රජය සෑම වසරකම ස්විස් ෆ්රෑන්ක් බිලියනයක් අලුත් කෝච්චි සදහා වියදම් කරනව. (තියන නෙට්වර්ක් එක එක්ස්පෑන්ඩ් කොරන්න, නඩත්තු කොරන්න, සිග්නල් සිස්ටම් එක වැඩි දියුණු කොරනවට… අමතරව.) ඔන්න ඕම තමා පොදු ප්‍රවාහනයෙන් එන ආදායමයි, ස්විස් ජනතාවගෙ බදු සල්ලියි එක්කහු කොරල අනාගතේ වෙනුවෙන් ඉන්වෙස්ට් කොරන්නෙ.
    තව දෙයක් තීනො, මේ මොඩල් එකේ ෆස්ට් රන් එකට පිටු පෙරෙන්න පත්තර වල ඇඩ් දාල, හක් ගෙඩි පිඹල, බෙර ගහල නැට්ටුවො පිරිවරාගෙන පීත්ත පරි කපන්න, සමරු පලක වල රෙදි ගලවන්න ස්විස් ඇමතියො ආවෙ නෑ ආයිබෝවන්ඩ. මම වගේ කෝච්චි වලට මෝල් වෙච්චි ඩයල් සෙට් එකකුයි, පොදු ජනතාව නියෝජනය කොරන නියැදියකටයි ආරාධනා කොරල තිබ්බ. (ආභාදිත පුද්ගලයින්/රොදපුටු භාවිතා කරන අයවලුන් අතුලුව)

    37041481_10156235077415202_4776396704263962624_n.jpg

    37074066_10156235077430202_441056144450912256_n.jpg

    37020618_10156235077450202_5662710897110417408_n.jpg

    37118518_10156235077600202_1047283923513507840_n.jpg

    37045747_10156235077575202_1205159525380784128_n.jpg

    36959426_10156235077700202_5840972758816653312_n.jpg

    36966823_10156235077735202_1634037217049444352_n.jpg

    37022999_10156235077755202_8026039866032652288_n.jpg

    37009907_10156235077840202_4922688259642884096_n.jpg

    36970464_10156235077920202_524250266564820992_n.jpg

    36851060_10156235077875202_238256812460081152_n.jpg

    Chameera Lakmal ඕව වගේද අපි office යන මේවා, rain ac, fully comfortable වහින වෙලාවට හිටං , ආසියාවේ ආශ්චර්යයට යන ගමන්
    1f602.png
    😂
    1f602.png

    37016168_2222448361103562_1861027123406307328_n.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආසාවෙන් ස්වීස් කෝච්චි දිහා බලාගෙන ඇවිත් ලංකාවේ තෙමිච්ච ප්ලාස්ටික් සීට් ගහපු කෝච්චිය දැක්කාම සසර කළකිරුණා..:sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    තෑන්ක්ස් මචන් මෝටිවේශන් එකට. දියුනු රටකට යන්න ඕන කොහොමහරි. මෙහේ ඉඳල තව ආත්ම 7කට වත් ඔයවගේ එකක යන්න බැරිවෙයි..:no::no::(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ ඕවා මොනාද අපේ වික්කාමසිංහ මහත්තය සංවර්ධන News වලින් දාපු මොනෝ රේල් දැක්කනම් මේවා පැත්ත පළාතේ බලන්නේ නෑ:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තෑන්ක්ස් මචන් මෝටිවේශන් එකට. දියුනු රටකට යන්න ඕන කොහොමහරි. මෙහේ ඉඳල තව ආත්ම 7කට වත් ඔයවගේ එකක යන්න බැරිවෙයි..:no::no::(

    Ehenam oz yanna epa... Oz wala train bokai... Bokama bokai... EU tama :) :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ ඕවා මොනාද අපේ වික්කාමසිංහ මහත්තය සංවර්ධන News වලින් දාපු මොනෝ රේල් දැක්කනම් මේවා පැත්ත පළාතේ බලන්නේ නෑ:rofl:

    හම්මට. ඒකත් ඇත්තනේ. මට තාම යන්න බැරිඋනා ඒකෙ. :sorry: සංවර්දන වියාපෘති කරන වේගෙට ඔක්කොම බලන්න යන්න පුලුවන්ද ඉතින් මං වගේ තනි මිනිහෙකුට. :sorry::dull:

    Ehenam oz yanna epa... Oz wala train bokai... Bokama bokai... EU tama :) :love:

    එහෙමද බන්? :shocked: මගේ හීනෙ කඩාගෙන වැටුනා. :( පොටෝස් ටිකක් දාපන්කො බලන්න. :rolleyes:
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Meheta ohoma Train ekak danawa kiyannemula sita agata saralawa okkoma wenas karanna wenawa. Awurudu 160ta kalin SL railway patan aran tiyenne. Thama ehemamai. E awurudu 160 ta kisima wenasak wela nane.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හම්මට. ඒකත් ඇත්තනේ. මට තාම යන්න බැරිඋනා ඒකෙ. :sorry: සංවර්දන වියාපෘති කරන වේගෙට ඔක්කොම බලන්න යන්න පුලුවන්ද ඉතින් මං වගේ තනි මිනිහෙකුට. :sorry::dull:

    එහෙමද බන්? :shocked: මගේ හීනෙ කඩාගෙන වැටුනා. :( පොටෝස් ටිකක් දාපන්කො බලන්න. :rolleyes:
    http://bfy.tw/JfNL
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ආසාවෙන් ස්වීස් කෝච්චි දිහා බලාගෙන ඇවිත් ලංකාවේ තෙමිච්ච ප්ලාස්ටික් සීට් ගහපු කෝච්චිය දැක්කාම සසර කළකිරුණා..:sorry:

    ලංකාව ඇත්තටම දියුණු කරන්න ඕනිනම් ඉස්සෙල්ලම ගොඩ දන්නා ඕනි කොච්චි.. මගීන්/ භාණ්ඩ දෙකම ප්‍රවහනෙට...
    තම නෙදර්ලන්තෙන් ගෙන ටිකට් දෙන රටේ මේ වගේ දියුණු සේවයක් කවදාවත් හිතන්න බෑ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක

    ලංකාව ඇත්තටම දියුණු කරන්න ඕනිනම් ඉස්සෙල්ලම ගොඩ දන්නා ඕනි කොච්චි.. මගීන්/ භාණ්ඩ දෙකම ප්‍රවහනෙට...
    තම නෙදර්ලන්තෙන් ගෙන ටිකට් දෙන රටේ මේ වගේ දියුණු සේවයක් කවදාවත් හිතන්න බෑ...

    :yes::yes::yes::yes: ticket ekak print karana widiyak, horata gahana eka nwattana widiyak hoyaganna bari kalakanninta mona diyunu train da :dull:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ආසාවෙන් ස්වීස් කෝච්චි දිහා බලාගෙන ඇවිත් ලංකාවේ තෙමිච්ච ප්ලාස්ටික් සීට් ගහපු කෝච්චිය දැක්කාම සසර කළකිරුණා..:sorry:

    ඒ ගැන මොනවට කියනවද , , සියරට දේ සියරට දේ කියා කියා බලන් හිටියට මේක මෙතනින් එහාට දියුණු වෙන්නේ නෑ , , කාපු බීපු තැන වනසා ගන්න එවුන් තමයි 90% ක් ම ඉන්නේ , ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    ඇයි බන් අපේ වත්මන් දේශපාලකයන් සීග්‍ර දියුණුවක් කරමින් ඉන්නේ කියල පාරම්බාන්නේ හැමදාම. ලංකාව නැගෙනහිර යුරෝපයේ දුප්පත් රටවලත් වඩා චොර බන්, ඉතියෝපියවෙත් මීට වඩා හොද පොදු ප්‍රවාහනයක් තියනවා. වෙනස් කරන්න ඕනේ පාලකයන්ව පාලකයන් වෙනස් නොකර රට වෙනස් වෙන්නේ නෑ . එහෙම පාලකයයෙක් ඉදිරියට එන්නේ නැත්තම් වත්මන් පාලකයන් රිජෙක්ට් කරන්න මහජනතාව පුලුවන් ඒත් අපේ කට්ටිය තරාදියට දාල අරුට වඩා මූ හොදයි කියල බලු බෙට්ට වෙනුවට ගොබ් බෙට්ටක් ගේනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මට. ඒකත් ඇත්තනේ. මට තාම යන්න බැරිඋනා ඒකෙ. :sorry: සංවර්දන වියාපෘති කරන වේගෙට ඔක්කොම බලන්න යන්න පුලුවන්ද ඉතින් මං වගේ තනි මිනිහෙකුට. :sorry::dull:

    එහෙමද බන්? :shocked: මගේ හීනෙ කඩාගෙන වැටුනා. :( පොටෝස් ටිකක් දාපන්කො බලන්න. :rolleyes:

    ඒකනේ ඔහොම ඉදල හරියනවද ගොන්සොන්ට කියල ටිකට් එකක් බුක් කරගෙන යන්නකෝ. හැබැයි ඉතින් රෑට විතරයි යන්න පුළුවන්. ඒකත් නිදාගෙන හීනෙන් :rofl: