ස්විස් අලුත්ම මාදිලියෙ කෝච්චි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,494
    21,017
    113
    Panadura
    ආසාවෙන් ස්වීස් කෝච්චි දිහා බලාගෙන ඇවිත් ලංකාවේ තෙමිච්ච ප්ලාස්ටික් සීට් ගහපු කෝච්චිය දැක්කාම සසර කළකිරුණා..

    :sorry: :sorry: :sorry:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ei wageda ape Google balloon eka? Ranil was like, “let’s rob a bank”, What bank? , Central Bank.
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    ලංකාවේ තෙමිච්ච ප්ලාස්ටික් සීට් ගහපු කෝච්චිය දැක්කාම සසර කළකිරුණා.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Issara iskoole yanakota laali kochciye kude ihalan yanne, kelani valley eke.
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    2015 syetem eka wenas une nattam tikak hari oyawage train lagata wath yanna puluwan kama tibba kiyala hithenne mata witarada? man kiwwe colombo area eke. china welin hari petti train genalla tikak develop wela awa attema kiyennema 2010-2014 wage kale.
     
    Last edited:

    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    අපේ රටේ මිනිස්සු ගැන දුක හිතෙනවා ඔයි මේ රටවල් වල තියෙන පහසුකම් දැක්කම.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2015 syetem eka wenas une nattam tikak hari oyawage train lagata wath yanna puluwan kama tibba kiyala hithenne mata witarada? man kiwwe colombo area eke. china welin hari petti train genalla tikak develop wela awa attema kiyennema 2010-2014 wage kale.

    :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    තව දෙයක් තීනො, මේ මොඩල් එකේ ෆස්ට් රන් එකට පිටු පෙරෙන්න පත්තර වල ඇඩ් දාල, හක් ගෙඩි පිඹල, බෙර ගහල නැට්ටුවො පිරිවරාගෙන පීත්ත පරි කපන්න, සමරු පලක වල රෙදි ගලවන්න ස්විස් ඇමතියො ආවෙ නෑ ආයිබෝවන්ඩ. මම වගේ කෝච්චි වලට මෝල් වෙච්චි ඩයල් සෙට් එකකුයි, පොදු ජනතාව නියෝජනය කොරන නියැදියකටයි ආරාධනා කොරල තිබ්බ. (ආභාදිත පුද්ගලයින්/රොදපුටු භාවිතා කරන අයවලුන් අතුලුව)

    :) :) :)
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    dan oya lankawata kawadawath nagitinna baa hitapu thanama thama sudda kerepu tikama thama ethanain ehaata yanne na wage dewak kiyawanneth oya 2015 di system eka wenas kerepu ayama tama .. dan huullanawa wena ratawal ekka compare kera kera. kiwwenam.i fastructures wadak na kiyala ratak diwunu wenne.. dan itin tibba tikawath nane lankawe lassanata...