ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන

    ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය
    භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ..- රාජිත


    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා
    ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

    එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද
    ඔහු පැවසීය.

    මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

    මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම
    දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    සුදුවෑන් සංස්කෘතිය යළි ඇරඹී ඇති බවත් කී ඔහු යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කිසිදු දිනයක
    මෙවන් භිතියක් සමාජයෙන් නොතිබූ බවද සඳහන් කළේය.


    CNEWS
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Rajitha wesige puthana dan kirima credibility eka nathi welath mu thamath statement denawne..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අඩෝ මේ ගැන පරීක්ෂණ කරන පොලිසියවත් දන්නේ නැති දේවල් මු දන්නවනෙ






    පිස්තෝල නෙවි මල්ටිබැරල් හරි අරං ඇවිත් අපිවත් පැහැරගනින්කෝ පව්ලේ ඔක්කොම ස්විස් යන්න ආසාවෙන් ඉන්නේ
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මහින්ද ලොක්කාද දන්නේ නෑ කටට එබුවේ ?? මම කිව්වේ පිස්තෝලේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මහින්ද ලොක්කාද දන්නේ නෑ කටට එබුවේ ?? මම කිව්වේ පිස්තෝලේ


    උඹල සුවපති සර් ට ලැට් කටා කිය කිය ඉන්න නිසා පොර පිස්ටෝලේ ලැට් කටට ඔබන්ඩ ඇති චූ කරන්න :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ස්විස් යන්නේ රොකට් එකේද? එම්බසියේ මොන වැඩ දැම්මත් එලියට බැස්සම තියෙන්නේ ලංකාවේ නීතිය. සිද්දිය බොරුද ඇත්තද දන්නේ නෑ හැබැයි නංකිට හැංගිලා ඉන්න වෙන්නේ මේ වැඩෙන් :baffled:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ස්විස් යන්නේ රොකට් එකේද? එම්බසියේ මොන වැඩ දැම්මත් එලියට බැස්සම තියෙන්නේ ලංකාවේ නීතිය. සිද්දිය බොරුද ඇත්තද දන්නේ නෑ හැබැයි නංකිට හැංගිලා ඉන්න වෙන්නේ මේ වැඩෙන් :baffled:

    nangi kelinma switzerland yana seen ekak tiyenne pawla pitinma