ස්විස් බෑන්ක් අකවුන්ට්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ස්විස් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන්නෙ කොහොමද? ඕවගෙ සල්ලි පරෙස්සම් කරනවට ගානක් ගන්නවඩ බෑන්ක් එකෙන්?
    ඔය ස්විස් බෑන්ක් ගැන දන්න දේවල් කියපල්ල දනගන්නත් එක්ක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ewata international horunge contacts ona... wena fake company hadanna ona..
    nikan swiss bank walata danna illuwata denne naha..
    https://www.ca-nextbank.ch/en/en/open-account

    එහෙම කම්පැනි කන්ටැක්ට්ස් ඕනවෙන එකක් නෑ බන්. සල්ලි තිය්නවන්ම් දාන්න ප්ලුවන් සීන් එකක්වගේ තියෙන්නෙ
     
    • Like
    Reactions: siri_ayya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    https://www.ca-nextbank.ch/en/en/open-account

    එහෙම කම්පැනි කන්ටැක්ට්ස් ඕනවෙන එකක් නෑ බන්. සල්ලි තිය්නවන්ම් දාන්න ප්ලුවන් සීන් එකක්වගේ තියෙන්නෙ
    naha ban ohoma site thibbata owata danna yanakota thama case eka..
    1 million swiss frank or up ona.. ekath Switzerland gihin danna ona naththan legal banking channel ekakin ewanna ona...
    umbata legal visa aran Switzerland walata 1 million USD+ athe genihin mattu novi danna puluwanda..? oka thaniyama karanna puluwan wadak nemei..

    keeyak danna onada? ai swiss bank ekema danne?
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Swiss නම් දන්නේ නෑ මචන්. seychelles නම් පුළුවන්. 10,000 USD ඕන open කරන්න. සහ 10,000 USD හැමදාම minimum balance එක විදිහට maintain කරන්න ඕන. ඊට වඩා අඩු වෙන්න බෑ. fees පොඩ්ඩක් වැඩියි.
    swiss වලත් ඔය වගේ ඇත්තේ. පොඩ්ඩක් google කරලා බලන්න.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පාස්පොර්ට් එක තියෙනම්

    සැක්සන් බැන්ක්
    ඩූකාස්කොපි බැන්ක් - මෙකෙ ශාකා ආසියාවෙ තියෙ, ඔනම බ්‍රාන්ච් එකකකින් ඔපන් කරන්න පුලුවන්, ඇප් එකෙන් පුලුවන්, බිට්කොයින් - ඉරෙතියම් වලින් ඩොලර් ඩිපොසිට් කරන්න පුලුවන්,,, ඉන්ටර්නැශනල් මනි ට්‍රාන්ස්ෆර් සපොර්ට් කරනව, වීසා කාර්ඩ් එකක් දෙනවා

    මුල් ඩිපොසිට් එක ඩොලර් 500යි , එක්කො 1000යි, එකත් බිට්කොයින් වලින් යවන්න පුලුවන්, හැබැයි සයින් කරපු වොලට් ඇඩ්‍රස් එකක ඔන

    පාස්පොර්ට් නැති නිසා මට බැරි උනා,,
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    පාස්පොර්ට් එක තියෙනම්

    සැක්සන් බැන්ක්
    ඩූකාස්කොපි බැන්ක් - මෙකෙ ශාකා ආසියාවෙ තියෙ, ඔනම බ්‍රාන්ච් එකකකින් ඔපන් කරන්න පුලුවන්, ඇප් එකෙන් පුලුවන්, බිට්කොයින් - ඉරෙතියම් වලින් ඩොලර් ඩිපොසිට් කරන්න පුලුවන්,,, ඉන්ටර්නැශනල් මනි ට්‍රාන්ස්ෆර් සපොර්ට් කරනව, වීසා කාර්ඩ් එකක් දෙනවා

    මුල් ඩිපොසිට් එක ඩොලර් 500යි , එක්කො 1000යි, එකත් බිට්කොයින් වලින් යවන්න පුලුවන්, හැබැයි සයින් කරපු වොලට් ඇඩ්‍රස් එකක ඔන

    පාස්පොර්ට් නැති නිසා මට බැරි උනා,,
    500000$ nemeyida?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    https://www.dukascopy.com/swiss/english/banking/general/

    ඔන්ලයින් ඇප්ලිකෙශන් එක පුරෙව්වාම එයාලාගෙ එජන්ට් කෙනෙක් ඊමෙල් කරයි, මෙහෙ වගෙ නෙවී, වෙනම එකෙක් ඔයා වෙනුවන් වෙන් කරනවා,, ඌ එක්ක තමයි වැඩෙ කරගන්න ඔන, අකවුන්ට් එක ඔන්ලයින් ආවම එතනින් එහාට තමුන්ට වැඩ කරගන්න පුලුවන්,

    හැබැයි මෙක ගැනි මිනිහයි කරන ප්‍රයිවෙට් බැන්ක් එකක්, ස්විස් ලයිසන් තියෙනවා,, බන්කොලොත් උනොත් මට කියන්න එප,, මම මෙක බැලුවෙ ක්‍රිප්ටො ට්‍රෙඩින්ග් වලින් එන ලාබෙ යවන්න, මට පාස්පොර්ට් නෑ, එකන නැවතුනා, ට්‍රේඩින් වලින් ආපු ලාබෙ ලූනා වලට දාල එකත් කෙල උනා, ලැබීම නෑ ඉතින්,, හික් හික්
     
    • Like
    Reactions: animation

    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    Dukascopy Bank SA is probably the easiest. It is a swiss based online bank. You can do it online via app. All you need to have passport to verify identity. You can get a virtual debit card too. But you need to have documentary evidence to prove your income source otherwise there are deposit limits like 3000 Euros a month.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    පාස්පොර්ට් එක තියෙනම්

    සැක්සන් බැන්ක්
    ඩූකාස්කොපි බැන්ක් - මෙකෙ ශාකා ආසියාවෙ තියෙ, ඔනම බ්‍රාන්ච් එකකකින් ඔපන් කරන්න පුලුවන්, ඇප් එකෙන් පුලුවන්, බිට්කොයින් - ඉරෙතියම් වලින් ඩොලර් ඩිපොසිට් කරන්න පුලුවන්,,, ඉන්ටර්නැශනල් මනි ට්‍රාන්ස්ෆර් සපොර්ට් කරනව, වීසා කාර්ඩ් එකක් දෙනවා

    මුල් ඩිපොසිට් එක ඩොලර් 500යි , එක්කො 1000යි, එකත් බිට්කොයින් වලින් යවන්න පුලුවන්, හැබැයි සයින් කරපු වොලට් ඇඩ්‍රස් එකක ඔන

    පාස්පොර්ට් නැති නිසා මට බැරි උනා,,
    Saxo bank ekata me kiyanne sure da
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Swiss නම් දන්නේ නෑ මචන්. seychelles නම් පුළුවන්. 10,000 USD ඕන open කරන්න. සහ 10,000 USD හැමදාම minimum balance එක විදිහට maintain කරන්න ඕන. ඊට වඩා අඩු වෙන්න බෑ. fees පොඩ්ඩක් වැඩියි.
    swiss වලත් ඔය වගේ ඇත්තේ. පොඩ්ඩක් google කරලා බලන්න.
    Interest එකක් ගෙවනවද?