machan mata meka terune na hariyata..me topic ekatada dd eka hadanna ona nattam..alcohol bonna epa kiyalada add eka hadanna ona?![]()

na yako alcohol fun kiyala video ekak hadapiya

මට හිනා යන්නෙ ඇල්කොහොල් ෆන් කියලා වැඩියෙන්ම හිතන් ඉන්න උන් ඉන්න රටකට සවාරියක් යන්න පලවෙනි දිනුම දෙන එකට..![]()