ස්වීඩනිස්තානය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    koi ganida kiwwe?
    ගිය ආත්මෙ ගෑනි
    දැං මෙහෙම වේලි වේලි හිටියට ගිය ආත්මෙ ගෑනු 7ක් හිටිය මට
    මේ ආත්මෙ කල්කිරියාව හොද හින්ද ලබන ආත්මෙ ගෑනු 21 ක් හම්බෙන්න නියමිතයි
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    uba Swedenda inne ?
    oya kiyana tharam awulak ehe thiyanawada. Youtube eke godak videos dakka Sweden iwarai kiyala. oya mama pahala dapu wage video sahenna thiyenawa Sweden suddoma karapu

    kisima awulak penna na.

    City eka madde thanaka yuddeta wiruddawa flag wana wana set ekak innawa. eth violent kisima deyak na. un hawasata ekathu wela payak deyak kodi wanala gedara yanawa.

    habai mun refuge lawa dagena economy eka kela karagena inne.

    Dan work permit inna un yawala e job refugee lata denna hadanne.

    mokada refugee un rassa nokara nikan kaka innawa job na kiyala.

    Rfugee unta nam patta sapa. hama reddama nomile.

    Scandinavian ratawal wala kello lassana na Russian kello tharam, Un nanneth na hamadama 🤒
    ithin api mokatada unwa Russian kello ekka compare karanne.
    ------ Post added on Nov 12, 2023 at 11:13 AM
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    රටක මුලින් ජනාවස පිහිටවපු බහුතරයක් ඉන්න ප්‍රධාන ජනතාව සහ පාලකයො ඕනෙවට වඩා human rights human rights ගගා ලෝකෙ බහුතරයක් ඉන්න කිසිම uniqueness එකක් නැති ජාතියක් රට ඇතුලට දාගත්තාම ඕක තමා වෙන්නෙ. ලෝකෙ ලස්සන වෙන්නෙ විවිධ ජාතීන්, සංස්කෘතීන් තියෙනකොට , අර උඩ දාලා තියෙන මුස්ලිම් මනුස්සයා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. මුස්ලිම් ප්‍රජාව වැඩි නම් ඒ රටේ ශරියා නීතිය නීතිගත කරන්ඩ වෙයි. ඒ හින්දා දැන්ම රටවල් මේකට පියවරක් ගන්ඩ ඕනෙ. මුස්ලිම් මිනිස්සු ලෝකෙ පුරා බිලියන ගානක් ඉන්නවා සිංහලු නෑ,දෙමළු නෑ, ස්වීඩ්ලා නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    අපේ දැන් ශරියා නීතිය වලංගු නැද්ද බං.
    සර් එක රටක් එක නීතියක් කලාද? 🤔
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අපේ දැන් ශරියා නීතිය වලංගු නැද්ද බං.
    සර් එක රටක් එක නීතියක් කලාද? 🤔
    ලන්කාවෙ ශරියා නීතිය නෑනෙ නේද 🤔, මුස්ලිම් ලෝ එක නම් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මිනිස්සු 100 විතර කොඩි වැනුවම ස්විඩිස්ථාන් 🤭🤭 . ප්‍රදේශ පිටින් අල්ලන් තල් ගස් වවල තොරන් වගේ ගහලා වෙල්කම් ටු කාන්තකුඩි ගහලා හෙල්මට් නැතුව ගියාම එකීය ශ්‍රී ලංකාව 🤭🤭

    දෝදු තොපිට

    ස්වේඩ්න් වල මීට කාලෙකට කලින් උංගෙ ජනගහනෙට කිට්ටු ගානක් සරනාගතයො ගත්ත
    දැං ඉතින් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව :rofl: :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    ස්වේඩ්න් වල මීට කාලෙකට කලින් උංගෙ ජනගහනෙට කිට්ටු ගානක් සරනාගතයො ගත්ත
    දැං ඉතින් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව :rofl: :rofl:
    එක හරි ඉල්ලන් ටිංකිරි ගාගත්ත එකයි අවුරුදු ගානක් බෝට්ටු වලින් වෙලදාමට ආව එකයි වෙනස් .

    හැබැයි ඔය යුරෝපේ උත්ගෝශන කරන උන්ව රෙජිස්ට්‍රාර් කරලා යවන්න ඕනේ පලස්තීන් වලට යුද්ධ කරලා ඕන වෙලාවක වරෙන් මෙහෙ ඉදන් පාරවල් බ්ලොක් කරන් ඩෙගා නටන් නැතිව කියලා. ඉන්නවනම් කාල ඇදලා කෙබාබ් කඩයක් හරි දාගෙන ඉදපන් පුකේ ඉත්තෑවනම් පලයන් කියලා. එක බල්ලෙක් යන් නෑ එම කිව්වනම්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dj review GIF
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    ගිය ආත්මෙ ගෑනි
    දැං මෙහෙම වේලි වේලි හිටියට ගිය ආත්මෙ ගෑනු 7ක් හිටිය මට
    මේ ආත්මෙ කල්කිරියාව හොද හින්ද ලබන ආත්මෙ ගෑනු 21 ක් හම්බෙන්න නියමිතයි
    මේ ආත්මේ ගෑනු එකෙක්වත් නැත්තේ ගිය ආත්මේ මොන වගේ කල්කිරියාවක් තිබ්බ නිසාද?
     
    • Like
    Reactions: NRTG