ස්වීප් එක ඇදීගෙන එනවා

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    අව්ලක් වෙන එකක් නැහැ මචන්. මගේ cousin අක්කා කෙනෙකුටත් හැදුනා. එයාට ඉන්නවා ළමයි 4ක්. 10, 8, 6, 3 වගේ. පොඩි එවුන්ට හැදිලා තිබ්බේ නැහැ එයා එක්ක හිටියත්. හොද ගුණ කෑම කන්න බොන්න දීලා ඔය wheeze එක වගේ හදා ගන්න නැතිව හිටියනම් හරි. ඔක්කොම හොදින් හරි යයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    මාර්තු ඉඳලම මාස්ක් දානවා බං.
    කොහෙද මේ යක්කු ඉස්කෝලෙට මාස්ක්ස් දාන්න දෙන්නේ නෑ නේ.
    බයක් නං නෑ. කොහොමත් මාර්තු ඉඳලම මාසයක් දෙකක් ඉස්සරහට ලෑස්තිවෙලා ඉන්නේ. ළමයි ගෙදර කියන්නේ ඔක්කොම අවුල් බේබිසිට කෙනෙක්වත් තියන්න බෑ නේ. 😖
    Ei mask danna dennette bn?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    කොත්තමල්ලි ටිකක් බීල ස්ටීම් කරගෙන එහෙම හිටපන්.
    පොඩි උන් ගෙදර ඉද්දි ලේසි නෑ WFH කරන්න. ඒත් ඉතින් සති දෙකක් manage කරගෙන හිටපන්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ei mask danna dennette bn?
    පොඩි අයට මාස්ක්ස් දාන්න දෙන්නේ නෑ ඔක්සිජන් මදිවෙයි කියලා. 😐

    ඔක්කොටම රිප්ලයි කරන්න බෑ. හැම කෙනාටම ස්තූතියි.
    ජීවිතේ කරන්න හිතං හිටිය හැමදේම වගේ කරලා තියෙන්නේ අද මලත් අවුලක් නං නෑ🌞 පොඩි උන් තනිවුනත් මහ ලොකු අවුලක් නෑ උන්ට හැමදේම තියෙනවා. බලාගන්න කෙනෙක් නැතිවුනොත් රජයෙන් හරි බලාගන්නවා. 😎