පන්තියේ ගෑනු ළමයි දෙතුන්දෙනෙක්ට පොසිටිව්. වෙලාවට කොලුවා උන් අස්සේ රිංගන්නේ නෑ.දරුවන්ට කිසිම කරදරයක් නොවේවා.![]()
කොලුවව ෂුවර් දපන්තියේ ගෑනු ළමයි දෙතුන්දෙනෙක්ට පොසිටිව්. වෙලාවට කොලුවා උන් අස්සේ රිංගන්නේ නෑ.![]()

Ei mask danna dennette bn?මාර්තු ඉඳලම මාස්ක් දානවා බං.
කොහෙද මේ යක්කු ඉස්කෝලෙට මාස්ක්ස් දාන්න දෙන්නේ නෑ නේ.
බයක් නං නෑ. කොහොමත් මාර්තු ඉඳලම මාසයක් දෙකක් ඉස්සරහට ලෑස්තිවෙලා ඉන්නේ. ළමයි ගෙදර කියන්නේ ඔක්කොම අවුල් බේබිසිට කෙනෙක්වත් තියන්න බෑ නේ.![]()
පොඩි අයට මාස්ක්ස් දාන්න දෙන්නේ නෑ ඔක්සිජන් මදිවෙයි කියලා.Ei mask danna dennette bn?