ස්වීප්~ටිකටි~එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ මිනිසුන් සෙවීම නවත්වන්න..
    ඔබ හොඳ මිනිසෙකු වන්න..
    එවිට හොඳ මිනිසුන් ඔබ වෙතට එනු ඇත..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙනෙකු අවංක විය යුත්තේ තම හෘද ශාක්ෂියට මිස,
    තමා මුහුණ දෙන පුද්ගලයාට නොවේ..

     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හොඳ මිනිසුන් සෙවීම නවත්වන්න..
    ඔබ හොඳ මිනිසෙකු වන්න..
    එවිට හොඳ මිනිසුන් ඔබ වෙතට එනු ඇත..
    අන්න ඒකයි මාත් කියන්නෙ.​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොසී;19172089 said:
    අන්න ඒකයි මාත් කියන්නෙ.​
    :):)
    එක් පුද්ගලයෙකුට ඔබේ කිසිඳු වටිනාකමක් නොමැති වූවත්,
    තවත් පුද්ගලයෙකුට ඔබව මිල කල නොහැකි වනු ඇත..
    කිසි දිනෙක ඔබ ඔබව අවතක්සේරු කරන්න එපා..