ස්ව කැමැත්තෙන් වසා දමාගත් නගර ගණන 43 දක්වා ඉහළට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,911
    10,005
    113
    මහරගම
    කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 43ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

    ඊයේ වනවිට 34 ක්ව තිබූ මෙම නගර ගණන අද වන විට 43 දක්වා ඉහළ ගියේය. අලුතින් එක්වූ නගර 9 මෙසේය.

    35. මීගමුව
    36. කොචිචිකඩේ
    37. කඹුරුපිටිය
    38. වැලිමඩ
    39. අනුරාධපුර
    40. කහවත්ත
    41. දඹුල්ල
    42. පදියපැලැල්ල
    43. පල්ලෙපොල


    තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් වෙළඳ සංගම් මගින් මීට පෙර වසා දමන ලද නගර 34 මෙසේය.

    01. බණ්ඩාරවෙල
    02. බදුල්ල
    03. දිවුලපිටිය
    04. බලංගොඩ
    05. බණ්ඩාරවෙල
    06. වැලිගම
    07. ඇඹිලිපිටිය
    08. තංගල්ල
    09. බෙලිඅත්ත
    10. කෑගල්ල
    11. වලපනේ
    12. මාතලේ යටලවත්ත යේලක්කරය
    13. ගම්පහ
    14. අම්බලන්තොට
    15. අම්බලන්ගොඩ
    16. මරඳගහමුල
    17. වේයන්ගොඩ
    18. දංකොටුව
    19. සේරුනුවර
    20. අම්පාර
    21. මාතලේ පලාපත්වල මඩවල උල්පත
    22. උඩවලව
    23. ත්‍රිකුණාමලය
    24. හලාවත
    25. වෙන්නප්පුව
    26. කැකිරාව
    27. මොණරාගල
    28. දැරණියගල
    29. ඌරගස්මංහන්දිය
    30. වාද්දුව
    31. බාඳුරාගොඩ
    32. රිකිල්ලගස්කඩ
    33. අලව්ව
    34. යාපනය කොඩිකාමම්හි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,247
    13,898
    113
    Malabe
    ඒව නම් හොද වැඩ, තමන් පරිස්සම් නොවී රටේ කොවිඩ් නතර කරන්ඩ බැ..ඔය වගේ කැපවිමෙන් වැඩ කරල කොවිඩ් නැති රටක් කරන්ඩ පුලුවන්..සැප්තැම්බර් අග වෙද්දි රටටම වැක්සීන් කරලත් ඉවරයි..එල එල ඔහොම යන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    19,644
    12,848
    113
    Colombo
    ඒව නම් හොද වැඩ, තමන් පරිස්සම් නොවී රටේ කොවිඩ් නතර කරන්ඩ බැ..ඔය වගේ කැපවිමෙන් වැඩ කරල කොවිඩ් නැති රටක් කරන්ඩ පුලුවන්..සැප්තැම්බර් අග වෙද්දි රටටම වැක්සීන් කරලත් ඉවරයි..එල එල ඔහොම යන්

    ඔහොම ලොක් ඩවුන් කලාම එදා වේල හොයාගන්න මිනිස්සු කන්නෙ කොහොමද ?

    ගුපියන් ට නම් හොඳ ඇති :angry:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    3,555
    2,130
    113
    ඒව නම් හොද වැඩ, රටක කොන්ද පන ඇති රජයක්, රාජ්‍ය නායකයෙක් නැති උනාම, මිනිස්සු වත් එකතු වෙලා සාමූහික තීරණ අරන් රට වහන්න ඕනේ.
    පඹයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති වෙච්ච රටක් මිනිස්සු එකතු වෙලාවත් පාළනය කරන්න ඕනේ.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,093
    583
    113
    නොදනි(Unknown)
    ඒව නම් හොද වැඩ, තමන් පරිස්සම් නොවී රටේ කොවිඩ් නතර කරන්ඩ බැ..ඔය වගේ කැපවිමෙන් වැඩ කරල කොවිඩ් නැති රටක් කරන්ඩ පුලුවන්..සැප්තැම්බර් අග වෙද්දි රටටම වැක්සීන් කරලත් ඉවරයි..එල එල ඔහොම යන්
    ow okoma kerala bowenwada balanna air port arapu gaman ewarai
     

    planner123

    Well-known member
  • May 22, 2018
    2,251
    3,725
    113
    ඒව නම් හොද වැඩ, තමන් පරිස්සම් නොවී රටේ කොවිඩ් නතර කරන්ඩ බැ..ඔය වගේ කැපවිමෙන් වැඩ කරල කොවිඩ් නැති රටක් කරන්ඩ පුලුවන්..සැප්තැම්බර් අග වෙද්දි රටටම වැක්සීන් කරලත් ඉවරයි..එල එල ඔහොම යන්
    Ethakota government eken kiyala wahuwoth eda wela hoyan kana minissunta shot eka wadinawa ubata anuwa.
    Habai thaman hithala town waha gaththama eka hodai :rofl:
    P.S : ohoma wahana eka hodai nam ai bn Johnston banne anduwe weda kadakappal karanna hadanawa kiyala kada wahana unta ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,247
    13,898
    113
    Malabe
    ow okoma kerala bowenwada balanna air port arapu gaman ewarai
    ඔයා කියන්නෙ සදාකල් එයාපෝට් වහන් ඉන්ඩ කියලද???? එහෙමද ආස????ඔයිට වඩා නරකද ඔයලගෙ උද්ගෝසන ටික නතර කරානම් එහෙනම් අද මෙහෙම වෙන්නෙ නැ නේද

    Ethakota government eken kiyala wahuwoth eda wela hoyan kana minissunta shot eka wadinawa ubata anuwa.
    Habai thaman hithala town waha gaththama eka hodai :rofl:
    ඔව් ආණ්ඩුවෙන් වහනව කියන්නෙ ඔක්කොම වහන්ඩ ඕන ..පුද්ගලිකව තම තමන් ගෙයින් එලියට එන්නෙ නැතුව උන්නත් ආණ්ඩුවට ගැටලුවක් නැ..ඕන මනුස්සය කුලියක් කරල හරි ජිවත් වෙනව සරලයි..
    ------ Post added on Aug 18, 2021 at 2:36 PM
     
    • Like
    Reactions: planner123

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,577
    1
    50,841
    113
    93
    හෝමාගම
    ඔය මගුල් තිබ්බත් වැඩක් නෑ
    සුපර් මාකට් ඇරල නන් එච්චරයි


    මාතලෙ මගෙ යාලුවෙක් ඉන්නව, ගමෙ සිල්ල්‍රර කඩයක් කරන එකෙක්
    පට්ට බිස්නස්ලු මේ දවස් වල
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    11,154
    6,323
    113
    කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 43ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

    ඊයේ වනවිට 34 ක්ව තිබූ මෙම නගර ගණන අද වන විට 43 දක්වා ඉහළ ගියේය. අලුතින් එක්වූ නගර 9 මෙසේය.

    35. මීගමුව
    36. කොචිචිකඩේ
    37. කඹුරුපිටිය
    38. වැලිමඩ
    39. අනුරාධපුර
    40. කහවත්ත
    41. දඹුල්ල
    42. පදියපැලැල්ල
    43. පල්ලෙපොල


    තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් වෙළඳ සංගම් මගින් මීට පෙර වසා දමන ලද නගර 34 මෙසේය.

    01. බණ්ඩාරවෙල
    02. බදුල්ල
    03. දිවුලපිටිය
    04. බලංගොඩ
    05. බණ්ඩාරවෙල
    06. වැලිගම
    07. ඇඹිලිපිටිය
    08. තංගල්ල
    09. බෙලිඅත්ත
    10. කෑගල්ල
    11. වලපනේ
    12. මාතලේ යටලවත්ත යේලක්කරය
    13. ගම්පහ
    14. අම්බලන්තොට
    15. අම්බලන්ගොඩ
    16. මරඳගහමුල
    17. වේයන්ගොඩ
    18. දංකොටුව
    19. සේරුනුවර
    20. අම්පාර
    21. මාතලේ පලාපත්වල මඩවල උල්පත
    22. උඩවලව
    23. ත්‍රිකුණාමලය
    24. හලාවත
    25. වෙන්නප්පුව
    26. කැකිරාව
    27. මොණරාගල
    28. දැරණියගල
    29. ඌරගස්මංහන්දිය
    30. වාද්දුව
    31. බාඳුරාගොඩ
    32. රිකිල්ලගස්කඩ
    33. අලව්ව
    34. යාපනය කොඩිකාමම්හි

    බණ්ඩාරවෙල දෙපාරක් වහල.

    01. බණ්ඩාරවෙල
    05. බණ්ඩාරවෙල

    Ay Bandarawela deparak wahuwe

    E kiyanne dan open.
    Ekama switch eka thiyenne.
    ------ Post added on Aug 18, 2021 at 3:19 PM
     
    • Like
    Reactions: ruchira55

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    400
    746
    93
    අනේ මන්දා
    දැන් කාලකන්නි නගරාධිපති ලා කඩ වහන එකට විරුද්ධ වෙන රැල්ලක් හැදීගෙන එනව නේද? කෑගල්ලෙ කඩ වහන එක තහනම් කරලලු නේද?
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,306
    1,850
    113
    Hidden
    පඹයෙක් ජනාධිපති වෙච්ච රටක මිනිස්සු එකතු වෙලාවත් පාළනය කරන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: NextGen

    -333-

    Well-known member
  • Aug 3, 2014
    5,863
    4,783
    113
    29
    ෆින්ලන්ඩ්
    පිළියන්දල, කැස්බෑව නේ ද මේ පාරත් දරුණුවට යන්නේ. ඒ පැත්තෙන් තමා කොළඹට එන්නෙත් වැඩි පුරම.

    ඒ නගර වල මිනිස්සුන්ගේ ඉඳන් ම මොකක් හරි අවුලක් තියෙනවා. හැම දාම කෙලාවගනේත් උන්. ඇර ගෙන ඉන්නෙත් ඒ අයම තමා.
     
    • Wow
    Reactions: missaka86