කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 43ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.
ඊයේ වනවිට 34 ක්ව තිබූ මෙම නගර ගණන අද වන විට 43 දක්වා ඉහළ ගියේය. අලුතින් එක්වූ නගර 9 මෙසේය.
35. මීගමුව
36. කොචිචිකඩේ
37. කඹුරුපිටිය
38. වැලිමඩ
39. අනුරාධපුර
40. කහවත්ත
41. දඹුල්ල
42. පදියපැලැල්ල
43. පල්ලෙපොල
තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් වෙළඳ සංගම් මගින් මීට පෙර වසා දමන ලද නගර 34 මෙසේය.
01. බණ්ඩාරවෙල
02. බදුල්ල
03. දිවුලපිටිය
04. බලංගොඩ
05. බණ්ඩාරවෙල
06. වැලිගම
07. ඇඹිලිපිටිය
08. තංගල්ල
09. බෙලිඅත්ත
10. කෑගල්ල
11. වලපනේ
12. මාතලේ යටලවත්ත යේලක්කරය
13. ගම්පහ
14. අම්බලන්තොට
15. අම්බලන්ගොඩ
16. මරඳගහමුල
17. වේයන්ගොඩ
18. දංකොටුව
19. සේරුනුවර
20. අම්පාර
21. මාතලේ පලාපත්වල මඩවල උල්පත
22. උඩවලව
23. ත්‍රිකුණාමලය
24. හලාවත
25. වෙන්නප්පුව
26. කැකිරාව
27. මොණරාගල
28. දැරණියගල
29. ඌරගස්මංහන්දිය
30. වාද්දුව
31. බාඳුරාගොඩ
32. රිකිල්ලගස්කඩ
33. අලව්ව
34. යාපනය කොඩිකාමම්හි
ඊයේ වනවිට 34 ක්ව තිබූ මෙම නගර ගණන අද වන විට 43 දක්වා ඉහළ ගියේය. අලුතින් එක්වූ නගර 9 මෙසේය.
35. මීගමුව
36. කොචිචිකඩේ
37. කඹුරුපිටිය
38. වැලිමඩ
39. අනුරාධපුර
40. කහවත්ත
41. දඹුල්ල
42. පදියපැලැල්ල
43. පල්ලෙපොල
තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් වෙළඳ සංගම් මගින් මීට පෙර වසා දමන ලද නගර 34 මෙසේය.
01. බණ්ඩාරවෙල
02. බදුල්ල
03. දිවුලපිටිය
04. බලංගොඩ
05. බණ්ඩාරවෙල
06. වැලිගම
07. ඇඹිලිපිටිය
08. තංගල්ල
09. බෙලිඅත්ත
10. කෑගල්ල
11. වලපනේ
12. මාතලේ යටලවත්ත යේලක්කරය
13. ගම්පහ
14. අම්බලන්තොට
15. අම්බලන්ගොඩ
16. මරඳගහමුල
17. වේයන්ගොඩ
18. දංකොටුව
19. සේරුනුවර
20. අම්පාර
21. මාතලේ පලාපත්වල මඩවල උල්පත
22. උඩවලව
23. ත්‍රිකුණාමලය
24. හලාවත
25. වෙන්නප්පුව
26. කැකිරාව
27. මොණරාගල
28. දැරණියගල
29. ඌරගස්මංහන්දිය
30. වාද්දුව
31. බාඳුරාගොඩ
32. රිකිල්ලගස්කඩ
33. අලව්ව
34. යාපනය කොඩිකාමම්හි


