ස්ව කැමැත්තෙන් වසා දමාගත් නගර ගණන 43 දක්වා ඉහළට

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔහොම ලොක් ඩවුන් කලාම එදා වේල හොයාගන්න මිනිස්සු කන්නෙ කොහොමද ?

    ගුපියන් ට නම් හොඳ ඇති :angry:
    පබයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි friend. හරියට තීරණයක් ගන්ඩ බෑ

    කඩවල් ටික වහල ඇති වැඩේ මොකක්ද බන්. දැන් බඩුවක් ගන්න ඇරල තියෙන නගරයක් හොයන් පලයන්කො ඉතින්. ඇරල තියෙන කඩ වල සෙනග පිරිල ඇති. ඒවයෙන් තව බෝවෙනව. බස් එකෙ කොච්චි වල තෙරපි තරපි වැඩට යන එවුන් නවතන්නෙ නැතුව ඕව වහල ඇති වැඩක් නෑ.
    රජයකින් හරි තීරණ හරි වෙලාවට ගන්ඩ කොන්දක් නැති උනාම, මිනිස්සුන්ට පුළුවන් විදියකින් තමන්ගේ ආරක්ෂාව සලසගන්න වෙනවා.
    ------ Post added on Aug 18, 2021 at 5:37 PM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒව නම් හොද වැඩ, තමන් පරිස්සම් නොවී රටේ කොවිඩ් නතර කරන්ඩ බැ..ඔය වගේ කැපවිමෙන් වැඩ කරල කොවිඩ් නැති රටක් කරන්ඩ පුලුවන්..සැප්තැම්බර් අග වෙද්දි රටටම වැක්සීන් කරලත් ඉවරයි..එල එල ඔහොම යන්
    😂😂
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    පිළියන්දල, කැස්බෑව නේ ද මේ පාරත් දරුණුවට යන්නේ. ඒ පැත්තෙන් තමා කොළඹට එන්නෙත් වැඩි පුරම.

    ඒ නගර වල මිනිස්සුන්ගේ ඉඳන් ම මොකක් හරි අවුලක් තියෙනවා. හැම දාම කෙලාවගනේත් උන්. ඇර ගෙන ඉන්නෙත් ඒ අයම තමා.
    පිළියන්දල

    oka thama uththare