පබයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි friend. හරියට තීරණයක් ගන්ඩ බෑඔහොම ලොක් ඩවුන් කලාම එදා වේල හොයාගන්න මිනිස්සු කන්නෙ කොහොමද ?
ගුපියන් ට නම් හොඳ ඇති![]()
රජයකින් හරි තීරණ හරි වෙලාවට ගන්ඩ කොන්දක් නැති උනාම, මිනිස්සුන්ට පුළුවන් විදියකින් තමන්ගේ ආරක්ෂාව සලසගන්න වෙනවා.කඩවල් ටික වහල ඇති වැඩේ මොකක්ද බන්. දැන් බඩුවක් ගන්න ඇරල තියෙන නගරයක් හොයන් පලයන්කො ඉතින්. ඇරල තියෙන කඩ වල සෙනග පිරිල ඇති. ඒවයෙන් තව බෝවෙනව. බස් එකෙ කොච්චි වල තෙරපි තරපි වැඩට යන එවුන් නවතන්නෙ නැතුව ඕව වහල ඇති වැඩක් නෑ.
------ Post added on Aug 18, 2021 at 5:37 PM