මම කියන්නෙ එහෙම අතෑරලා දැමිල්ලක් නෙමෙයි. ඒ අයටත් පිරිමි ලමයින්ට වගේ නිදහස දෙන්න කියන එක මම කියන්නෙ, ඒ වගේම මේ වගේ මේ සමාජයක ජීවත් වෙන හැටි, තමන්ගෙ දරුවන්ට කියලා දීලා අම්මලා තාත්තලා නැති කාලෙක ජීවත් වෙන හැටි උගන්නනව මිසක් කොටු කරගෙන හදන එක නෙමෙයි පිලියම. අනික් එක ලින්ගභේදය මත පදනම් වෙලා මිනිස්සුන්ට වෙනස්කම් කරන්නෙ ගෝත්‍රික ජාතීන්. පැහැදිලිවම![]()
තිබුණා මම දැක්කා ස්ත්‍රී දූෂකයෙක් පිට 75% වැරැද්දක් තමා එල්ලවෙන්නෙ.. ඉතරු 25..?
කාම ආශාවන් ඇතිවෙන විදියට කෙල්ලො ඇඳුම් අදිනවා..
සයිබර් අවකාශයත් එක්ක අනශ්‍ය විදියට සම්බන්ධතා පවත්වනවා..
හම්බයොකියන එකේ තේරුම මොකක්ද බං..හා හා උඹට තේරිලා නෑ. එකෙක් පව් වැඩක් කලාම ඒක කරපු එකාව මරලා අපිත් පව් කරගන්නවද කියන උඹ ඔලුවෙන් දවසකට 10 වතාව බැගින් හිතලා තේරුම් ගනින්.
අනිත් එක මම ඒ කමෙන්ට් කොයෝට් කලේ වෙනමම දෙයක් පෙන්නන්න.. හොඳට බලපන්. මෙතන අපරාධයක් වුනාම. අපරාධය වුනේ කොහොමද කියලවත් බලන්නෙ නැතුව හැඟීම් වලට වහල් වෙලා සැකකාරයා මරන්න යෝජනා කරන එවුන්ම තමයි.
කෙල්ලෙක් කොටට ඇඳලා පාරෙ යනකොට පට්ට කඳ කියලා හැඟීම් වලට වහල් වෙලා වැරදි වැඩට කරන්න ගිහිල්ල අමාරුවෙ වැටෙන්නෙ..
මේ දෙකේ සමානකමක් දකින්න ඇති මගෙ හිතේ

එහෙම ඇදුම් ඇදගෙන ඉදල කෙල්ලෙක් දුෂණය වෙච්ච අවස්ථාවක් කොහෙවත් අහන්න නැහැ
දුෂණය වෙන්නේ ගමේ ගොඩේ වැලේ වල නැතිව ඉන්න එවුන් නිකන් පොර වෙන්න බොරු ටෝක් දෙන්න
එපා
මරු 25% උසාවියක දුෂකයාගේ පැත්තට කතාකරන එකෙක්වත් ඔය වගේ මෝඩ තර්ක ගේන්නේ නැහැ
මොන්ටිසෝරියෙන් වැඩේ පටන්ගන්න වෙන්නෙ උඹට..උඹට දෙයක් තේරුම් ගන්න බැරි එකට මම පලි නැහැ.. මම කිව්වෙ ලිංගික ආශාවන් ඇතිවෙන විදියට ඇඳුම් ඇඳගෙන ගියාම ඒකට වහ වැටිලා පැහැරගැනීම් වෙන්න බැරිද..? කොහෙද බොල මම ලියලා තියෙන්නෙ ඇඳුම් ඇඳගෙන දූෂණය වෙච්ච එකක්.. උඹගෙ ඇස් පොට්ටද..?
මම එළකිරියෙ පොර වෙන්න දඟලන්නෙ නැහැ.. මෙච්චර කාලයක් මම හිටියා.. අහපන් පරන එවුන්ගෙන් මම කොතනකවත් පොර වෙන්න ගියාද කියලා.. පොර වුණත් පොර වෙන්නෙ මම නෙමෙයිනේ.. මේ ෆ්‍රේක් ප්‍රොෆයිල් එකනේ.. ඒකෙන් මගේ සැබෑ ජීවිතයට ඇතිවෙන සෙතක් නැහැනේ.. මොකෝ මගේ නම පත්තරේ වැටෙනවයි.. උඹ එහෙම හිතන් ඉන්නවා නම් උඹට වැරදිලා..
යකෝ හැම දෙමාපියෙක්ගෙම යුතුකම තමා ළමයින් ආරක්ෂා කිරීම.. ඉතින් ළමයින් අමු අමුවෙ සමාජයේ අතෑරලා දැම්මාම වැරැද්ද එන්නෙ දූෂකයට විතරද..? ඇයි දෙමාපියන්ගෙ පිට වැරැද්ද එන්නෙ නැද්ද.. නීතිය බල්ලට දාපන්.. සමාජයෙන් දෙමාපියො බැනුම් අහන්නෙ නැද්ද..?
මේකත් මතක තියාගනිං.. උඹ ලොකු මිනිහෙක් වෙන්න පුළුවන්.. හැම මනුස්සයෙක්ටම ගෞරව කරන්න ඉගෙනගනිං.. වැලේ වැල් නැති මිනිස්සු ළඟ තොපිට වඩා හොඳ ගතිගුණ තියෙනවා.. උඹලට දෙමාපියො ඒවා උගන්නලා නෑ මං හිතන්නෙ.. උන් මිනිස්සු එක්ක කතා කරන්න හරි දන්නවා.. තොපි ඒකවත් හරියට ඉගෙනගෙන නෑ.. සල්ලි වලින් රජ වෙන්න හදන එවුන් ගොඩක් තැන් වල කිච වෙනවා.. ඉක්මනින් පුක බිම ඇනගන්නවා.. සල්ලි තියෙනකන් රජ කරයි.. පස්සෙ පුකෙන් තමා යන්න වෙන්නෙ..
ගමේ කෙල්ලොන්ට විතරද කි*බක් තියෙන්නෙ ඇයි නගරෙ ඉන්න එවුන්ට නැද්ද..? මම හිතන්නෙ නගරෙ ඉන්න එවුන්ගෙ එක ඉබ්බො දාලා ලොක් කරලා ඇත්තෙ.. උඹ සමාජයට නෙමෙයි ගෙදර මිදුලටවත් බැහැපු නැති එකෙක්ද කොහෙද.. පලයං බං යන්න..
උඹ පොඩ්ඩක් හිතලා බලලා කතා කරපන්.. වැරැද්දක් වෙලා තියෙනවා නම් මනුස්සකමින් කියපන්.. උඹ මේ කොමෙන්ට් එක දාන්න ඇත්තෙ මම කිච වෙයි කියලා.. ඔය කොමෙන්ට් එකෙන් කිච වෙන්නෙ තෝම තමා.. බලපංකෝ..මොන්ටිසෝරියෙන් වැඩේ පටන්ගන්න වෙන්නෙ උඹට..
නගරේ එවුන්ට කිම්බක් තිබුනට එකට බලෙන් හුකන්න බැරි නිසා තම දුෂණය වෙන්නේ නැත්තේ
වැලේ වැල් නැති උන්ට තම එක එක බලෙන් ඇවිත් හුකන්නේ
උබට වැලේ වල නැති එවුන් ගැන ඔච්චර කැක්කුම මොකද



මේ කර්තෘ තුමා සම්පූර්ණ වැරැද්ද ස්තී දූෂකයාගෙ පිට පටවලා තියෙන බව නම් හොදට පේනවා.. ඕක ගැඹුරුව හිතන්න ඕන කාරනාවක් මචං.. සම්පූර්ණ වැරැද්ද එයාගෙ පිට එල්ල වෙන්න බැහැ.. පුවත්පතක තිබුණා මම දැක්කා ස්ත්‍රී දූෂකයෙක් පිට 75% වැරැද්දක් තමා එල්ලවෙන්නෙ.. ඉතරු 25..? ඕකට කෙල්ලොත් වැරැදියි, දෙමාපියොත් වැරදියි, බිරින්දෑ වරුනුත් වැරදියි.. ඕවා කතා කරන්න ගියොත් මට මෙතන බැනුම් අහලා ඉවරයක් නැතිවෙනවා.. උඹලම ඕක ටිකක් දුරට හිතපල්ලා.. එතකොට හේතු මොනවද කියලා හිතෙයි උඹලටම..
කසාඳ බැඳලා ඉවර වෙලා දරු පැටව්, මිනිහා ලංකාවෙ දාලා ගෑනි රට යනවා..
අම්මලා තාත්තලා තමන්ගෙ දුවව ආරක්ෂා කරන්නෙ වැඩිම අවුරුදු 12යි.. ඊට පස්සෙ තනියම පංති යවනවා.. හැමතැනම යවනවා..
කාම ආශාවන් ඇතිවෙන විදියට කෙල්ලො ඇඳුම් අදිනවා..
අද ලංකාවේ ලිංගිකත්වය ගැන හරිහැටි අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේ වැඩමුලුවක් තිබුණත් ගෑනු ළමයි ගෙවල් වලින් යවන්නෙ නැහැ.. ඒවා හොඳ නැතිලුනේ පොඩි ළමයින්ට..
සයිබර් අවකාශයත් එක්ක අනශ්‍ය විදියට සම්බන්ධතා පවත්වනවා..
ඔය වගේ සීන් ගැන පොඩ්ඩක් කල්පනා කරපල්ලා..

ලංකාවේ වැඩිපුරම ඉන්නෙ අසහනකාරයෝ එකයි උත්තරේ ඕකෙ ආයෙ තර්ක කරන්න දෙයක් නෑ...
12-13 පොඩි ගෑනු ලමයින්වත් තමන්ගෙ තාත්තා, සීයා අතින් දූශණය වෙන කාලේ උබ කියන විදිහට ඒකත් කෙල්ලගේ වැරැද්දක්ද?
ගෑනු ළමයෙක් උනහම ඉතින් අනිවාර්යෙන් එක එක කාලෙට එක එක විලාසිතා කරනවා ඒකෙ වැරැද්දක් දකින්න බෑ.. අඳින එකේ කාම අශාවන් ඇතිවෙනවාද නැද්ද එක තීරණය වෙන්නෙ බලන කෙනා අනුව..
බලන එකා ගල් අනාතයෙක් නම් ඉතින් ගෝනියකින් මුලු ඇඟම වහගෙන ගියත් වැඩක් නෑ මොකද ඌ බලන්නෙ කාම ඇසකින් නිසා..
ඔහොම සීනී බෝල විදිහට හිතුවොත් ඉස්සරහට කෙල්ලෙක්ට ගෝනි හත අටක් දාගෙන තමයි පාරේ යන්න වෙන්නෙ.
මේවා වලක්වන්න කරන්න තියන එකම දේ නීතිය තද කරන එක විතරයි, Malaysian law එක මෙහෙට ගේන්න ඕනෙ![]()
හි හි ෆට්ට කමෙන්ට් ටික ,ස්ත්රී දූශන නවත් වන්න නීතියෙ තීන සිදුරු වහල .නිසි දඩුවම් දෙන්න ඕන.මේව ගැන දැනුවත් කරල දඩුවම් නොදී අවවාද කරල මේව නවත්වන්න පුලුවන්නම් හොඳයි ඒත් ඒක ලස්සන හීනයක් විතරයි.අසහනය ගැන කියල සමහර අය මේව සාදාරනීකරනය කරනව ඒත් දැන් වෙන දූශන වලට හේතුව අසහනයට වඩා තිරිසන්කම කව්රු කොහොම කිව්වත් මේවට දෙන දඩුවම් වැඩි කරල ,නීතියෙ සිදුරු වහන්නෙ නැතුව කවදවත් මේව නවත්වන්න වෙන්නෙ නැහැ.අපේ රටෙ තීන්නෙ ගොයම් කොලේ පෙන්නල නඩු දිනපු නීතියක් .
