ස්‌ත්‍රී_දූෂණය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
:yes:






11.gif

අෆ්ෆා...........
මිලේච්ඡයි............
හොදි ඕන නැහැ................
 

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    machan ganu dushanaya karana ayage paiya kapala unta jeewath wenna denna ona. ethakota unta kochchara asawal awath paiyak na ukanna.

    ape rata dan Naughty Lanka wela iwarai. apita thawa kawath hadanna ba. api hadenna, api apima araksha wenna api dana ganna ona. puluwan tharam hamange sahodariyan gana hoyala balapalla.
     

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    ලංකාවේ වැඩිපුරම ඉන්නෙ අසහනකාරයෝ එකයි උත්තරේ ඕකෙ ආයෙ තර්ක කරන්න දෙයක් නෑ...

    12-13 පොඩි ගෑනු ලමයින්වත් තමන්ගෙ තාත්තා, සීයා අතින් දූශණය වෙන කාලේ උබ කියන විදිහට ඒකත් කෙල්ලගේ වැරැද්දක්ද?


    ගෑනු ළමයෙක් උනහම ඉතින් අනිවාර්යෙන් එක එක කාලෙට එක එක විලාසිතා කරනවා ඒකෙ වැරැද්දක් දකින්න බෑ.. අඳින එකේ කාම අශාවන් ඇතිවෙනවාද නැද්ද එක තීරණය වෙන්නෙ බලන කෙනා අනුව..

    බලන එකා ගල් අනාතයෙක් නම් ඉතින් ගෝනියකින් මුලු ඇඟම වහගෙන ගියත් වැඩක් නෑ මොකද ඌ බලන්නෙ කාම ඇසකින් නිසා..


    ඔහොම සීනී බෝල විදිහට හිතුවොත් ඉස්සරහට කෙල්ලෙක්ට ගෝනි හත අටක් දාගෙන තමයි පාරේ යන්න වෙන්නෙ.
    :yes::yes:
     
    Last edited:

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    sthri dushana nathi karanna kalin rata pura brothels, sex shops okkoma danna ona ewa legalise karanna ona e okkoma thiyeddith sthiri dushana karanawanam ewn thamai aparadakarayo e nathuwa un aparadakaryo nemei ayala nikan wathura pipasen kanthareka awidina minissu wage eyalata api wathura denna ona methana wenne wathura bonna thahanam karala wathura horakam karama un aparadakayo karana eka :yes: