මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
thumbs up
thumbs up
ape unta barida
![]()
ඔව් ඇගිලි සලකුණු ගැනීම සම්බන්ධව. මටනම් අදටත් ගැටලුවක් ඇගිලි සලකුණු ගැනීම හරිද කියලා .හැබැයි මේ දේම මහින්ද ඒ කාලෙ කරන්න හදද්දි රනිල් ඒකට විරුද්ධව කෑගැහුවකාටද මතක ?
![]()
ඔව් ඇගිලි සලකුණු ගැනීම සම්බන්ධව. මටනම් අදටත් ගැටලුවක් ඇගිලි සලකුණු ගැනීම හරිද කියලා .

ඔව් බටහිර රටවලත් ඕක ගැන මත කිහිපයක් තියෙනවා . දැනටත් ලංකාවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව යටතේ ඇති ක්‍රයිම් රෙකෝඩින් ආයතනයේ ඇගිලි සලකුණු දත්ත ගබඩාවක් පවත්වාගෙන යනවා . ප්රශ්නය වන්නේ සිවිල් පුද්ගලයන් සිටින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනය යටතේ මේ දත්ත ගබඩාව පවත්වා ගැනීමයි. හොර වාහන ලියාපදිංචි කරන රජයේ සේවකයන් , හොර හැදුනුම්පත් හදන අය ආදී වංචා වැඩියෙන්ම සිදුවන රජයේ දෙපාර්තමේන්තුවක් යටතේ මේවා සුරක්ෂිත වෙයිද ?ඇත්ත සලකුණක් පිටපත් කරන්න පුළුවන්. ඉතිං Crime Scene එකක තියන prints වෙනුවට මේව දාන්න බැයිද?![]()
ඔව් බටහිර රටවලත් ඕක ගැන මත කිහිපයක් තියෙනවා . දැනටත් ලංකාවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව යටතේ ඇති ක්‍රයිම් රෙකෝඩින් ආයතනයේ ඇගිලි සලකුණු දත්ත ගබඩාවක් පවත්වාගෙන යනවා . ප්රශ්නය වන්නේ සිවිල් පුද්ගලයන් සිටින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනය යටතේ මේ දත්ත ගබඩාව පවත්වා ගැනීමයි. හොර වාහන ලියාපදිංචි කරන රජයේ සේවකයන් , හොර හැදුනුම්පත් හදන අය ආදී වංචා වැඩියෙන්ම සිදුවන රජයේ දෙපාර්තමේන්තුවක් යටතේ මේවා සුරක්ෂිත වෙයිද ?
බලපන්කො gov site ටික මෙලෝ රහක් නැහැ. තොරතුරක් ගන්න ගියත් Server Not Found ඉතිං ඔහොම ඒවගේ data ගැන විස්වාසයක් තියන්නෙ කොහොමද? 