ස්‌මාර්ට්‌_හැඳුනුම්පත

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

    thumbs up
     
    • Like
    Reactions: sumal_jayaranga

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි මේ දේම මහින්ද ඒ කාලෙ කරන්න හදද්දි රනිල් ඒකට විරුද්ධව කෑගැහුව :yes: කාටද මතක ? :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    දැන් මේක ID proof එකක් විදියට ලෝකෙ අනිත් රටවල් පිළිගන්නෙ කොහොමද? :confused: දැන් තියන එකනම් උන්ට නිකං කොලයක් විතරයි.:rolleyes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හැබැයි මේ දේම මහින්ද ඒ කාලෙ කරන්න හදද්දි රනිල් ඒකට විරුද්ධව කෑගැහුව :yes: කාටද මතක ? :)
    ඔව් ඇගිලි සලකුණු ගැනීම සම්බන්ධව. මටනම් අදටත් ගැටලුවක් ඇගිලි සලකුණු ගැනීම හරිද කියලා .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    ඔව් ඇගිලි සලකුණු ගැනීම සම්බන්ධව. මටනම් අදටත් ගැටලුවක් ඇගිලි සලකුණු ගැනීම හරිද කියලා .

    ඇත්ත සලකුණක් පිටපත් කරන්න පුළුවන්. ඉතිං Crime Scene එකක තියන prints වෙනුවට මේව දාන්න බැයිද? :confused:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇත්ත සලකුණක් පිටපත් කරන්න පුළුවන්. ඉතිං Crime Scene එකක තියන prints වෙනුවට මේව දාන්න බැයිද? :confused:
    ඔව් බටහිර රටවලත් ඕක ගැන මත කිහිපයක් තිය‍ෙනවා . දැනටත් ලංකාව‍ේ අපරාධ පරීක්ෂන ද‍ෙපාර්තම‍ෙන්තුව යටත‍ේ ඇති ක්‍රයිම් ර‍ෙක‍ෝඩින් ආයතනය‍ේ ඇගිලි සලකුණු දත්ත ගබඩාවක් පවත්වාග‍ෙන යනවා . ප්‍රශ්නය වන්න‍ේ සිවිල් පුද්ගලයන් සිටින පුද්ගලයන් ලියාපදිංචි කිරීම‍ේ ආයතනය යටත‍ේ ම‍ේ දත්ත ගබඩාව පවත්වා ගැනීමයි. හ‍ොර වාහන ලියාපදිංචි කරන රජය‍ේ ස‍ේවකයන් , හ‍ොර හැදුනුම්පත් හදන අය ආදී වංචා වැඩිය‍ෙන්ම සිදුවන රජය‍ේ ද‍ෙපාර්තම‍ේන්තුවක් යටත‍ේ ම‍ේවා සුරක්ෂිත ව‍ෙයිද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    ඔව් බටහිර රටවලත් ඕක ගැන මත කිහිපයක් තිය‍ෙනවා . දැනටත් ලංකාව‍ේ අපරාධ පරීක්ෂන ද‍ෙපාර්තම‍ෙන්තුව යටත‍ේ ඇති ක්‍රයිම් ර‍ෙක‍ෝඩින් ආයතනය‍ේ ඇගිලි සලකුණු දත්ත ගබඩාවක් පවත්වාග‍ෙන යනවා . ප්‍රශ්නය වන්න‍ේ සිවිල් පුද්ගලයන් සිටින පුද්ගලයන් ලියාපදිංචි කිරීම‍ේ ආයතනය යටත‍ේ ම‍ේ දත්ත ගබඩාව පවත්වා ගැනීමයි. හ‍ොර වාහන ලියාපදිංචි කරන රජය‍ේ ස‍ේවකයන් , හ‍ොර හැදුනුම්පත් හදන අය ආදී වංචා වැඩිය‍ෙන්ම සිදුවන රජය‍ේ ද‍ෙපාර්තම‍ේන්තුවක් යටත‍ේ ම‍ේවා සුරක්ෂිත ව‍ෙයිද ?

    :yes: බලපන්කො gov site ටික මෙලෝ රහක් නැහැ. තොරතුරක් ගන්න ගියත් Server Not Found ඉතිං ඔහොම ඒවගේ data ගැන විස්වාසයක් තියන්නෙ කොහොමද? :confused:
     
    Similar threads