ස්‌විස්‌-ගුවන්-යානයක්‌

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ස්‌විස්‌-ගුවන්-යානයක්‌

    ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය රැගෙන යන්න ගුවන් යානයක්‌ සුරිච් ගුවන් තොටුපළේ සූදානමින්
    http://www.nethgossip.lk/article/35307

    පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනි ජී. ප්‍රැන්සිස්‌ නමැත්තිය ඇතුළු පවුලේ අය ගෙනයැම සඳහා ස්‌විස්‌ එයාර් ගිලන් ගුවන් යානාවක්‌ සුරිච් ගුවන්තොටුපළේ සූදානම් කර ඇති බව සුරිච් ගුවන්තොටුපළේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

    එම තානාපති නිලධාරිනිය ස්‌විස්‌ටර්ලන්තයට එවන ලෙස ස්‌විස්‌ රාජ්‍ය ලේකම්වරිය වූ මේරිස්‌ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයට උපදෙස්‌ දී ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් එම ස්‌විස්‌ යානාවට කටුනායකට පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ දක්‌වාම අවසර දී නොමැති අතර පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ජී ප්‍රැන්සිස්‌ නමැත්තියට මෙරටින් පිටවීම දෙසැම්බර් 9 දා දක්‌වා තහනම් වී තිබෙනවා. එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙක් ඇය මේ දක්‌වාම රහස්‌ පොලිසියට පැමිණ කටඋත්තරයක්‌ දී නැහැ.

    මේ අතර ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ගියේ යෑයි කියනු ලබන සිද්ධියේ සැබෑ තතු හෙළිවීමෙන් පසු එහි කුමන්ත්‍රණකරුවන් ජනතාවට පවා මුහුණදීමට නොහැකිව දේශපාලනයෙන් සමුගැනීමට ඉඩ තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූ මොහොතේ සිට ඔහු බලයට පැමිණි පසුත් එක්‌සත් ජාතික පක්‍ෂය විවිධ කුමන්ත්‍රණ සිදුකළ බවත්, ඔවුන් මෙම කුමන්ත්‍රණය සිදුකරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවට කිරීමට බැරි වූ විශාල වැඩ කොටසක්‌ ජනතාව වෙනුවෙන් කිරීමට වත්මන් ආණ්‌ඩුව පෙරමුණ ගැනීම නිසා බවත්ය.

    ..................................................................

    image_85dc1e6983.jpg

    දුන්නු චන්දය ගැන අදටත් සතුටු වෙමි!!!!!
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    රගපාන්න ඕනේ නැහැ ලේසියෙන් swiss යන්න .swiss සදහා අපගේ සේවාව නොමිලේ .
    📌 Free education
    📌 Free Service (No consultation Fee)
    📌 English Medium Degree
    📌 Apply with Dependents

    Requirements
    🔺English medium Degree or A/Ls with IELTS 6.5
    🔺Age limit : 30 years
    🔺 Need to show funds to cover cost of living
    For one person
    LKR 4 million
    For two person
    LKR 6 million
    3 months bank history
    acceptable banks HSBC, Deutsche Bank , City Bank
    මෙම අවස්ථාව දෙසැම්බර් 31 පෙර අප හා register වන අය සදහා පමණයි .
     
    • Like
    Reactions: kajja

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    රගපාන්න ඕනේ නැහැ ලේසියෙන් swiss යන්න .swiss සදහා අපගේ සේවාව නොමිලේ .
    📌 Free education
    📌 Free Service (No consultation Fee)
    📌 English Medium Degree
    📌 Apply with Dependents

    Requirements
    🔺English medium Degree or A/Ls with IELTS 6.5
    🔺Age limit : 30 years
    🔺 Need to show funds to cover cost of living
    For one person
    LKR 4 million
    For two person
    LKR 6 million
    3 months bank history
    acceptable banks HSBC, Deutsche Bank , City Bank
    මෙම අවස්ථාව දෙසැම්බර් 31 පෙර අප හා register වන අය සදහා පමණයි .

    Bump
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රගපාන්න ඕනේ නැහැ ලේසියෙන් swiss යන්න .swiss සදහා අපගේ සේවාව නොමිලේ .
    📌 Free education
    📌 Free Service (No consultation Fee)
    📌 English Medium Degree
    📌 Apply with Dependents

    Requirements
    🔺English medium Degree or A/Ls with IELTS 6.5
    🔺Age limit : 30 years
    🔺 Need to show funds to cover cost of living
    For one person
    LKR 4 million
    For two person
    LKR 6 million
    3 months bank history
    acceptable banks HSBC, Deutsche Bank , City Bank
    මෙම අවස්ථාව දෙසැම්බර් 31 පෙර අප හා register වන අය සදහා පමණයි .

    :lol:

    මේක මරු
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    පම්බයෙක් ජනදිපති වෙලා, පොන්නයෙක් අගමැති උනාම ඔහොම දේවල් වෙනවා
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ඉස්සර නම් පම්බයෙක් ජනදිපති වෙලා, පොන්නයෙක් අගමැති උනාම ඔහොම දේවල් උනා.

    එත් දැන් එහෙම නෑ!!!!!

    Gotabaya-and-Mahinda.jpg
     
    • Like
    Reactions: SuperX

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එත් දැන් එහෙම නෑ!!!!!

    Gotabaya-and-Mahinda.jpg
    පම්බයෙක් ජනදිපති වෙලා, පොන්නයෙක් අගමැති උනාම ඔහොම දේවල් වෙනවා
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    රගපාන්න ඕනේ නැහැ ලේසියෙන් swiss යන්න .swiss සදහා අපගේ සේවාව නොමිලේ .
    📌 Free education
    📌 Free Service (No consultation Fee)
    📌 English Medium Degree
    📌 Apply with Dependents

    Requirements
    🔺English medium Degree or A/Ls with IELTS 6.5
    🔺Age limit : 30 years
    🔺 Need to show funds to cover cost of living
    For one person
    LKR 4 million
    For two person
    LKR 6 million
    3 months bank history
    acceptable banks HSBC, Deutsche Bank , City Bank
    මෙම අවස්ථාව දෙසැම්බර් 31 පෙර අප හා register වන අය සදහා පමණයි .

    Do you have opportunities in ITALY?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    පම්බයෙක් ජනදිපති වෙලා, පොන්නයෙක් අගමැති උනාම ඔහොම දේවල් වෙනවා

    මේ පොන්නයා තාම අඩනවා. අසනේත් පරද එකා අයේ ජාතිය අමතන්නේ කවද්ද පොන්ස්?:lol:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ȜMA X;24998274 said:
    මේ පොන්නයා තාම අඩනවා. අසනේත් පරද එකා අයේ ජාතිය අමතන්නේ කවද්ද පොන්ස්?:lol:

    අඬ අඬ ඉන්න වෙන්නෙ තොට තමයි පොන්නයො, වැඩිකාලයක් යන්න කලින්
     
    Similar threads