ඇයි බන් ඕකට අමුතුවෙන් සාක්ශි කැඳවන්න ඕනිද?හදල තියෙන්නෙ රක්ශිත වනාන්තරයක නම්,වනාන්තරයේ සීමාවල් හොයාගන්න පුලුවන්නම් ආයි මොකට සාක්ශි හොයන්නද?පරණ කතාවක් තියෙනවා නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටියකුත් තව ටිකකුත් ඕනි කියල.මේකත් ඒ වගේ තමයි.සාක්කි නෑ කියල කාලකණ්නියව නිදහස් කරයි.අපිව රවට්ටන්න කරන වැඩ ඕව.