සාක්ශි_අවශ්යයි

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    සාක්ශි_අවශ්යයි

    11008476_10204036605771294_7482876200626484329_n.jpg
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    සිංහලේ ජාතික පෙරමුණේ පමිනිල්ලකට අනුව විල්පත්තු සංහාරය ගැන පරීක්ෂණ ඇරෙබේයි

    විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිතයේ උතුරු වෙරළබඩ කලාපය මුළුමනින්ම විනාශ කරමින් කටාර් හා කුවේට් හි රාජ්‍ය‍ නොවන ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානවල ආධාර මත මුස්ලිම් ජනපද කලාප බිහිකරමින් රීෂාඩ් බදුර්දීන් ඇමතිවරයා විසින් පෙර රජය සමයේ මෙන්ම වත්මන් රජය යටතේද නිරුපද්‍රිතව දැනටත් කරගෙන යමින් පවතින මහා ජාතික අපරාධය පිළිබදව සිංහලේ ජාතික පෙරමුණ 2015 මාර්තු මස 29 වනදා අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිස වෙත පැමිණිළි කරන්නට යෙදිනි. ඒ අනුව සිංහලේ ජාතික පෙරමුණේ උත්සාහය ඵලදරමින් විල්පත්තු සංහාරය ගැන වහාම පරීක්ෂණ කටයුතු ඇරඹීමට අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම පැමිණිල්ලෙන් අනතුරුව මාසයක නිහඩතාවකින් පසු තීරණය කර ඇත. ඒ අනුව අද දින පටන් සතියක් ඇතුළත සාක්ෂි කැදවන බව අප වෙත දන්වා ඇත. ආසන්න දින කිහිපය ඇතුළත සමාජ ජාල වලින් හා ඇතැම් මාධ්‍යය ආයතන තුළින් විල්පත්තුව සම්බන්ධයෙන් ඇති කළ උණුසුම්කාරී තත්වය හේතුවෙන් හෝ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම පිළිබදව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට අපගේ කෘතඥතාවය පළකර සිටිමු. එමෙන්ම ඉදිරි පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව හා ස්වාධීනව මෙහෙයවනු ඇති බටත් අපි බලාපොරොත්තු වෙමු.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    විල්පත්තු ආරක්ශාකරගමු....

    11099719_1657916317769472_6137567353830638689_n.png



    සාක්ෂි තියෙන අය සාක්ෂි දීපල්ලා බය නැතුව.බදුයුදීන් කැ*යව පන්නමු.....


    16 වෙනිදා හැමෝම එක්වෙමු....

     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් ඕකට අමුතුවෙන් සාක්ශි කැඳවන්න ඕනිද?හදල තියෙන්නෙ රක්ශිත වනාන්තරයක නම්,වනාන්තරයේ සීමාවල් හොයාගන්න පුලුවන්නම් ආයි මොකට සාක්ශි හොයන්නද?පරණ කතාවක් තියෙනවා නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටියකුත් තව ටිකකුත් ඕනි කියල.මේකත් ඒ වගේ තමයි.සාක්කි නෑ කියල කාලකණ්නියව නිදහස් කරයි.අපිව රවට්ටන්න කරන වැඩ ඕව.