සාක්ෂි_යුධ අපරාධ

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    2102464363300.jpg


    President Mahinda Rajapaksa welcomed by a large crowd including Ministers, Parliamentarians and supporters at the Bandaranaike International Airport today (December 03). The President returns after a trip to London, U.K.

    Arest karanakam heena dekka aya kooooooo!!!!!!
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අනේ මේ බලු කොටි හින්ද ලංකාවේ අපි අපිම කොටාගන්න එක නවත්තපල්ලා.
    උන්ටත් ඕනේ එකම තමයි.
    සහලෝල ඇත්ත සහෝදරයා.

    මෙච්චරයි. එංගලන්තේ ඉන්නවා කොටි සපොටෙර්ල. උන් උද්ගෝෂණයක් තිබ්බම අපි කරන්න ඕනේ "අඩෝව් පර දෙමල්ලු ඔක්කොටම ගහන්න ඕනේ" කියල අපි අපි ඇන කොටගන්නා එකයි. තව මේක විපක්ෂේ වැඩක් වෙන්න ඇති කියල උන්ටත් කෙලින්න ඕනේ. කොටින්ට ඕනෙත් එකයි. අපි සෙට් වෙලා ලංකාවේ ඉන්න දෙලම ටිකකට ගැහුවොත් ඔය කොටි තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ. මොකද උන්ට පුළුවන් ඒ ගුටි කපු මිනිස්සුන්ගේ හැඟීම් උඩ නැගල උන්ගේ ගොන් උවමනාකම් ඉෂ්ට කරගන්න. අපිත් හොඳම ගොන් අය්යල වශයෙන් උන් අදින අදින නුලේ හැටියට රුකඩ වගේ නටනවා. මොකද අපි මොලේ පාවිච්චි කරන එක ඇත ඇරලා දැන් පචවහිනියේ විමලය කියන දේ තමයි එහෙයි කියල පිළිගන්නේ.

    මෙකොටස සුද්දන්ට බනින සහෝදරයන්ගේ අවදානයට. එංගලන්තේ එවුන් තීරණය කරොත් ඕනේ එකෙක්ට නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියල අපේ රජතුමා වෙනුවෙන් එක වෙනස් කරන්න කියන එක සාධාරණද? කොටි නෙමේ මොක උනත් එවුන් එංගලන්තේ රටවැසියෝ, ඉතින් මේ වගේ කලබල වෙනකොට උන්ගේ රජය හිතන්නේ "ලෝකේ උතුම් නායකයා" ගේ උවමනාකම් කරන්න චන්දෙ දෙන එවුන්ට කඳුළු ගෑස් ගහන්නද. අනිත් එක අපේ රට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දකම් අතින් අති ඉහලින්න් නේ ඉන්නේ. අපිට මල පනිද්දී ගිහින් තානාපති කාර්යාල වලට ගල් ගහනවා. මේවා රුපවාහිනියේ පෙන්නන්නේ විමල්ලගේ වීරකම් වගේ, නමුත් අපි එකෙක්ටවත් තේරෙන්නේ නෑ මේවයේ බරපතලකම (එංගලන්තේ එම්බසිය නෙමේ නිකරගුවාවේ එක හරි). මෙව්වා කරාට පස්සේ මොන කටින්ද අපි කියන්නේ ඒ රටවල් අපිට සලකන්නේ නෑ කියල. අපි ඇත්ත කතාකරන්න අකමැතිනේ, කවුරු හරි අපේ දුර්වලතාවයක් පෙන්නුවම කනේ ඇඟිලි ගහගෙන 'ල ල ල ල' ගගා ඉන්නවා. ඊට පස්සේ අපි "ලෝකේ උතුම්ම" මිනිස්සු කියල, ඒ දුර්වල තාව පෙන්නපු එක කොටියෙක්, නැත්නම් බටහිර රටවලට කඹුරනවා කියල ඔප්පු කරනවා. මම ලංකාවේ එකෙක් නිසයි අපේ දුර්වලකම් පෙන්නන්න හදන්නේ මොකද මට වැඩක් නෑ එංගලන්තේ එවුන්ගේ කුණු.

    මුන් අපිට මඩ ගැහුවම රෙද්ද උස්සගෙන උන්ගේ අම්මලාව මතක් කරකර කෑගහන එකද හරි දේ? කෝ අපේ අය රාජතාන්ත්‍රික මට්ටමෙන් වැදගත් විදියට මේකට උත්තර දෙන්න මොකද කරලා තියෙන්නේ. කදිරගාමර් වගේ මහත්තයෙක් අපට දැන් හිටියනම මේවා මිට වඩා වෙනස් වෙනවා කියලයි මගේ අදහස. මොන ලෝකේ උනත් තියෙන ධර්මතාවයක් තමයි තියෙන එකා වැඩිපුර ලබාගන්න බලන එක. දැන් එංගලන්තේ එවුන්ට අපිව ආක්‍රමණය කරන්න කසන්නේ නෑ බොලව්. උන්ට එදා ඕන වෙලා තිබ්බේ අපේ කුරුඳු ගම්මිරිස් ටිකයි, නැව් මාර්ගයේ වරයවලුයි. මොකද එකෙන් තමයි සල්ලි හම්බ කරේ. දැන් ආක්‍රමණය නොකරම උන්ට ඕන දේ වෙලා තියෙන්නේ, එකියන්නේ අපි උන්ගේ දේවල් මතම යැපෙනකන් එක්තරා අතකට උන්ට දිගටම යටත් වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ සහෝදරවරු පුලුවන්නම් ට්‍රයි එකක් දෙන්න මොකක් හරි අලුතෙන් නිර්මාණය කරලා පිටරටට විකුණලා පිටරට අය අපි මත යැපෙන තත්වයක් ඇති කරන්න.

    අන්තිමට කියන්නේ, එකතුවෙයල්ල, එතකොට තමයි මේ ගොන්නුන්ට උන්ගේ උවමනාකම් ඉෂ්ට කරගන්න බැරි වෙන්නේ.