ඊළඟට කොහෙද? ඇයි මෙච්චර පුරවැසි මාධ්‍යකරණයට භය?
jhnnwp Well-known member Jan 6, 2012 44,270 32,007 113 Oct 26, 2024 #1 ඊළඟට කොහෙද? ඇයි මෙච්චර පුරවැසි මාධ්‍යකරණයට භය? Reactions: wawula, bambuwathamai, Mr.dark and 2 others
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Oct 28, 2024 #2 මේ දෙවෙනි විඩියො එකේ කියන කතාව නම් හරි හැබැයි. මුලු පොලිසියටම සිවිල් ජනතාවත් එක්ක වැඩ කරන හැටි සහ නිතිය ගැන උගන්නන්න්ඩ ඕනේ. ලොකු ලොක්කන්ට දේසපාකයොන්ට දෙකට නැමිලා ඉඳලා පුරුද්දට අහින්සක මිනිස්සුන්ට පුප්පනවා. Reactions: jhnnwp, iworld, Nidarshana_k and 1 other person
මේ දෙවෙනි විඩියො එකේ කියන කතාව නම් හරි හැබැයි. මුලු පොලිසියටම සිවිල් ජනතාවත් එක්ක වැඩ කරන හැටි සහ නිතිය ගැන උගන්නන්න්ඩ ඕනේ. ලොකු ලොක්කන්ට දේසපාකයොන්ට දෙකට නැමිලා ඉඳලා පුරුද්දට අහින්සක මිනිස්සුන්ට පුප්පනවා.
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Oct 28, 2024 #3 Bump ------ Post added on Oct 28, 2024 at 5:27 AM Reactions: supun_sg, kolavari, sakuntha1996 and 1 other person
hi.dushan Well-known member Jun 29, 2009 9,037 10,602 113 Oct 28, 2024 #4 ඕකුන් නම් පාරක මැරෙන්න වැටිලා හිටියත් අහක බලාගෙන යන්න ඕන එතරම් කාලකන්නි හැත්තක් Reactions: sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Oct 28, 2024 #5 හොද spy camera එකක් කියන්න. ඇදුමේ හන්ගන්න පුලුවන් . Reactions: jhnnwp and hi.dushan
jhnnwp Well-known member Jan 6, 2012 44,270 32,007 113 Oct 28, 2024 #6 sakuntha1996 said: හොද spy camera එකක් කියන්න. ඇදුමේ හන්ගන්න පුලුවන් . Click to expand... Police untath body cam thiyenna ona, traffic untai, crime untai wath Reactions: sakuntha1996
sakuntha1996 said: හොද spy camera එකක් කියන්න. ඇදුමේ හන්ගන්න පුලුවන් . Click to expand... Police untath body cam thiyenna ona, traffic untai, crime untai wath