සාක්‍ෂි තියාගනිල්ලා...

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,791
    26,606
    113
    Fantasy
    මේ දෙවෙනි විඩියො එකේ කියන කතාව නම් හරි හැබැයි. මුලු පොලිසියටම සිවිල් ජනතාවත් එක්ක වැඩ කරන හැටි සහ නිතිය ගැන උගන්නන්න්ඩ ඕනේ. ලොකු ලොක්කන්ට දේසපාකයොන්ට දෙකට නැමිලා ඉඳලා පුරුද්දට අහින්සක මිනිස්සුන්ට පුප්පනවා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,297
    10,970
    113
    ඕකුන් නම් පාරක මැරෙන්න වැටිලා හිටියත් අහක බලාගෙන යන්න ඕන එතරම් කාලකන්නි හැත්තක්
     
    • Like
    Reactions: sakuntha1996