සාගතයක් ළගදීම😱😥😥

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    කොරෝනා වසංගතයට වඩා මිනිස් ජීවිත අහිමි වන වසංගතයක් පිළිබඳ හෙළිදරව්වක්

    නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී දිනකදී මියයන පුද්ගලයින් ගණනට වඩා වැඩි ගණනක් එම වෛරසය නිසා ඇතිවන සාගින්න හේතුවෙන් ඉදිරියේදී මියයනු ඇතැයි ජාත්‍යන්තර සංවිධානයක් අනාවරණ කරනවා.

    ඔක්ස්ෆෑම් නම් එම සංවිධානය පවසන්නේ නව්‍ය කොරෝනා වෛරසයෙන් එල්ල වන බලපෑම හමුවේ ලොව පුරා සිටින දිළිදු වැසියන් මිලියන ගණනක් සාගතයකට මුහුණ දෙනු ඇති බවයි.

    ඒ අනුව සාගතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 12,000 ක් පමණ මියයනු ඇති බවයි එම සංවිධානය අනතුරු අඟවන්නේ. එම සංඛ්‍යාව මෙතෙක් දිනක් තුළ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද අභිභවා යනු ඇතැයි ඔවුන් සඳහන් කරනවා.

    මේ අතර ඔක්ස්ෆෑම් සංවිධානය විසින් එලෙස සාගත අවධානමට මුහුණ පාමින් සිටින රටවල් ලැයිස්තුවක් ද සකසා ඇති අතර එහි පෙරමුණේ පසුවන්නේ යේමනය, ඇෆ්ගනිස්තානය, සිරියාව සහ දකුණු සුඩානයයි.

    ඊට අමතරව ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව සහ බ‍්‍රසීලය වැනි රටවල් ද දරුණු සාගතයකට අත වනමින් සිටින බව එම සංවිධානය පෙන්වා දුන්නා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රටවල් රැුසක් මුහුණ පා සිටින රැකියා වියුක්තිය, ආදායම පහළ යාම, ආහාර නිෂ්පාදනය අඩුවීම සහ මානුෂීය ආධාර ද පහත වැටීම මෙලෙස සාගතය ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්.

    Screenshot_2020-07-10-06-08-36_copy_970x1975_copy_485x988_copy_363x739.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාව චීනේ ඵක්ක හැප්පෙන්න ගියාට බලපංකො උන්ට ඉස්සරහට වෙන දේ..චීනෙ කියන්නෙ හැමදේටම සූදානමින් ඉන්න රටක්.උන්ගෙ රටේ ඔය වෙෙරස් ඵක පටන් ගන්න කාලෙවත් උන් ගොවිතැන් කරන ඵක නැවැත්තුවෙ නෑ..ඒ හදන ඵළවලු,පලතුරු අනිත් රටවල් වලටත් යැව්ව.ඒ තරම් production ඵක වැඩියි උන්ගෙ.චීනෙ ඵක්ක වලි දාගන්නවට වඩා දැන් කරන්න ඕන ඵකමුතු වෙලා සහයෝගයෙන් උන්ගෙ උදව්ත් අරගෙන මොළෙන් ගේම ගහන්න..අදටත් ඉන්දියාවට දෙයක් දෙනවනම් ඒ චීනෙ හරි අාසියාවේ වෙන රටක් හරි විතරයි.ඉන්දියන් උන්ගෙ උද්දච්ච කම නිසා ට්‍රම්ප්ගෙ ලොවන්න ගිහින් කෙලවෙනවා ලොවෙත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඉන්දියාව චීනේ ඵක්ක හැප්පෙන්න ගියාට බලපංකො උන්ට ඉස්සරහට වෙන දේ..චීනෙ කියන්නෙ හැමදේටම සූදානමින් ඉන්න රටක්.උන්ගෙ රටේ ඔය වෙෙරස් ඵක පටන් ගන්න කාලෙවත් උන් ගොවිතැන් කරන ඵක නැවැත්තුවෙ නෑ..ඒ හදන ඵළවලු,පලතුරු අනිත් රටවල් වලටත් යැව්ව.ඒ තරම් production ඵක වැඩියි උන්ගෙ.චීනෙ ඵක්ක වලි දාගන්නවට වඩා දැන් කරන්න ඕන ඵකමුතු වෙලා සහයෝගයෙන් උන්ගෙ උදව්ත් අරගෙන මොළෙන් ගේම ගහන්න..අදටත් ඉන්දියාවට දෙයක් දෙනවනම් ඒ චීනෙ හරි අාසියාවේ වෙන රටක් හරි විතරයි.ඉන්දියන් උන්ගෙ උද්දච්ච කම නිසා ට්‍රම්ප්ගෙ ලොවන්න ගිහින් කෙලවෙනවා ලොවෙත්.

    Un hama move ekakma karanne hodata hitala balala
    un api wage corruption wedi ratawal walata loan dennet api nasti karanawa kiyala dana dana
    mokada ehema kalama apita gewa ganna bari unama un ewa ayiti karagannawa
    un ports bala bala hadanne unge sea route eka hadaganna

    api molen game gahanawanam china walin ganna loan tika hariyata utilize karala weda karanna oni
     
    • Like
    Reactions: N A K A M U R A

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545

    okunta china thiya pakistan ekkath happenna be. modayo hithan inne porawal kiyala.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Un hama move ekakma karanne hodata hitala balala
    un api wage corruption wedi ratawal walata loan dennet api nasti karanawa kiyala dana dana
    mokada ehema kalama apita gewa ganna bari unama un ewa ayiti karagannawa
    un ports bala bala hadanne unge sea route eka hadaganna

    api molen game gahanawanam china walin ganna loan tika hariyata utilize karala weda karanna oni

    මේ කථාව 100% හරි..චීනෙ දුන්නට 2% පොලියට සුද්ද ලොවෙත් රටකට බිලියන ගාණක ලෝන් දෙන්නෙ නැහැ..අපේ හැත්ත ඒ සල්ලි හොරා කාල දැන් චීනෙට බණිනව උන් ලංකාවෙ ඉඩම් අල්ලගන්නව කියල.ලංකාව විතරක් නෙමෙයි චීනෙන් ලෝන් ගන්නෙ..ඒ රටවල් ලස්සණට ගේම ගහනව ඒ සල්ලි වලින්.ලංකාවෙ හැත්ත ඒ සල්ලි හොරා කාල ඒ සල්ලි ඉඩම් වලට හිලව් කරනව.