සාගරයන් දෙක අතර ඇති බෙත්ම

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
සාගරයන් දෙක අතර ඇති බෙත්ම

කුරාණ්යේ බොහෝ තැන්වල සාගරයන් දෙකක් සන්ධිවෙන තැන්වල එම සාගරයන් මැද එක් ශක්තිමත් බාධකයක්ද, බෙත්මක්ද ඇතිකර ඇති බව පවසයි.

(තමුන් හවුල්කරපු දේවල් සුදුසුයිද? නැතොහොත් ) ලෝකය වාසස්ථානයන් ලෙස පත්කර, එය අතර ගංගාවල් නිර්මිතකර, එයට කඳුද සකසා සාගරයන් දෙක මැද බෙත්මක්ද ඇතිකෙරුවාද? අල්ලාහ් සමග වෙන දෙවියන්ද? නැහැ! ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනගෙන නැත.
(27:61)


සාගරයන් දෙකක් මුණගැසෙන ලෙස ඔහු ඇතිකර තිබේ. ඔවුන් මැද එක් බාධකයක් ඇත. ඔවුන් එකින් එක අතික්‍රමණය නොකරයි.
(55:19,20)


මුහුදු පිළිබඳ පර්යේෂණය කරන්නන් පර්යේෂණය කර සාගරයන් දෙකක් සන්ධිවෙන තැන්වල වතුර දෙකේ රසයෙන්ද, ඝනත්වයෙන්ද, ලුණු අනුවෙන්ද වෙනස් වී තිබෙන බව සොයාගෙන ඇත.

ජේක්කූස් කෝස්ටෝ නමෙති ප්‍රංෂයේ මුහුදු පර්යේෂිකයා පර්යේෂණය කර සාගරයන් මැද එක් බාධකයක් තිබෙන බව ප්‍රථමයෙන් සොයාගත්තේය.

මෙය ලියන්නත් කියවන්නත් බැරි නබි නායකතුමාට (සල් ) 14 ශතවර්ෂයට පෙර කෙසේ දැන සිටිය හැකිද? ඒ නිසා කුරාණය දෙවියාගේ වාචකයන් බවට මෙයද එක් සාක්ෂියක් ලෙස සිටියි.
 

dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
Ane gonooo, ayeth awa da Umbee kiyanna?

Sagarayan 2k 3k kiyala neha.. gon talk denna epa... oya saagara kiyanne geography anuwa andunaganna lesiyata location anuwa ee wage naamikawa wen karapuwa... nathuwa wena wenama saagara koinda?

Minisa sithiyam poth wala andapu seema arenna saagarawala ta koinda seema?

anika yako beach eka langai 200m witara athai unath rasei, lawana ganathwayei, sangatkha walai wenaskam thiyenawa... sithiyam pothe seema wala thiyena than witarak newey

Ah Nabi ta liyanna kiayawanna bari da? pudumayak ne.. kiyala thiyena gon katha wala hatiyata :rofl:
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Ane gonooo, ayeth awa da Umbee kiyanna?

    Sagarayan 2k 3k kiyala neha.. gon talk denna epa... oya saagara kiyanne geography anuwa andunaganna lesiyata location anuwa ee wage naamikawa wen karapuwa... nathuwa wena wenama saagara koinda?

    Minisa sithiyam poth wala andapu seema arenna saagarawala ta koinda seema?

    anika yako beach eka langai 200m witara athai unath rasei, lawana ganathwayei, sangatkha walai wenaskam thiyenawa... sithiyam pothe seema wala thiyena than witarak newey

    Ah Nabi ta liyanna kiayawanna bari da? pudumayak ne.. kiyala thiyena gon katha wala hatiyata :rofl:


    :rofl::rofl::rofl:
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle

    මෙය ලියන්නත් කියවන්නත් බැරි නබි නායකතුමාට (සල් ) 14 ශතවර්ෂයට පෙර කෙසේ දැන සිටිය හැකිද?

    --කවුද බං එතකොට උඹලගෙ පොත ලිව්වේ? කෝ ඔරිජිනල් පොත?
     

    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    beach eka langai 200m witara athai unath rasei, lawana ganathwayei, sangatkha walai wenaskam thiyenawa... sithiyam pothe seema wala thiyena than witarak newey
    Onna aava ape gon thadiya ! Yako umbata monovahari ekak therenavadha ? Umbata Lede bang. Umba sandhahan karapu vage ekak nevei yako meka. Muhudha dheke ethi vathuravath mishra venne ne. Ehenam umba Scientist Jacques Cousteautath vada ngyaanavantheyek. Ane Palayang Yako
    Ah Nabi ta liyanna kiayawanna bari da? pudumayak ne.. kiyala thiyena gon katha wala hatiyata
    Umba mokadha hithaagena inne! Umbala vage ponnayanta vidhyaavath gon kathaa thamai bang
     

    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    umba islam kiyavala athal dunnata kamak na, katha karanna igena ganin, umbalage hamba gathi kavuruth dannava, ponnakamata vada antha deval umbalata upathinma labila thiyenne.

    Umba mata kiyanava. Umba thamai meka patangaththe. Umba vedhagath vidhihata prashnaya esuvohoth mamath evage pilithura dhenawa.