සාගරයන් දෙක අතර ඇති බෙත්ම
කුරාණ්යේ බොහෝ තැන්වල සාගරයන් දෙකක් සන්ධිවෙන තැන්වල එම සාගරයන් මැද එක් ශක්තිමත් බාධකයක්ද, බෙත්මක්ද ඇතිකර ඇති බව පවසයි.
(තමුන් හවුල්කරපු දේවල් සුදුසුයිද? නැතොහොත් ) ලෝකය වාසස්ථානයන් ලෙස පත්කර, එය අතර ගංගාවල් නිර්මිතකර, එයට කඳුද සකසා සාගරයන් දෙක මැද බෙත්මක්ද ඇතිකෙරුවාද? අල්ලාහ් සමග වෙන දෙවියන්ද? නැහැ! ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනගෙන නැත.
(27:61)
සාගරයන් දෙකක් මුණගැසෙන ලෙස ඔහු ඇතිකර තිබේ. ඔවුන් මැද එක් බාධකයක් ඇත. ඔවුන් එකින් එක අතික්රමණය නොකරයි.
(55:19,20)
මුහුදු පිළිබඳ පර්යේෂණය කරන්නන් පර්යේෂණය කර සාගරයන් දෙකක් සන්ධිවෙන තැන්වල වතුර දෙකේ රසයෙන්ද, ඝනත්වයෙන්ද, ලුණු අනුවෙන්ද වෙනස් වී තිබෙන බව සොයාගෙන ඇත.
ජේක්කූස් කෝස්ටෝ නමෙති ප්රංෂයේ මුහුදු පර්යේෂිකයා පර්යේෂණය කර සාගරයන් මැද එක් බාධකයක් තිබෙන බව ප්රථමයෙන් සොයාගත්තේය.
මෙය ලියන්නත් කියවන්නත් බැරි නබි නායකතුමාට (සල් ) 14 ශතවර්ෂයට පෙර කෙසේ දැන සිටිය හැකිද? ඒ නිසා කුරාණය දෙවියාගේ වාචකයන් බවට මෙයද එක් සාක්ෂියක් ලෙස සිටියි.