සාගරේ තරම්.. අදරේ අරන්...
සාගරේ තරම්.. අදරේ අරන්... සරා සිහිනයේ නෑවතිලා....
පිරූ මතකයෙන්... සිනහා මල් ගොයන්
පෑතු සේ මා සිතුම් පූදලා...
නුරා මල් හෑගුම් එහෑරලා... සදා ජීවිතේ නුබ වෙලා.../
ආදර කවියේ දුරක ගිහිල්ල ... ජීවිත හීනෙට පාටක දුන්නා
හීසර හිත යට කොනකින් තියල .. සුලගට ඒ පෙම් කථාව කිව්ව..
තනිකම රෑ.. තුරුලේ උන්නා.. හොරෙන්ම ඈවිදින් හිටියද මන්දා

පාවෙන සුසුමේ උනුහුම රන්දා.. හිතල දෙතොලින් දෙකොපුළ ඉම්බා
සාගර රළ හා තණුවක රන්දා.. ආදරනීයම කවියක් ලිව්වා
ඈසිපිය ගෑ ඒ හීනය දුටුවා.. සෙනේහෙට ගෑබුරක් කොහෙන්ද මන්ද