සාජන්ලාව ගම්මු ගස් බඳී

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,155
    6,611
    113
    East Blue (Goa Kingdom)
    තත්පර 13 දී ඉන්න එකා ඉකමනට දොර වහන්න හදනව වීඩියෝ කරද්දී , ඌ ගැනත් check කරන්න ඕන වගේ

    දැක්කද තව හුත්තෙක් දොර වහන්න වහන්න වහන්න කියනවා ,
    අනිවා ඔය අහු උන උන් විතරක් නෙමේ ඔය පොලිසියේ තව උන් ඇති ඕකට සම්බන්ද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,755
    16,559
    113

    අල්ලස් සහ සංතෝසම් නොදීම හේතුවෙන් මුහුණ දීමට සිදුවන තලංගම පොලිස් ස්ථානාධිපති වරයාගෙ පලිගැනීම්. තලංගම පොලිසියේ නිළදාරින් කිහිප දෙනෙකු දිර්ඝ කාලයක සිට අප හෝටලයෙන් ඔවුනට නොමිලේ ආහාර පාන ලබා නොදීම පිළිබද මැසිවිලි නැගීම සිදුකල අතර . අප ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකර අප ව්‍යාපාරය කරගෙන ගියහ . නමුත් මෙම ආණ්ඩුව බලයට පත්වීමත් සමග මෙම ගැටලුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අසේල පටබැඳි මහතාට දැනුම් දුන් අතර ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ද විජේපාල මහතාට යොමු කලහ. පසුව ඇමතිවරයාගෙ නියෝගයෙන් නිතරම හෝටලයට පැමිණ කරදර කරමින් සිටි නිළදාරියකු එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරු කලහ. ස්ථානාධිපතිවරයාටද අවවාද කලහ. නමුත් ස්ථානාධිපති වරයා සහ තවත් කිහිප දෙනෙකු අපගෙන් පලි ගැනීමට දැන් කටයුතු කරමින් සිටී. මේ පිළිබදවත් අප දැනට ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම වීඩීයෝවෙ දැක්වෙන්නෙ තලංගම පොලිසියේ oic තම නිළදාරින් කිහිප දෙනෙකු සහ ඉහළ නිළදාරියකු සමග පැමිණ අපට තර්ජනය කර යන ආකාරයයි. අප හෝටලයෙන් දුම්වැටි අලෙවි කරන අතර පසුව අප එම දුම්වැටි බොන ආකාරය හෝ බොන ස්ථාන පිළිබඳ සොයා බලන්නෙ නැත. අප හෝටලය මෙන්ම අනෙක් සියළු වෙළදසැල් දුම්වැටි අලෙවි කරන අතර එම දුම්වැටි මිලදී ගත් පුද්ගලයින් මාර්ගයේ විවිධ ස්ථාන වල දුම්වැටි බීම සිදු කරයි. එය නීති විරෝදී නම් එම කටයුතු අප නොව පොලිසියයි පාලනය කල යුත්තෙ. මෙමෙ නිළදාරින් අපට තර්ජනය කරනු ලබන්නෙ ඔවුන්ට අල්ලල් සංතෝසම් දීම අප විසින් ප්‍රතික්ෂේප කල නිසා වෙනි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113

    මාත් කියන්නේ 2500ක ප්‍රෞඩ ඉිතිහාසය තේරුමක් නෑ කියලා
    හදපු වෙහෙර ටිකයි හිටපු රජ ගොල්ලොයි , රාවණාගේ අහවල් එකයි වැඩක්ම නෑ
    අපරාදේ අපේ කාලේ. ආයේ ඒ කාලේ ගන්න බෑනේ
    ඉතිහාසය, සමාජ අධ්‍යයනය, ජිවන කුලසතා ද මොකක්ද මගුලක්.
    ලෝක ඉතිහාසේ නම් ඉගැන්නුවත් කමක් නෑ
    ඒකත් බැරිනම් ලැන්වේජ් 10ක් විතර දීලා කැමති එක තෝරගන්න දියල්ලා
    පොඩි උන්ට හෙට දවසක් තියෙයි

    @shenat මම උඹලා එක්ක එකඟයි හරිනි නෝනාගේ තීරණේට
     
    • Like
    Reactions: Troop

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    කුඩු පැකට් එකක් හරි දාලා ඇතුලට දායි බන් පව්. අවංක මිනිස්සු. ගම එකට හිටියොත් බේරුමක් තියෙයි.
    ලයිෂන් චන්ඩින්ට තාම ෂොට් එක දුන්නෙ නෑනෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,611
    113
    East Blue (Goa Kingdom)
    කුඩු පැකට් එකක් හරි දාලා ඇතුලට දායි බන් පව්. අවංක මිනිස්සු. ගම එකට හිටියොත් බේරුමක් තියෙයි.
    ලයිෂන් චන්ඩින්ට තාම ෂොට් එක දුන්නෙ නෑනෙ.

    ඉවසල ඉන්න අනුර ජනාදිපති වෙනකන් ඊට පස්සේ ඕව බැහැ

    • Like
    Reactions: Spiderman.Ayya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    කුඩු පැකට් එකක් හරි දාලා ඇතුලට දායි බන් පව්. අවංක මිනිස්සු. ගම එකට හිටියොත් බේරුමක් තියෙයි.
    ලයිෂන් චන්ඩින්ට තාම ෂොට් එක දුන්නෙ නෑනෙ.
    Ganja daanna hadala
    Hari gihin nA
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුඩු පැකට් එකක් හරි දාලා ඇතුලට දායි බන් පව්. අවංක මිනිස්සු. ගම එකට හිටියොත් බේරුමක් තියෙයි.
    ලයිෂන් චන්ඩින්ට තාම ෂොට් එක දුන්නෙ නෑනෙ.
    අන්න දෙන්න හදන්නෙ සෙට් එකටම
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113

    අල්ලස් සහ සංතෝසම් නොදීම හේතුවෙන් මුහුණ දීමට සිදුවන තලංගම පොලිස් ස්ථානාධිපති වරයාගෙ පලිගැනීම්. තලංගම පොලිසියේ නිළදාරින් කිහිප දෙනෙකු දිර්ඝ කාලයක සිට අප හෝටලයෙන් ඔවුනට නොමිලේ ආහාර පාන ලබා නොදීම පිළිබද මැසිවිලි නැගීම සිදුකල අතර . අප ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකර අප ව්‍යාපාරය කරගෙන ගියහ . නමුත් මෙම ආණ්ඩුව බලයට පත්වීමත් සමග මෙම ගැටලුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අසේල පටබැඳි මහතාට දැනුම් දුන් අතර ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ද විජේපාල මහතාට යොමු කලහ. පසුව ඇමතිවරයාගෙ නියෝගයෙන් නිතරම හෝටලයට පැමිණ කරදර කරමින් සිටි නිළදාරියකු එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරු කලහ. ස්ථානාධිපතිවරයාටද අවවාද කලහ. නමුත් ස්ථානාධිපති වරයා සහ තවත් කිහිප දෙනෙකු අපගෙන් පලි ගැනීමට දැන් කටයුතු කරමින් සිටී. මේ පිළිබදවත් අප දැනට ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම වීඩීයෝවෙ දැක්වෙන්නෙ තලංගම පොලිසියේ oic තම නිළදාරින් කිහිප දෙනෙකු සහ ඉහළ නිළදාරියකු සමග පැමිණ අපට තර්ජනය කර යන ආකාරයයි. අප හෝටලයෙන් දුම්වැටි අලෙවි කරන අතර පසුව අප එම දුම්වැටි බොන ආකාරය හෝ බොන ස්ථාන පිළිබඳ සොයා බලන්නෙ නැත. අප හෝටලය මෙන්ම අනෙක් සියළු වෙළදසැල් දුම්වැටි අලෙවි කරන අතර එම දුම්වැටි මිලදී ගත් පුද්ගලයින් මාර්ගයේ විවිධ ස්ථාන වල දුම්වැටි බීම සිදු කරයි. එය නීති විරෝදී නම් එම කටයුතු අප නොව පොලිසියයි පාලනය කල යුත්තෙ. මෙමෙ නිළදාරින් අපට තර්ජනය කරනු ලබන්නෙ ඔවුන්ට අල්ලල් සංතෝසම් දීම අප විසින් ප්‍රතික්ෂේප කල නිසා වෙනි.

    තලංගම පොලිසියේ OIC ට මාර දේපලක් තියෙන්නේ.
    තට්ටු පහක විශාල Apartment එකක් එහෙමත් තියෙනවා පොරට.