සාටක_දුෂණයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තවත් සාටක දුෂණයක් මෙන්න

12391984_1195470653816194_1529556791900494848_n.jpg

මහින්ද - LOLC ලීසිං මගඩියක් හෙළි වේ. මිලියන 7 වටිනා වාහනයට මිලියන 135 ගෙවලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අළුතෙන් වාහන ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද අරුම පුදුම ආකාරයේ ලීසිං හෙවත් කල්බදු ගණුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය සමයේ තොරතුරු අනාවරණය විය.

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට අළුතෙන් වාහන ලබාගැනීමේ දී ඒවා කල්බදු ක‍්‍රමයට ලබා නොගන්නා නමුත් පසුගිය රජය විසින් කල්බදු පදනම මත LOLC ආයතනය හරහා මේ ආකාරයට වාහන ලබාගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස LOLC සමාගම හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගෙන ඇති වාහන සඳහා මාසික වාරික වශයෙන් පමණක් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 15කි. නමුත් මෙම ගිවිසුමේ ඇති සුවීශේෂී තත්වය එය නොවේ. සාමාන්‍යෙයන් අප වාහනයක් කල්බදු පදනම පිට ලබාගත්විට එම ණය මුදල ගෙවා අවසානයේ දී එම වාහන ඒවායේ හිමිකාරයාට අයත් වෙන නමුත් මෙම ගිවිසුමට අනුව මෙම මුදල ගෙවා අවසානවනවිට එම වාහන වල අයිතිය නැවත LOLC සමාගමටම හිමිවේ.

මෙම වාහන කුලී පදනම මත ලබාගන්නා ලද බව යමු අයෙකුට තර්ක කලහැකි නමුත් එසේ කුලී පදනම පිට එම වාහන ලබාගත්තානම් එම වාහන වල නඩත්තු කටයුතු සිදුකලයුතු වන්නේ ඒවායේ හිමිකාරීත්වය දරණ සමාගම විසිනි. නමුත් මෙම ගිවිසුමට අනුව මෙම වාහනවල නඩත්තුව සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහායි.

එමෙන්ම මේ ආකාරයට ලබාගෙන ඇති වාහනවලට තක්සේරු වටිනාකම් සම්බන්ධයෙන් ද දැඩි ගැටළුවක් පැන නැගී ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් මයික්‍රෝ සමාගම මගින් එකලස් කරන SsangYong Rexton වර්ගයේ ජීප් රථයක අද දිනයේ වටිනාකම රුපියල් මිලියන 6.35 ත් 6.9ත් අතරවන නමුත් 2014වර්ශයේ දී ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රථයක් රුපියල් ලක්ෂ 135ක බැගින් මිලදීගෙන ඇත. මේ ආකාරයට වැඩි මුදලකට මිලදී ගැනීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එම වැඩිපුර මුදලට අමතරව කල්බදු කාලය සඳහා ඒ මුදල වෙනුවෙන් පොලියත් අමතරව ගෙවීමට සිදුව ඇත.

19වන ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවට වගකිවයුතු නොවීමත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් විගණනය නොවීමත්, ජනාධිපති ලේකම්ට කිසිඳු දිනක කෝප් කමිටුව ඉදිරියට නොපැමිනීමත් හේතුවෙන් මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර තිබුණි.

එමෙන්ම මෙම ගනුදෙනුව සඳහා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කල්පිටිය බීච් රිසෝර්ට් ඇතුළු කොටස් වෙළඳපොල කෘතිමව හැසිරවීම සහ තවත් අයථා ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂගේ ගජ මිතුරෙකු සහ LOLC සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඉෂාර නානායක්කාර යන පුද්ගලයන් ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය විය.

කෙසේ නමුත් මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ජනාධිපති මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන ශිරාල් ලක්තිලක වෙත ජනාධිපතිවරයා විසින් පැවරූ නමුත් තවමත් වාහන වල අයිතිය LOLC සමාගමටම හිමිවන අතර මාසික වාරික මුදල් ද පෙර පරිදිම ගෙවමින් සිටියි.
 
  • Like
Reactions: Shadow.Walker

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතින් ලීසිං එක නොගෙවා හිටිය නම් ඉවරයිනෙ බං. එතකොට ලීසිං දාලා ඇප අස්සන් කරපු උන් ක්‍රිබ් එකට යනවා. ඉන් පස්සෙ උන්ව බ්ලැක්ලිස්ට් කරනවා. අනික ගෙවලා ඉවර උනාමත් වාහනේ අයිතිය ලොල්සී සොන්නයන්ටනම් ඉතින් කරන්න තියෙන්නේ නොගෙවාම උන්ට අයිති වෙන්න හරින එකයි. සේප් එකේ මස් කරලා ගෙවපු ගාණ හොයාගන්න එකයි තියෙන්නේ. :rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් ලීසිං එක නොගෙවා හිටිය නම් ඉවරයිනෙ බං. එතකොට ලීසිං දාලා ඇප අස්සන් කරපු උන් ක්‍රිබ් එකට යනවා. ඉන් පස්සෙ උන්ව බ්ලැක්ලිස්ට් කරනවා. අනික ගෙවලා ඉවර උනාමත් වාහනේ අයිතිය ලොල්සී සොන්නයන්ටනම් ඉතින් කරන්න තියෙන්නේ නොගෙවාම උන්ට අයිති වෙන්න හරින එකයි. සේප් එකේ මස් කරලා ගෙවපු ගාණ හොයාගන්න එකයි තියෙන්නේ. :rolleyes:

    රාජ්‍ය මට්ටමෙන් ගිවිසුම් හෝ ගනු දෙනුවක් සිද්ද වෙනවා සහ සාමාන්‍ය මිනිස්සු අතර ගනු දෙනුවක් සිද්ද වෙනවා කියන්නේ ක්‍රම දෙකක්. අනෙක රාජ්‍ය මට්ටමෙන් ගනු දෙනුවලදී අප අත්සන් කරන්න කියල දෙයක් නැහැ. මේක සාමාන්‍ය කෙනෙක් ට නම් අත ඇරලා දාන්න පුළුවන්. නමුත් රජයක් විදිහට ගිවිසුම් කඩන්නේ නැහැ.

    LOLC වාහන වල ලීසිං වලට ගහන පොලිය මිනිස්සුන්ට දරා ගන්න බැහැ. උන් මිනිස්සුන්ව ගරාගෙන කනවා. අන්න එකට නම් මොකුත් කරන්න විදිහක් නැද්ද?
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754

    :yes::yes::yes:
     
    වෙන ලීසින් කම්පැනියක් හෝ බෑන්ක් ලෝන් එකකට පලයන්කෝ ඉතින් බං. රාජ්‍ය නෙවෙයි මොන මට්ටමෙන් වුනත් ලීසිං දාපු සහ ඇප අස්සන් කරපු උන්ටයි කේස් ඇදෙන්නේ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    gon part bn, mahinda hora thama...eth itin ubelage anduwa unva arrest karanne na....mun okkoma ekama set ekak bn, ubela boruwata munta kade yanawa....mun TV vala avit kagahuwata mun ekata inne....

    ahala tiyena vidiyata ranil mahindaga nadayek shirathni wickramasinghe ge patten....ekanisa oya vidiyata choon venna epa..mahindalata muku venne na...hama ballama ekama team eke..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙන ලීසින් කම්පැනියක් හෝ බෑන්ක් ලෝන් එකකට පලයන්කෝ ඉතින් බං. රාජ්‍ය නෙවෙයි මොන මට්ටමෙන් වුනත් ලීසිං දාපු සහ ඇප අස්සන් කරපු උන්ටයි කේස් ඇදෙන්නේ.

    රජය සහ වෙනත් සමාගමක් අතර සිදු වෙන ගනු දෙනුවලදී සාමාන්‍ය පුද්ගලයින්ට වගේ ඇපයක් අත්සන් කරන්නේ නැහැ බන්. ඇපයක් කියන්නේ මොකක් ද. තමන් ගෙවපු මුදල නැවත ලබා ගැනීම සඳහා ආරක්ෂාවක්. රජය අතර සිදුවෙනවා කියන්නේ ආරක්ෂාව උපරිමයි. එහෙනම් ක්‍රිබ් යන්නේ රජයමයි.

    ඔව් බන් ඒ දවස් වල මාව අහු උනා. එකෙක් ඔෆිස් එකටම ඇවිත් දුන්නා. මාර්කටින් පොරගෙන් කෝල්ස් 10 කට වඩා අවා සර් ගන්න ගන්න. ආයේ චාන්ස් එන්නේ නැහැ . අනන් මනං කියල. අන්තිමට ඉතින් ගත්තා.

    ගොඩක් අය තමන්ට ගෙවා ගන්න බැරි උනාම කරන්නේ අදාළ මුල්‍ය සමාගමට බනින එක. එක ලංකාවේ ස්වරුපයක්.

    මම ගෙවන්න එකඟ උනානම් මම ගෙවන්න ඕනේ. නමුත් අපිට වෙන ප්‍රමාදයන්ට ගිනි පොලිය එකතු කිරීම විශාල අසාධාරණයක්. මගේ යාලුවෙක් අරගත්තා වහනයක් සෙලාන් එකේ. උට ප්‍රමාද ගාස්තු වැටෙන්නේ රුපියක් 300 400 වගේ සුළු ගණන්. එකත් මාස ගානක් ගියාට පස්සේ.

    දැන් ඉතින් මාරු කරන්න බැහැ බැංකුවකට. එතකොට මට විශාල පාඩුවක් වෙනවා.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    gon part bn, mahinda hora thama...eth itin ubelage anduwa unva arrest karanne na....mun okkoma ekama set ekak bn, ubela boruwata munta kade yanawa....mun TV vala avit kagahuwata mun ekata inne....

    ahala tiyena vidiyata ranil mahindaga nadayek shirathni wickramasinghe ge patten....ekanisa oya vidiyata choon venna epa..mahindalata muku venne na...hama ballama ekama team eke..

    :yes:;)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වාහන නම් මොනාද බන් මහා බැංකුවත් එක්ක බලද්දී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ බැකුව හොරා කාල බිලියන් ගනන් උස්සපු අගමැති පරය ගැන එහෙම මොකුත් විස්තර නැද්ද??? මහ බැකුව කොල කාපු රනිල් හොද මිනිහ නොදනින්...:confused:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඉතින් කියව කියව ඉන්නෙ නැතිව පොන්නයෝ වගෙ හිරේ දාපන්, ඉවරයි නෙ