සාතන්ගේ කාර්යභාරය
ඔබෙත් මගෙත් රට අනතුරේ. අන්තිම මොහොත දක්වා සටන් කරන්න පෙළ ගැසෙන්න
ව්‍යවස්ථාව ගැන කතා කරන්න පහුගිය දා රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වුණා. එහි කතා කල වියතුන්ගේ විස්තර කිරීම් දැක්කම අපි මේ ඉන්නේ ලංකාවෙද කියලත් හිතෙනවා. ජනතා පරමාධිපත්‍ය මේ තරම් හෑල්ලූවට ලක් කරපු යුගයක් තවත් නැති තරම්. අඩුම තරමේ තමන් රැවටිලාද කියලවත් තේරුම් ගන්න අවකාශයක් මිනිස්සුන්ට නැති කරලා. වසන්ත බණ්ඩාර සරත් වීරසේකර ඉදුරාගාරේ ධර්මරතන හාමුදුරුවන් මොහාන් සමරනායක වැනි විද්වතුන් අදහස් දැක්වුයේ හරිම වේදනාවකින්. ඉදුරාගාරේ ධර්මරතන හාමුදුරුවන් පවසා සිටියේ මොන දෙයියට කියන්නද දෙවියොත් ඒකම කරනවනම් කියලා. ඇත්ත මේ දෙවියා කවුරුත් නෙමේ. මල්වතු හිමියන්. ඉතින් අපි කාටද කියන්නේ? පසුගියදාක පාර්ලිමේන්තුවේ 2/3 බලය අරන් සම්මත කල පලාත් සභා කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ මුල් පිටුව හා අවසන් පිටුව පමණයි. ඒක උඩින් පල්ලෙන් බලපු අපේ වීර ගොයියෝ ටික කිසි ඈලිමෑලි ගතියක් නොපෙන්වාම අත ඉස්සුව. ඊට පස්සේ කතානායක අත්සන් කල පනත් කෙටුම්පත පිටු 33කින් සමන්විත එකක්. ඒ පිටු ටික ඇතුල් කරල තියෙන්නේ මුලින් සම්මත කරගත් පිටු දෙකට චන්දය ගතතාට පසසේ. කොයිතරම් දරුණු තැනකට ජනතා පරමාධිපත්‍ය රැගෙන ඇවිත්ද? මේ වගේ කූට උපක්‍රම වලට විශේෂඥ සහය ලැබෙන්නේ ජාත්‍යන්තර යුධ විශේෂඤයින්ගෙන්. ඇත්තටම කාටද මේ රට මේ තරම්ම විනාස කරන්න වුවමනා. සුද්දටද ක්‍රිස්තියානි කාරයින්ටද බලය හා මුදල් මත හැමදේම තීරණය කරනා මුදලාලිලාටද? එසේත් නැත්නම් සැබෑම ප්‍රශ්නයක් දෙමල ජනයාට තියෙනවද? සැබෑ ප්‍රශ්නයක් ලංකාවේ ජීවත්වන දෙමල ජනයාට නැහැ. තියෙනවනම් තියෙන්නේ පොදුවේ පවතින ආර්ථික ප්රශ්නය. අද දෙමලාට වඩා ආර්ථිකමය ලෙස දුක්විදින්නේ සිංහල අය. දෙමලාට අනුකම්පාව හරි ලැබෙනවා. මේක හරියට සාතන් වගේ. කවුරුවත් දන්නෙ නැහැ අැයි කරන්නේ කියලා. කාවෙනුවෙන් කරනවද කියලත් දන්නේ නැහැ. අපේ කතානායකයාවත් මෙහෙය වන්නේ එවන් සාතන්ලා. නැත්නම් කතානායකරයාගේ වගකීම හා කාර්යභාරය මේ වගේ දෙකයි පනහට වැටේවිද? මෙවන් පාර්ලිමේතුවකින් අපි පතන ශිෂ්ට සම්පන්න සමාජය බිහිවේවිද? මටනම් හිතුණේ විශේෂයෙන් ඒකාබද්දේ මනිත්‍රිවරුන්ට බූ වල්ලක්වත් අරන් ගහන්න. නැගටපියව් කියලා. එහෙමත් නැත්නම් මුන් ඔක්කොම ටික ඇතුලට දාලා මේ කරුමය ගිනි තියලා දාන්න ඕන. මුන්ට ඕන ඕන විදියට ජනතාව උගස් තියලා රට විනාස කරන්න බැරි වෙන්න. ඊට පස්සේ මේ දුෂ්ට ව්‍යවස්ථාව ගහක් යට තියන් සම්මත කරන්නයැ.. මුකුත් කරගන්න බැරි වුනොත් ඒක හරි කරනවා.
ඔබෙත් මගෙත් රට අනතුරේ. අන්තිම මොහොත දක්වා සටන් කරන්න පෙළ ගැසෙන්න.
චම්පා වෛද්‍යතිලක