සාතන්ගේ කාර්‍යභාරය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සාතන්ගේ කාර්‍යභාරය

    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzA4Ni81MDUvb3JpZ2luYWwvZGV2aWwtZXllcy5qcGc=

    ඔබෙත් මගෙත් රට අනතුරේ. අන්තිම මොහොත දක්වා සටන් කරන්න පෙළ ගැසෙන්න
    ව්‍යවස්ථාව ගැන කතා කරන්න පහුගිය දා රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වුණා. එහි කතා කල වියතුන්ගේ විස්තර කිරීම් දැක්කම අපි මේ ඉන්නේ ලංකාවෙද කියලත් හිතෙනවා. ජනතා පරමාධිපත්‍ය මේ තරම් හෑල්ලූවට ලක් කරපු යුගයක් තවත් නැති තරම්. අඩුම තරමේ තමන් රැවටිලාද කියලවත් තේරුම් ගන්න අවකාශයක් මිනිස්සුන්ට නැති කරලා. වසන්ත බණ්ඩාර සරත් වීරසේකර ඉදුරාගාරේ ධර්මරතන හාමුදුරුවන් මොහාන් සමරනායක වැනි විද්වතුන් අදහස් දැක්වුයේ හරිම වේදනාවකින්. ඉදුරාගාරේ ධර්මරතන හාමුදුරුවන් පවසා සිටියේ මොන දෙයියට කියන්නද දෙවියොත් ඒකම කරනවනම් කියලා. ඇත්ත මේ දෙවියා කවුරුත් නෙමේ. මල්වතු හිමියන්. ඉතින් අපි කාටද කියන්නේ? පසුගියදාක පාර්ලිමේන්තුවේ 2/3 බලය අරන් සම්මත කල පලාත් සභා කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ මුල් පිටුව හා අවසන් පිටුව පමණයි. ඒක උඩින් පල්ලෙන් බලපු අපේ වීර ගොයියෝ ටික කිසි ඈලිමෑලි ගතියක් නොපෙන්වාම අත ඉස්සුව. ඊට පස්සේ කතානායක අත්සන් කල පනත් කෙටුම්පත පිටු 33කින් සමන්විත එකක්. ඒ පිටු ටික ඇතුල් කරල තියෙන්නේ මුලින් සම්මත කරගත් පිටු දෙකට චන්දය ගතතාට පසසේ. කොයිතරම් දරුණු තැනකට ජනතා පරමාධිපත්‍ය රැගෙන ඇවිත්ද? මේ වගේ කූට උපක්‍රම වලට විශේෂඥ සහය ලැබෙන්නේ ජාත්‍යන්තර යුධ විශේෂඤයින්ගෙන්. ඇත්තටම කාටද මේ රට මේ තරම්ම විනාස කරන්න වුවමනා. සුද්දටද ක්‍රිස්තියානි කාරයින්ටද බලය හා මුදල් මත හැමදේම තීරණය කරනා මුදලාලිලාටද? එසේත් නැත්නම් සැබෑම ප්‍රශ්නයක් දෙමල ජනයාට තියෙනවද? සැබෑ ප්‍රශ්නයක් ලංකාවේ ජීවත්වන දෙමල ජනයාට නැහැ. තියෙනවනම් තියෙන්නේ පොදුවේ පවතින ආර්ථික ප්‍රශ්නය. අද දෙමලාට වඩා ආර්ථිකමය ලෙස දුක්විදින්නේ සිංහල අය. දෙමලාට අනුකම්පාව හරි ලැබෙනවා. මේක හරියට සාතන් වගේ. කවුරුවත් දන්නෙ නැහැ අැයි කරන්නේ කියලා. කාවෙනුවෙන් කරනවද කියලත් දන්නේ නැහැ. අපේ කතානායකයාවත් මෙහෙය වන්නේ එවන් සාතන්ලා. නැත්නම් කතානායකරයාගේ වගකීම හා කාර්‍යභාරය මේ වගේ දෙකයි පනහට වැටේවිද? මෙවන් පාර්ලිමේතුවකින් අපි පතන ශිෂ්ට සම්පන්න සමාජය බිහිවේවිද? මටනම් හිතුණේ විශේෂයෙන් ඒකාබද්දේ මනිත්‍රිවරුන්ට බූ වල්ලක්වත් අරන් ගහන්න. නැගටපියව් කියලා. එහෙමත් නැත්නම් මුන් ඔක්කොම ටික ඇතුලට දාලා මේ කරුමය ගිනි තියලා දාන්න ඕන. මුන්ට ඕන ඕන විදියට ජනතාව උගස් තියලා රට විනාස කරන්න බැරි වෙන්න. ඊට පස්සේ මේ දුෂ්ට ව්‍යවස්ථාව ගහක් යට තියන් සම්මත කරන්නයැ.. මුකුත් කරගන්න බැරි වුනොත් ඒක හරි කරනවා.
    ඔබෙත් මගෙත් රට අනතුරේ. අන්තිම මොහොත දක්වා සටන් කරන්න පෙළ ගැසෙන්න.
    චම්පා වෛද්‍යතිලක
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පාර්ලිමේන්තු ක්‍රමේට නම් බනින්න එපා. පර්ලිමේන්තුව ගිනි තියලා රජෙක් ගේන්නද? එදාට තෙරෙයි විලමැද බන්ගලාවේ උන් පිස්සු කෙලියත් ෆන් එකක් ගන්න හරි ඉඩ තිබ්බා කියලා. ආසයිද බුරුමය, සෞදිය, උ කොරියාව වගේ වෙන්න.. සින්හලුන්ට අත්දැකීම නැ පම්පොරිය තිබ්බට රජකාලේ ගැන. ඔක්කොටම රජා කිව්වම මතක් වෙන්නේ විහාර, වැව්, බුදු පිලිම.. සුද්දා පාර්ලිමේන්තුව නොගෙනාවනම් වඩුග රජාගේ ආතල් බලන්න තිබ්බා හිටන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රාජ්‍ය මන්ත්‍රණ සභාව තිබ්බේ 1931 ඉදන් 1947දක්වා මචන්. චම්පට කියපන් පුක උඩ දාගෙන කැ ගහන්න කලින් ඉතිහාසේයි, බාවිතා කරන වචන ගැලපෙනවද කියලයි මුලින් ඉගන ගන්න කියල:):) pees
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පාර්ලිමේන්තු ක්‍රමේට නම් බනින්න එපා. පර්ලිමේන්තුව ගිනි තියලා රජෙක් ගේන්නද? එදාට තෙරෙයි විලමැද බන්ගලාවේ උන් පිස්සු කෙලියත් ෆන් එකක් ගන්න හරි ඉඩ තිබ්බා කියලා. ආසයිද බුරුමය, සෞදිය, උ කොරියාව වගේ වෙන්න.. සින්හලුන්ට අත්දැකීම නැ පම්පොරිය තිබ්බට රජකාලේ ගැන. ඔක්කොටම රජා කිව්වම මතක් වෙන්නේ විහාර, වැව්, බුදු පිලිම.. සුද්දා පාර්ලිමේන්තුව නොගෙනාවනම් වඩුග රජාගේ ආතල් බලන්න තිබ්බා හිටන්.

    hoda ha naraka kiyana dekama thiyenawa
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රාජ්‍ය මන්ත්‍රණ සභාව තිබ්බේ 1931 ඉදන් 1947දක්වා මචන්. චම්පට කියපන් පුක උඩ දාගෙන කැ ගහන්න කලින් ඉතිහාසේයි, බාවිතා කරන වචන ගැලපෙනවද කියලයි මුලින් ඉගන ගන්න කියල:):) pees
    මේ සිංහල වයිරීත්වය මේ රටේ දෙමළ ගෙවත් මුසල්මාණුවගෙවත් නෙමෙයි.මේ එන්නෙ යුරෝපියන් සමූල ගාතනයෙන් එන යුරෝපීය ව්‍යිරයකි.අපි ජාතීන් තුනම එකතුව පරාජය කළ යුතු බටහිර ව්‍යිරයකි
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ සිංහල වයිරීත්වය මේ රටේ දෙමළ ගෙවත් මුසල්මාණුවගෙවත් නෙමෙයි.මේ එන්නෙ යුරෝපියන් සමූල ගාතනයෙන් එන යුරෝපීය ව්‍යිරයකි.අපි ජාතීන් තුනම එකතුව පරාජය කළ යුතු බටහිර ව්‍යිරයකි

    මචන් උබේ අම්මට හමිනිලාද මේ වගේ ගොන් ටෝක් දෙන්නේ ? මම කිව්වේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තිබ්බේ 1931 ඉදන් 1947දක්වා කියල. උබේ අම්මට හමිනිච්ච එකා වගේ මොනවද මේ කියන්නේ :)
    යන්නේ කොහෙද උබේ අම්මට හමිනිලා වගේ ටෝක්ස් දෙන්න එපා බ්‍රෝස්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන් උබේ අම්මට හමිනිලාද මේ වගේ ගොන් ටෝක් දෙන්නේ ? මම කිව්වේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තිබ්බේ 1931 ඉදන් 1947දක්වා කියල. උබේ අම්මට හමිනිච්ච එකා වගේ මොනවද මේ කියන්නේ :)
    යන්නේ කොහෙද උබේ අම්මට හමිනිලා වගේ ටෝක්ස් දෙන්න එපා බ්‍රෝස්
    :lol::lol::lol::lol:

    මම හිතුවා චම්පාට විතරයි පිස්සු කියලා. බලන් ගියාම ත්‍රේඩ් 1 දාපු එකාත් දෙවෙනි නැ ඊට.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :lol::lol::lol::lol:

    මම හිතුවා චම්පාට විතරයි පිස්සු කියලා. බලන් ගියාම ත්‍රේඩ් 1 දාපු එකාත් දෙවෙනි නැ ඊට.

    :( මු ටයිප් කරන දේවල් මුටම තේරෙනවද මන්දා . බලපන්කො එකෙත් හැටි
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොනවද බන් මුන් ඉස්කොලා වල ඉගෙන ගන්නේ..:(:(

    :( මම යනවා බන් නිදා ගන්න .

    මේ සිංහල වයිරීත්වය මේ රටේ දෙමළ ගෙවත් මුසල්මාණුවගෙවත් නෙමෙයි.මේ එන්නෙ යුරෝපියන් සමූල ගාතනයෙන් එන යුරෝපීය ව්‍යිරයකි.අපි ජාතීන් තුනම එකතුව පරාජය කළ යුතු බටහිර ව්‍යිරයකි..

    හාද :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :( මම යනවා බන් නිදා ගන්න .

    මේ සිංහල වයිරීත්වය මේ රටේ දෙමළ ගෙවත් මුසල්මාණුවගෙවත් නෙමෙයි.මේ එන්නෙ යුරෝපියන් සමූල ගාතනයෙන් එන යුරෝපීය ව්‍යිරයකි.අපි ජාතීන් තුනම එකතුව පරාජය කළ යුතු බටහිර ව්‍යිරයකි..

    හාද :lol:
    :P:P

    සිරාවට බන්. දැන් නම් සුද්දෙක් දැක්කොත් පාරක හරි අල්ලගෙන ගහනවා. කෙල්ලෙක් නම් අකුලකට පැනලා ව්‍යිරය පිරිමහනවා..