සාතන් II (වඩාත්ම විනාශකාරී දේ)

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලොව දෙවන බලවත්ම හමුදාව ලෙස සැලකෙන රුසියානු මුදාව යුක්රේනයේදී ඉතාමත්ම දුර්වල ලෙස සටන් වදින බව පසුගිය සමයේ සිදුවීම් වලින් දැක ගත හැක. කෙසේ වෙතත් මුදල් හා ආයුධ ලබා දීමට අමතරව මෙම යුද්ධයට සම්බන්ධ වීමට අනෙක් රටවල් අකමැත්තක් දක්වයි. එයට හේතුවක් වී ඇත්තෙ රුසියාව සතුව පවතින න්‍යෂ්ටික අවි බාවිතා කිරීමට ඇති ඉඩකඩයි.

    න්‍යෂ්ටික යුධ ශීර්ෂ කිලෝමීටර් දහඅටදහසක් දුරට එල්ල කල හැකි RS 28 Samrat මිසයිලය ලොව ඇති වඩාත්ම විනාශකාරී අවිය වේ. නේටෝ සංවිධානය මෙම මිසයිලය සාතන් II යන නමින් හදුන්වයි.

    මෙගා ටොන් 30 ක (ඩයිනමයිට් ටොන් මිලියන තිස්දහසකට සමාන) පිපුරුම් බලයක් සහිත ශීර්ෂ 10ක් පමණ එක මිසයිලයක් අන්තර්ගත කල හැක. මෙම එක ශීර්ෂයක් හිරෝෂිමාවට හෙලූ බෝම්බය මෙන් 2000 ගුණයක් බලවත් වන අතර එක මිසයිලයක් මගින් වර්ග කිලෝමීටර ලක්ෂ 6ක් පමණ (roughly equal to the size of France ) මුලුමනින්ම විනාශ වනු ඇතැයි ගණනය කොට ඇත.
    maxresdefault.jpg

    pahala image eke thiyenne yars 24 kiyana mobile launched ballistic missile eka. Satan II silo based missile ekak. Thanks @Solo Rider for pointing out the mistake. It's my bad.
    New-Nuclear-Missiles-to-Be-Deployed-in-Kozelsk.jpg
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    Mahansi vela type karala thread ekak dammama kisima adala nathi magul danna epa
    ඔය ලන්කාවේ සාතන් ගැන දාර කුලී කොමෙන්ට් බයියෙක් කියලා තියෙන්නේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    රනිල් සමග යහන් ගතවී කටට ගෙන රනිල් ගෙන් පුක්ශනය වී රාජපක්ශ කම්බ හොරුන්ගේ බෙට්ට දිවෙන් ගත්තැරි දාර පොන්න ලාම්පුතෙල් වහල් නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කුලී කොමෙන්ට් @2osama වේස බයියා ඉජුක් ඉජුක් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    න්‍යෂ්ඨික ආයුධ කියන්නේ ශාපයක්. මනුස්සකමට නින්දාවක්. රුසියන්කාරයෝ ඒ තරම් මෝඩ වැඩක් කරන එකක් නැහැ කියල හිතනවා
    Kiyanna ba. Un paradinna giyoth gahai ovagen
     
    • Like
    Reactions: Stimulus mind

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    Mokek hari. Uba mekata adala nathuva damme ai
    සාතන් කියලා තියෙන්නේ. ඉතින් ඌ කියලා තියෙන්නේ ලන්කාවේ සාතන් ගැන. අකුරු කියවගන්න බැරිද? වැඩි විස්තර @2osama ගෙන් අහගනින් 🤭🤭🤭.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඉදිරි අවුරුදු 150 ඉතා විනාශකාරී . පුටින් මැරෙන්න කලින් එකක් දායිමයි හිතෙන්නේ මට
     
    • Wow
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රිදිලා ™ 🤭
    සහෝ, වැදගත් දෙයක්නෙ මේ සහෝ මහන්සි වෙලා දාලා තියෙන්නෙ. ඔය කොමෙන්ට් එක පුළුවන් නම් අයින් කරගන්න. ලංකාවෙ ජරාජීරන වෙච්ච දේශපාලනේට අදාළ දේවල් දාලා මෙතනත් වාද විවාද කරගන්න ගියාම මේ ත්‍රෙඩ් එකෙනුත් වැඩක් නැතුව යනවා. :yes: :)
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සහෝ, වැදගත් දෙයක්නෙ මේ සහෝ මහන්සි වෙලා දාලා තියෙන්නෙ. ඔය කොමෙන්ට් එක පුළුවන් නම් අයින් කරගන්න. ලංකාවෙ ජරාජීරන වෙච්ච දේශපාලනේට අදාළ දේවල් දාලා මෙතනත් වාද විවාද කරගන්න ගියාම මේ ත්‍රෙඩ් එකෙනුත් වැඩක් නැතුව යනවා. :yes: :)
    Thanks saho. 😍

    ඉදිරි අවුරුදු 150 ඉතා විනාශකාරී . පුටින් මැරෙන්න කලින් එකක් දායිමයි හිතෙන්නේ මට
    Matath hithenava..mekak nan dana ekak na. Podi ekak dai
    ------ Post added on Jan 22, 2023 at 5:20 PM
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Kiyanna ba. Un paradinna giyoth gahai ovagen
    එහෙම වුනොත් ලෝක යුද්ධය පටන් ගනීවි. මේ විදිහට න්‍යෂ්ඨික ආයුධයකින් ගහන එක මූවි විලන් කෙනෙක් කරන විදිහේ දෙයක්. දැනුත් ලෝකෙන් කොන් වෙලා වගේ නේ තියෙන්නෙත්