ලොව දෙවන බලවත්ම හමුදාව ලෙස සැලකෙන රුසියානු මුදාව යුක්රේනයේදී ඉතාමත්ම දුර්වල ලෙස සටන් වදින බව පසුගිය සමයේ සිදුවීම් වලින් දැක ගත හැක. කෙසේ වෙතත් මුදල් හා ආයුධ ලබා දීමට අමතරව මෙම යුද්ධයට සම්බන්ධ වීමට අනෙක් රටවල් අකමැත්තක් දක්වයි. එයට හේතුවක් වී ඇත්තෙ රුසියාව සතුව පවතින න්‍යෂ්ටික අවි බාවිතා කිරීමට ඇති ඉඩකඩයි.
න්‍යෂ්ටික යුධ ශීර්ෂ කිලෝමීටර් දහඅටදහසක් දුරට එල්ල කල හැකි RS 28 Samrat මිසයිලය ලොව ඇති වඩාත්ම විනාශකාරී අවිය වේ. නේටෝ සංවිධානය මෙම මිසයිලය සාතන් II යන නමින් හදුන්වයි.
මෙගා ටොන් 30 ක (ඩයිනමයිට් ටොන් මිලියන තිස්දහසකට සමාන) පිපුරුම් බලයක් සහිත ශීර්ෂ 10ක් පමණ එක මිසයිලයක් අන්තර්ගත කල හැක. මෙම එක ශීර්ෂයක් හිරෝෂිමාවට හෙලූ බෝම්බය මෙන් 2000 ගුණයක් බලවත් වන අතර එක මිසයිලයක් මගින් වර්ග කිලෝමීටර ලක්ෂ 6ක් පමණ (roughly equal to the size of France ) මුලුමනින්ම විනාශ වනු ඇතැයි ගණනය කොට ඇත.
pahala image eke thiyenne yars 24 kiyana mobile launched ballistic missile eka. Satan II silo based missile ekak. Thanks @Solo Rider for pointing out the mistake. It's my bad.

Last edited: