සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධය

    “සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධයක් තියෙනවා කියා සැමියාට කියලා”

    %E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.jpg

    සාත්තරයක්මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.

    ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.
    අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.
    මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.
    පසුගිය දවසක මට හොඳටම අල්ලාගෙන ගැහුවා. මම දික්වැල්ල ‍පොලීසියේ ඒ ගැන පැමිණිල්ලක් දැම්මා. අද (24) එය විභාග කරන්න තිබුණේ. උදේ ‍පොලීසියට යන්න ඔහු සූදානමින් හිටියේ. නංගිට කෝල් එකක් දීලා උදේ කිව්වා ‍පොඩි දරුවෝ දෙන්නා ගෙනැත් නවත්වන්නම් කියලා. ඒ ගමන ඔහු දරු දෙන්නාත් ලෑස්ති කරගෙන ගෙදරින් උදේ 9.00ට විතර ගියා. දවල් වෙන කොට මට ‍පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඇවිත් කිව්වා දරු දෙදෙනාට මෙවැනි සිද්ධියක් වෙලාය කියලා. යනුවෙනි.
    මෙම දරුවන්ගේ පියා මේ වන විට අතුරුදන්ව ඇති බව ‍පොලීසිය පවසයි. ඔහු චන්දන සමන් (40)ය. ඔහු කරණවෑමියෙකි. රත්ම‍ලේ, නෙළුම්ගම සිරියිවල්ගම අංක 39 දරන නිවසේ ඔවුන් පදිංචිව සිට ඇත.
    මෙම දරුවන් බේරා ගැනීමට නිල්වලා ගඟට පැනීමෙන් මාතර යුද හමුදාවේ ගැමුණු හේවා කඳවුරේ සෙබළ ජගත් පියසේන හා මධුසංක මහත් කැපවීමක් කොට ඇත. මිනීමරු කිඹුලන් ගහණ මෙම ස්ථානය ඉතාම අනාරක්ෂිත ස්ථානයක් වේ. මෙම දරුවන් බේරා ගැනීමට ගඟට පනින ලද සෙබළ අරුමාහන්දි ජගත් පියසේන ද සිල්වා මෙසේ පවසයි.
    අපි නිල්වලා ගඟේ මහනාම පාලම යට බිම් කොටසේ හිටියේ. එකවරම අපි දැක්කා ළමයින් දෙදෙනකු ගඟට වැටෙනවා. අපි ඒ මොහොතේම ගඟට පැනලා දරුවන් දෙදෙනා බේරා ගත්තා. මෙතන මිනීමරු කිඹුලන් නිතරම ඉන්නවා අපි දකිනවා.
    නමුත් මේ දරුවන් දෙදෙනා එතැනට වැටෙන කොට අපිට බලා ඉන්න බැරි වුණා. තව ටිකක් ප්‍රමාද වුණා නම් දරුවන් බේරා ගන්න බැරි වෙනවා යනුවෙනි.
    දරුවන්ගේ පියා වන චන්දන සමන් (40) යන අය ඊයේ (24) සවස් වන තුරුම ‍පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබුණි. ඔහු ගඟට පැන ඇද්ද යන්න පිළිබඳවද ඇතැම් අය පවසන අතර ‍පොලීසිය ඒ පිළිබඳවදපරීක්ෂණ මෙහෙයවති.
    මාතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ‍පො.ප. වරුණි බෝගහවත්ත, ‍පො/සැ. සුමතිපාල, යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

    පසන් රාමවික්‍රම, මාතර

    Code:
    http://medaperadiga.com/%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8-%E0%B6%B8%E0%B6%A7/#.U1qhPFWSzFB
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බොරු සාත්තරයන්ටනම් වැහි නැති සෙන ගහන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ ඇත්ත කතාව මොකක්ද කියල දන්නෙ ඒකියි ඒකිගෙ මිනිහයි තමා බං.. පත්තරකාරයො විශ්වාස කරන්නත් බෑ.. ගෑණු විශ්වාස කරන්නත් බෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරු සාත්තරයන්ටනම් වැහි නැති සෙන ගහන්නෙ
    පත්තරයක් අතට අරන් බලපංකො.. ඇඩ් තියෙන තරම්..
    බැලුම්ගල එකේ නම් උන්ට පට්ට ආතල් දෙන්නෙ..
    හිනා කාලා මැරෙනවා බං..:lol:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පත්තරයක් අතට අරන් බලපංකො.. ඇඩ් තියෙන තරම්..
    බැලුම්ගල එකේ නම් උන්ට පට්ට ආතල් දෙන්නෙ..
    හිනා කාලා මැරෙනවා බං..:lol:

    පත්තරයක් ඔන නැහැ මෙකෙ බලප්න් කියක් ඉන්නවාද කියලා කියක් පිටි පස්සෙන් යනවාද කියලා
    ඇස්පනාපිට බොරු කියලා මාට්ටු වෙනවා එත් ලැජ්ජාවක් නැහැ පස්සෙන් යනවා:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕකෙ ඇත්ත කතාව මොකක්ද කියල දන්නෙ ඒකියි ඒකිගෙ මිනිහයි තමා බං.. පත්තරකාරයො විශ්වාස කරන්නත් බෑ.. ගෑණු විශ්වාස කරන්නත් බෑ..

    නිල්වලා ගඟට දරු දෙදෙනා වීසි කල පියා ගේ සිරුර හමුවේ

    නිල්වලානිල්වලා ගඟට සිය දියණියන් දෙදෙනා තල්ලු කළ බව කියන ඔවුන්ගේ පියාගේ මළ සිරුර මාතර කොටුව අසල තිබී අද සොයා ගැනුණා. නාවික හමුදාව අද උදෑසන සිට එම ප‍්‍රදේශයේ මෙහෙයුමක් සිදුකර ඇත.
    සිය දියණියන් දෙදෙනා නිල්වලා ගඟට තල්ලු කිරීමෙන් පසු ඔහුද ගඟට පැන සියදිවි හානි කරගෙන ඇති බවටයි සැකකෙරෙන්නේ. මළ සිරුර මාතර යුද හමුදා කඳවුරට මේ වන විට රැගෙනවිත් තිබෙනවා.
    __________________________________________________________

    මිනිහත් ගගට පැනල මැරිලලු බන් :( .... සාස්තර සින් එක ඇත්තද බොරුද දන්නෙ නැ , හැබැයි ඇත්තනම් ලමයි දෙන්න මැරුනනම් ලමයි දෙන්නගෙයි මිනිහගෙයි මිනිමරුව කවුරුත් නෙවෙයි සාස්තර කාරයා:angry::angry: ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පත්තරයක් ඔන නැහැ මෙකෙ බලප්න් කියක් ඉන්නවාද කියලා කියක් පිටි පස්සෙන් යනවාද කියලා
    ඇස්පනාපිට බොරු කියලා මාට්ටු වෙනවා එත් ලැජ්ජාවක් නැහැ පස්සෙන් යනවා:rofl:
    :lol:
    ඒක නම් ඇත්ත බං

    නිල්වලා ගඟට දරු දෙදෙනා වීසි කල පියා ගේ සිරුර හමුවේ

    නිල්වලානිල්වලා ගඟට සිය දියණියන් දෙදෙනා තල්ලු කළ බව කියන ඔවුන්ගේ පියාගේ මළ සිරුර මාතර කොටුව අසල තිබී අද සොයා ගැනුණා. නාවික හමුදාව අද උදෑසන සිට එම ප‍්‍රදේශයේ මෙහෙයුමක් සිදුකර ඇත.
    සිය දියණියන් දෙදෙනා නිල්වලා ගඟට තල්ලු කිරීමෙන් පසු ඔහුද ගඟට පැන සියදිවි හානි කරගෙන ඇති බවටයි සැකකෙරෙන්නේ. මළ සිරුර මාතර යුද හමුදා කඳවුරට මේ වන විට රැගෙනවිත් තිබෙනවා.
    __________________________________________________________

    මිනිහත් ගගට පැනල මැරිලලු බන් :( .... සාස්තර සින් එක ඇත්තද බොරුද දන්නෙ නැ , හැබැයි ඇත්තනම් ලමයි දෙන්න මැරුනනම් ලමයි දෙන්නගෙයි මිනිහගෙයි මිනිමරුව කවුරුත් නෙවෙයි සාස්තර කාරයා:angry::angry: ...

    හ්ම්.. මම දැක්කා නිවුස් වලට කියනවා.. හරියට සීන් එක නම් මාත් දන්නෙ නෑ.. ඉතිං බං ගෑනි වෙන මිනිහෙක් එක්ක යාලුයි කියලා දැනගත්තම මොකටද ළමයි දෙන්නා ගඟට තල්ලු කලේ..

    සාත්තරේ සීන් එක ඇත්ත නම් ඒ හු#න්නගෙත් වැරද්ද බං.. ඇස් දෙකෙන් දකින්නෙ නැතුව දෙයක් විශ්වාස කරන්න නරකයි..

    ඔය සාත්තරේ සීන් එක නම් මං වැඩිය විශ්වාස කරන්නෑ බං.. වෙනම සිද්ධියක් වෙන්න ඇත්තෙ.. දරු දෙන්නා ගඟට තල්ලු කරන්න තරම්.. එහෙනම් දරු දෙන්නා නෙමේ ගෑනි එපෑය ගඟට තල්ලු කරන්න..

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මිනිස්සු ජීවිතය තෙරුන්නොගෙන ජීවත්වෙනවා කියයන්නේ මෙකයී
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ඕකෙ ඇත්ත කතාව මොකක්ද කියල දන්නෙ ඒකියි ඒකිගෙ මිනිහයි තමා බං.. පත්තරකාරයො විශ්වාස කරන්නත් බෑ.. ගෑණු විශ්වාස කරන්නත් බෑ..

    :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol:
    ඒක නම් ඇත්ත බං

    හ්ම්.. මම දැක්කා නිවුස් වලට කියනවා.. හරියට සීන් එක නම් මාත් දන්නෙ නෑ.. ඉතිං බං ගෑනි වෙන මිනිහෙක් එක්ක යාලුයි කියලා දැනගත්තම මොකටද ළමයි දෙන්නා ගඟට තල්ලු කලේ..

    සාත්තරේ සීන් එක ඇත්ත නම් ඒ හු#න්නගෙත් වැරද්ද බං.. ඇස් දෙකෙන් දකින්නෙ නැතුව දෙයක් විශ්වාස කරන්න නරකයි..

    ඔය සාත්තරේ සීන් එක නම් මං වැඩිය විශ්වාස කරන්නෑ බං.. වෙනම සිද්ධියක් වෙන්න ඇත්තෙ.. දරු දෙන්නා ගඟට තල්ලු කරන්න තරම්.. එහෙනම් දරු දෙන්නා නෙමේ ගෑනි එපෑය ගඟට තල්ලු කරන්න..

    kuda danne daruwo menihage newi kiyala ahuwunada kiyala.:nerd:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: මේ මනුස්සයා මත් පැන් බොන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් මේ මනුස්සයට තිබිලා තියෙන්නේ Alcohol Dependance features. ඔකේදි තමයි ගෑනිව සැක හිතන්නේ ( pathological jealousy ) එක එක ශබ්ද ඇහෙන්නේ, සත්තු/රූප පේන්නේ. එක එක දේවල් කරණ්න කියලා අණ ලැබෙන්නේ :shocked::shocked: :rolleyes::rolleyes: මානසික වාට්ටුවකට ගෙනාවා නම් ගොඩ දාගන්න ට්‍රයි කරන්න තිබුනා :oo::oo:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බින්දු;16578344 said:
    :rolleyes::rolleyes: මේ මනුස්සයා මත් පැන් බොන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් මේ මනුස්සයට තිබිලා තියෙන්නේ Alcohol Dependance features. ඔකේදි තමයි ගෑනිව සැක හිතන්නේ ( pathological jealousy ) එක එක ශබ්ද ඇහෙන්නේ, සත්තු/රූප පේන්නේ. එක එක දේවල් කරණ්න කියලා අණ ලැබෙන්නේ :shocked::shocked: :rolleyes::rolleyes: මානසික වාට්ටුවකට ගෙනාවා නම් ගොඩ දාගන්න ට්‍රයි කරන්න තිබුනා :oo::oo:

    නූගත් කමට බෙහෙත් නැ බං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකෙ ඇත්ත කතාව මොකක්ද කියල දන්නෙ ඒකියි ඒකිගෙ මිනිහයි තමා බං.. පත්තරකාරයො විශ්වාස කරන්නත් බෑ.. ගෑණු විශ්වාස කරන්නත් බෑ..

    saththarakaraya wiswasayai...! :rofl::rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මලා තාත්තලගෙ සිද්හ්ඩිය හරියට දන්නෙ නැ ඒත් පොඩි එවුන්ට කල අපරදාට ඕකුන්ට නම් හෙන ගහනවා:dull:
     
    Similar threads