සාත්තර ගෑනිව roast කරන program එක මොකක්ද?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඩොකත් බයයි බිත්තරය කඩන්න 🤭 🤭 🤭
    ඔය ඩොකානම් මාර ගේමක් ඉල්ලනවා ඔය වගේ dials වලින්. වෙන සින් එකක් වෙන්න ඕනේ
    නැත්නම් බිත්තර සුවද ගැන මතක් වෙලා වෙන්න ඇති
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය ඩොකානම් මාර ගේමක් ඉල්ලනවා ඔය වගේ dials වලින්. වෙන සින් එකක් වෙන්න ඕනේ
    නැත්නම් බිත්තර සුවද ගැන මතක් වෙලා වෙන්න ඇති
    ටයිම් එක මොකක්ද බන් ඔය ටික යන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඔය ඩොකානම් මාර ගේමක් ඉල්ලනවා ඔය වගේ dials වලින්. වෙන සින් එකක් වෙන්න ඕනේ
    නැත්නම් බිත්තර සුවද ගැන මතක් වෙලා වෙන්න ඇති
    පොර හෙන අන්තවාදී.
     
    • Like
    Reactions: sakuntha1996

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඔය වගේ කුණු උට්ටියොන්ට අහුවෙන පක්කු ඉන්න එකේ නාමලයා ජනාධිපති වෙන එක ශුවර් 🥲👍

    හැබැයි ඔය විද්‍යාකුලපති කියන එකත් හොර ඩොකෙක් අමු හොරෙක්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ඔය වගේ කුණු උට්ටියොන්ට අහුවෙන පක්කු ඉන්න එකේ නාමලයා ජනාධිපති වෙන එක ශුවර් 🥲👍

    හැබැයි ඔය විද්‍යාකුලපති කියන එකත් හොර ඩොකෙක් අමු හොරෙක්
    ඌ හොරෙක් වෙන්නැති. but ඌ ගෙනාපු තර්කෙ බිඳින්න බැරි උනා අරකිට. හොර මාට්ටු.