සාත්තර ගෑනිව roast කරන program එක මොකක්ද?

HmNRazor

Well-known member
  • මැදින් මිරිකුවා නම් කඩනවා බං.
    මැදින් මිරිකලා වීඩියෝ එකක් දාන්න බලන්න බොකා, අපිටත් බලාගන්ට ඈ..... 🥴
    බලහන් ඉතින් ලබා උපන් හැටි :(
    ලබා උපන් හැටියට නෙවෑ බබා වැන්නේ 🥴
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මැදින් මිරිකලා වීඩියෝ එකක් දාන්න බලන්න බොකා, අපිටත් බලාගන්ට ඈ..... 🥴

    ලබා උපන් හැටියට නෙවෑ බබා වැන්නේ 🥴
    මේ තියෙන්නේ බං.

     
    • Like
    Reactions: HmNRazor

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මැදින් මිරිකුවා නම් කඩනවා බං.
    පුළුවන් නම් කඩලා දාපන් බලන්න. :lol: :lol:

    මේ තියෙන්නේ බං.


    Not that easy machan try karala balapan 55/- habayi
    ------ Post added on Aug 12, 2022 at 3:21 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දෙකෙන් මිරිකන්න ඔට්ටු නෑ නේ? එකෙන් මැද්ද මිරිකන සීන් එකක් ඕනි! 🥴
    තනි අතේන්ද මිරිකාන්න ඕනේ කියන්නේ.
     

    HmNRazor

    Well-known member
  • තනි අතේන්ද මිරිකාන්න ඕනේ කියන්නේ.
    එහෙමයි නේ ඔය උඩින් කියලා තියෙන්නෙ? (තනි අතින් බිත්තර කඩන සීන් එකක් තිබ්බා කාලේකට කලින් මම දැක්කා ලින්ක් නෑ දැන් හොයාගන්න. :no: :( )
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පුළුවන් නම් කඩලා දාපන් බලන්න. :lol: :lol:


    Not that easy machan try karala balapan 55/- habayi
    ------ Post added on Aug 12, 2022 at 3:21 PM
    Omelet එකක් හදන දවසට try කරන්න ඕනේ. 😏
     
    • Haha
    Reactions: HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    එකේ එච්චර දෙයක් වෙන්නේ නෑනේ බන්. ෂෝක් එකට ලිඳේ දාඑන්න තිබ්බා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Omelet එකක් හදන දවසට try කරන්න ඕනේ. 😏
    උබට ඕකෙන් හොද විව්ස් ගන්න පුළුවන්.
    මෙහෙම කරහන් උබ අර දාල තියන වීඩියෝ එකේ ඒ කඩන්න බැරි කල්ල දාපන්.
    ඊට පස්සේ කියපන් මම මේක කඩන්න යන්නේ කියල. ඊට පස්සේ ගනින් පොඩිම ඉන්ජක්ෂන් කට්ටක්. අරන් පැත්තකින් පෙන්නේ නැති හිලක් විදපන්. දැන් පැත්තෙන් අල්ලලා කඩලා වීඩියෝ එක දාපන් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: U-tag

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    අඩෝ ඒ මෝඩ හුත්ති සුපිරියට පච වුණා. අර බිම දිගා වුණ ගෑනිව චෙක් කරපු විදිහ කොහොමද ? පට්ට gambit එක. :lol: සුපිරි. checkmate !
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    මට ඕක බලන්න බෑනෙ බන්.අර ගෑනි ලැජ්ජ වෙන එක බලන්න මටත් නිකන් මොකක්ද වගේ. මෙහෙමත් ලැජ්ජ වෙනවද