සාත්තර පේන අත්දැකීම්

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    සාත්තර පේන අත්දැකීම්

    මචං මම ගුප්ත දේවල් වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒත් ලොකු ප්‍රශ්නෙකට මූණදෙන්න උන නිසා ගෙදර අයගෙ බලකිරිමට අදුරන කෙනෙක් කිව්ව සාත්තර පේන කියන තැනකට ගියා. මට තේරුන හැටියට එතන මචං මන්තර ගුරුකම් කරන තැනක් නෙවෙයි වරමකින් වගේ පේන කියන තැනක්.එතන පොඩි දේවාලයක් වගේ හදලා තියනවා ඒකෙ තමා පේන කියන්නෙ එතන්ට ගියා අපි වචනයක්වත් කියන්න කලින් අපි ගැන අපේ ගෙදර ගැන අපි ආව ප්‍රශ්නෙ ඒ හැමදේම ගැන හරියටම පේන කියන කෙනා කිව්වා.කොහෙත්ම ගෙස් කරලා නෙවෙයි වෙන කවුරුවත්ම දන්නැති අම්මා තාත්තා පවා දැන්නැති දේවල් එහෙමත් හරියටම කිව්වා.අපිට ආව ප්‍රශ්නෙ ඒකට හේතුව ඒක විසදගන්න කරන්න ඕන පූජාවක් වගේ දේවල් හැම දේම කිව්වා. අපි හොල්මන් ඒ කිව්ව විදිහට පූජාව කරන්න ලබන මාසෙ එන්න කිව්වා .පස්සෙ මම ටිකක් මේවා ගැන හොයලා බැලුවා ඔය වගේ පේන කියන තැන්වලට ගියපු ගොඩක් අය කියන්නෙ ඒ තැන් වලින් වෙච්ච හැම දේම අකුරක් නෑර බලන් හිටියවගේ කියනවා කියලා මොකක් හරි බලවේගෙක උදව්වෙන් .ඒත් ඊටපස්සෙ ඒ තැන් වලින් ප්‍රශ්න විසදන්න කරන්න කියන දේවල් වලින් හම්බෙන ප්‍රතිඵල, ඒ තැන් වලින් අනාගතේ වෙන්න තියන ඒවා ගැන කියන දේවල් ගැන ඇත්ත නැත්ත ගොඩක් අය කියන්න දැනගෙන හිටියෙ නෑ හරියටම ඔය වගේ තැන් වලට ගිය මම අදුරන 3න් දෙනෙක් එක්ක කතාකරා ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ටම ඒ තැන් වලින් ප්‍රශ්න විසදගන්න කරන්න කියපු පූජා වලින් පස්සෙ ඒ ප්‍රශ්න විසදිලා තියනවා ඒවා නිකං ප්‍රශ්නත් නෙවෙයි වෙන මොනවා කරලාවත් ගොඩ දාගන්න විදිහක් තිබ්බෙ නැති ප්‍රශ්න එතකොට අනිත් කෙනා පේන බලන්න ගිහින් තියෙන්නෙ ප්‍රශ්නයක් තිබිලා නෙවෙයි නිකං අනාගතේ ගැන එහෙම අහලා බලන්න ඒ තැනින් අනාගතේ වෙන දේවල් ගැන කිව්ව දේවල් නං වැරදිලා තිබ්බා මේ තුන්දෙනා ගිහිං තියෙන්නෙ එක තැනකට නෙවෙයි දිස්ත්‍රික්ක තුනක තිබ්බ තැන් තුනකට.

    මේ ෆෝරම් එකෙත් එහෙම පේන සාත්තර බලන තැනකට ගිය අය ඉන්නවනං උබලගෙ අත්දැකීම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න.ඇත්තම කතාව දාන්න. ඒ පේන බලන්න ගිය තැනින් වෙච්ච දේවල් විතරද හරියට කිව්වෙ ,ප්‍රශ්නයක් විසදගන්න ගියානං ඒකට කරන්න කියපු පූජා වලින් පස්සෙ ඒ ප්‍රශ්නෙ විසදුනාද? අනාගතේ ගැන කිව්ව දේවල් හරි ගියාද? පේන බලනවා කියලා බොරු කියලා සල්ලි කඩාගන්න උන් ඉන්නවනං ඒවා ගැනත් උබලට තියන අත්දැකීම දාන්න

    දැන් තාමත් මේවා පස්සෙ යන මෝඩයො ඉන්නවනෙ කියලා කමෙන්ට් දායි මේකට ඒත් ප්‍රශ්නය තමාගේ නොවනතාක් පිලිතුර දාර්ශණිකයි කියනවනේ ඒවගේ තමා වෙන මොනවා කරලවත් විසදගන්න බැරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙන් විදවන මිනිස්සු ඒකෙන් ගොඩ යන්න පිදුරු ගහේ උනත් එල්ලෙන්න ලෑස්තියි අනික මට පේන විදිහට අපි වගේ සාමන්‍ය එවුන් මේවගේ දේවල් හෑල්ලුවට ලක්කරාට ලොකු ලොකු තැන්වල ඉන්න පොරවල් මේවගෙන් සෑහෙන්න වැඩ ගන්නවා වගේ .අර මම කියපු තැනට අපි ඉන්නකොටම ජජ් කෙනෙක් ඇවිල්ලා ගියා තව තව එක්ස්පෝට් බිස්නස් කරන පොරකුත් ඇවිල්ලා හිටියා.මම මේ පේන සාත්තර කාරයෝ ප්‍රමෝට් කරනවා නෙවෙයි මට ඕන මේකෙ අයගෙත් අත්දැකීම් බලලා මේවා ගැන ඇත්තම කතාව දැන ගන්න විතරයි ඒහින්දා මේ තැන් ඇස් දෙකටවත් දැකලා නැත්තං බොරුවට රැඩිකල් වෙන්න බැනලා කමෙන්ට් දාන්න එපා ඒ තැන්වල උන් කරන්නෙ බොරුවක් කියලා අත්දැකීම් තියනවනං විතරක් කමෙන්ට් දාන්න
     
    • Like
    Reactions: Kumbhakarna22

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    non physical living beings help them. just because they accurately described your past experience dont believe the things they say about ur future. it's not determined and those are only guesses.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අපි මොනව කිව්වත් වැඩේ කරගන්න මිනිස්සු මොලේ පාවිච්චො කරල වැඩේ කරගන්නව! කොහෙවත් යන උන් බැන බැන ඉන්නව !
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    සමහර මිනිස්සුන්ට හිත් කියවන්න පුළුවන්.. mentalism කියල google කරපන්..
    tricks වලින් කරන්නත් පුළුවන්..
    තව ඊට එහාට ගිය දේවලුත් තියනව හැකියාව..
    මනස දියුණු කරාම හිත් කියවන්න පුළුවන් කියල බුදු දහමේත් තියනව නෙ..
    ඔය දේවාල වල ඉන්නෙ නම් මනස දියුණු කරලද උපතින් ද කොහොමද කියල හරි අදහසක් නෑ..
    මම ගිහින් තියනව ඕන තරම් තැන් වලට ඕව බලන්නම..
    වවන් කන එක කරන්නෙ..
    උබලගෙ හිතේ තියන ඒව උබලටම කියනව..
    එතනින් එහාට ඉතුරු දේවල් උබල ඉබේම විශ්වාස කරල සල්ලි වියදම් කරල එනව..
    වෙන දෙයක් නැහැ.. ඒත් හිතට මාර පවර් ෆුල් ෆීලින්ග් එකක් එනව එතනින් කරා නෙ වැඩේ දැන් ගොඩ කියල.. ඉතින් ගොඩ තමයි..
    හිතනේ සේරටම මුල.. බෞද්ධ නම් ඉතින් බෙසික්ස් ඕව..
    මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන්නෙ නෑ නෙ එතකොට..

    උබට ඕන නම් lior suchard කියල google කරල බලපන් videos ඕන තරම් තියනව.. ඒව plan කරල කරපු ඒව නෙවේ..
    tricks එක්ක පොරගෙ හැකියාවත්පො එකතු කරල කරපුව..
    පොතකුත් තියනව පොර ලියපු..
     
    Last edited:

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    කාටවත් මේවගේ තැනකට ගිහින් අත්දැකීම් නැද්ද මචං :(
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    non physical living beings help them. just because they accurately described your past experience dont believe the things they say about ur future. it's not determined and those are only guesses.

    මේවගේ තැනකට ගිහිං උබට අත්දැකීම් තියනවද මචං
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    අපි මොනව කිව්වත් වැඩේ කරගන්න මිනිස්සු මොලේ පාවිච්චො කරල වැඩේ කරගන්නව! කොහෙවත් යන උන් බැන බැන ඉන්නව !

    ඔව් මචං මේවගෙන් හොදට වැඩගන්න මිනිස්සු ඉන්නවා වගේ උබට හරි උබ දන්න කාටහරි මේවා ගැන අත්දැකීමක් තියනවනං මෙතන දාපන් අනිත් උන්ටත් දැනගන්න:)
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    සමහර මිනිස්සුන්ට හිත් කියවන්න පුළුවන්.. mentalism කියල google කරපන්..
    tricks වලින් කරන්නත් පුළුවන්..
    තව ඊට එහාට ගිය දේවලුත් තියනව හැකියාව..
    මනස දියුණු කරාම හිත් කියවන්න පුළුවන් කියල බුදු දහමේත් තියනව නෙ..
    ඔය දේවාල වල ඉන්නෙ නම් මනස දියුණු කරලද උපතින් ද කොහොමද කියල හරි අදහසක් නෑ..
    මම ගිහින් තියනව ඕන තරම් තැන් වලට ඕව බලන්නම..
    වවන් කන එක කරන්නෙ..
    උබලගෙ හිතේ තියන ඒව උබලටම කියනව..
    එතනින් එහාට ඉතුරු දේවල් උබල ඉබේම විශ්වාස කරල සල්ලි වියදම් කරල එනව..
    වෙන දෙයක් නැහැ.. ඒත් හිතට මාර පවර් ෆුල් ෆීලින්ග් එකක් එනව එතනින් කරා නෙ වැඩේ දැන් ගොඩ කියල.. ඉතින් ගොඩ තමයි..
    හිතනේ සේරටම මුල.. බෞද්ධ නම් ඉතින් බෙසික්ස් ඕව..
    මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන්නෙ නෑ නෙ එතකොට..

    උබට ඕන නම් lior suchard කියල google කරල බලපන් videos ඕන තරම් තියනව.. ඒව plan කරල කරපු ඒව නෙවේ..
    tricks එක්ක පොරගෙ හැකියාවත්පො එකතු කරල කරපුව..
    පොතකුත් තියනව පොර ලියපු..

    මෙතනනං හිත් කියවන එකක් නෙවෙයි කරේ බං ඒක 100%ක් ශුවර් වෙන කවුරුත් දන්නැති මමත් කාලෙකින් මතක් කරලාවත් නැති රහස් විදිහට තියාගෙන හිටපු දේවල් ටිකකුත් කියාගෙන ගියා එක අතකට මේ වගේ තැන් වලට යන එක භයානකයි අපේ රහස් අපි හන්ගගෙන ඉන්න හැම දේම සාත්තර බලන එකා දැනගන්නවා :frown:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    uba wagema thamai ban mamath nikamanata dewalekata goda nowunu mata dewalekata yanna una mage ekata wishak kawala kiyala..mama balapu 3 thenakadima qwa mata wechcha dewala ekama widiyata asawane eka ayin kala egen...mama meka gena thread ekakuth demma..samaharu mata call kala...

    apita pena deta wada nopenena dewal godak thiyenawa..ewa api adala kara ganna widiya anuwa ithin ewata api eka eka widiyata kiyanawa...hariyata karana aya adu nisa oya dewal yata gihilla thiyenne ...
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අනුරාදපුරේ ඉන්න මෑනියෝ කියන කෙනත් එහෙම හරියටම කියනවාලු. මගෙ යාලුවෙක් ගිහින් කීවා. වයිෆ්ටවත් කියපු නැති දේවල් කීවලු. ගෙදර තියන විදිහ වටපිටාව හරියටම කීවලු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සාස්තරකාරයො පිටිපස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණ කීපයක් තියෙනව. උඹලටත් මේව තියෙනවද බලපන්;

    1. ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැහැ. පෞරුෂත්වයක් නෑ.
    2. විභාග, පවුල්ජීවිත, ආර්ථිකය අසාර්ථකයි.
    3. සහෝදර සහෝදරියො, යාලුවො නෑ. හිටියත් ඉන්නෙ මෝඩ ඩයල්

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මෙතනනං හිත් කියවන එකක් නෙවෙයි කරේ බං ඒක 100%ක් ශුවර් වෙන කවුරුත් දන්නැති මමත් කාලෙකින් මතක් කරලාවත් නැති රහස් විදිහට තියාගෙන හිටපු දේවල් ටිකකුත් කියාගෙන ගියා එක අතකට මේ වගේ තැන් වලට යන එක භයානකයි අපේ රහස් අපි හන්ගගෙන ඉන්න හැම දේම සාත්තර බලන එකා දැනගන්නවා :frown:

    sirawata mata th . okama unaa..mata kata uththara nethi unaa ban
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය සාස්තරකාරයො පිටිපස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණ කීපයක් තියෙනව. උඹලටත් මේව තියෙනවද බලපන්;

    1. ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැහැ. පෞරුෂත්වයක් නෑ.
    2. විභාග, පවුල්ජීවිත, ආර්ථිකය අසාර්ථකයි.
    3. සහෝදර සහෝදරියො, යාලුවො නෑ. හිටියත් ඉන්නෙ මෝඩ ඩයල්

    :yes:
    thamnge weradi pligena hadagnna bari un thmai oowa wishwasa karanne
     
    • Like
    Reactions: Tz4400